ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 19, 2016

මන්ත‍්‍රීන්ට අඩුම ලක්‍ෂයකින්වත් තවත් පඩි වැඩි කරන්න ඕනෑ.. ඔවුන් දෛනික කටයුතු අමාරුයි…!!! උන් පව්ලු...!!!

අද වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන මාසික වැටුපෙන් ඔවුන්ගේ දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ  පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
එනිසා සියළුම මන්ත‍්‍රිවරුනට තවත් රුපියල් ලක්‍ෂයක හෝ මාසික දීමනාවක් ලබා දිය යුතු යයිද ඔහු සදහන් කලේය.

බැදුම්කර මගඩියේ මුදල්වලින් පත්තර, රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි ආරම්භ කරන්න හදනවා.. කරල බලමු.. – රාජිත

මිනී මරලා හරි සල්ලි හොයන යුගයක් තමයි වර්තමානයේ තිබෙන්නේ. එතනෝල් විකුණලා, මහබැංකුෙවි දුෂණ වංචා සිදු කරලා සොයාගත් මුදල් වලින් සමහරු පත්තර පටන්ගන්න හදනවා. රූපවාහිනී නාලිකා ගන්නවා.ගුවන්විදුලි සේවා ආරම්භ කරනවා.
මව්බීම හා සිලෝන් ටුෙඩි පුවත්පත්වල 05 වන වර්ෂ සැමරුම වෙනුවෙන් මුළු දිවයිනම ආවරණය පරිදි ලේ දන්දීෙමි වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරුන අතර, නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න ගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සැමරුම් උත්සවයක් ද පැවැත්විනි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

නොනැවතී ගලායන මහ බැංකු හොරකම...!!!

මේ මාසයට පමණක් බිලියන 165ක බැදුම්කර විකුණයි.. බැදුම්කර බෑණාගේ සමාගමත් ඒ අතරයි..!!!
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෑම මසකම භාණ්ඩාගාර බිල්පත් අලෙවි කොට මගින් විශාල මුදලක් ලබා ගන්නා අතර අයවැය පැවත්වෙන නොවැම්බර් මාසය තුල පමණක් අද දක්වා රුපියල් බිලියන 165 කට වැඩි ප්‍රමානයක් ශ්‍රීලංකා මහා බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික වෙළෙඳන්ගෙන් ලබාගෙන ඇත.
තවත් බිලියන 31.5 ක් සඳහා මෙම මස 23 දින මිල ගණන් කැඳවා ඇති අතර එහි විශේෂත්වය වනුයේ මහ බැංකුව විසින් පලකරන දැන්වීමේ කෝප් කොමිටිය මගින් රජයට කෝටි ගණනක අලාභයක් සිදු කල හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම වන පර්පචුවලස් ට්‍රෙසරීස් ආයතනය හරහා මුදල් මහා බැංකුවට ලබාදීමට අවසර දී ඇති බවයි.

තාමත් හොරු සමග හෙළුවෙන්...!!!

බැදුම්කර බෑණාගේ සමාගම තාම මහබැංකුව සමග ගණුදෙනු.. මං අපේක්‍ෂා භංග වෙලා.. – කෝප් සභාපති....!!!
බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තාවෙන් සෘජුව චෝදනා එල්ල කර තිබියදී අර්ජුන් ඇලෝෂියස්ට අයත් ‘පර්පචුවල් ට්‍රෙෂරීස්’ සමාගම තව දුරටත් මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කර නැතැයි කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ඕ සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ නිම වනතෙක් චූදිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නම මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් වහා ඉවත් කළ යුතු බවයි.

සබීතාගේ බිල්ඩිමට තවත් කෝටි 26ක් පුදයි.. මාසික කුලිය කෝටි දෙකයි.. කිසිදු වැඩකට අද වන තෙක් ගෙන නෑ..

රුපියල් කෝටි දෙකකට වැඩි මාසික කුලියකට වසර දෙකක අත්තිකාරම්ද ගෙවා කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාමට රාජගිරියෙන් ලබා ගෙන ඇති ගොඩනැගිල්ල වෙනුවෙන් තවත් කෝටි 26ක් වියදම් කිරීමට අනුමත වී තිබේ.
ගොඩනැගිල්ලට ලී බඩු සැපයීමට හා සවි කිරීමට රුපියල් කෝටි 14ක්, කාමර වෙන් කිරීම, කාපට් ඇතිරීම, විදුලියා හා වුයා සමීකරණ වෙුනවෙන් කෝටි 12ක් පමණ වෙන් කර ඇති අතර ඒ සදහා මිල ගණන් කැදවමින් ටෙන්ඩර් කැදවා ඇත.

මහින්දානන්දගේ කතාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි..(VIDEO)

අයවැය දෙවන විවාදයේදි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ තම අදහස් ප‍්‍රකාශ කරද්දී ඉතා උණුසුම් තත්වයක් ඇතිවිය
එම වීඩියෝව පහතින් නරඹන්න..

ලබ්බෙ අයවැය...!!!

අයවැය ගැන නිර්මාණය කළ කදිම නිර්මාණයක් අපවෙත ලැබී තිබුනා.


සිරි කුලරත්න සමුගනී.

වස්තුව, සිකුරු දසාව, නිළියෙකුට පෙම් කළෙමි, සුබෝධා, රිදී තැල්ල ඇතුලු චිත්‍රපට ගණනාවක් නිර්මාණය කරමින් සිංහල සිනමාව ‍පෝෂණය කිරීමට සිය මහගු දායකත්වය ලබාදුන්, වයඹින් බිහි වූ කීර්තිමත් කලාකරුවෙකු වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සිරි කුලරත්න මහතා (17 දා ) රාත්‍රියේ අවසන් සුසුම් හෙළීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.