ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, November 17, 2016

සිරි ධම්මයාගේ රත්තරන් පිළිමය....!!!

පිටිදුවේ තමන්ගේම රන්වන් හිටි පිලිමයක් සාදා නිරාවණය කරති.. බුදුන්ගේ මෙන් රැස් මාලාවක්.. දෙපා මුල මල් අසුනක්..
පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම  විසින් ඔහු වාසය කරන සිරි සදහම් ආශ‍්‍රමයේදී ඔහුගේම පිලිරුවක් සාදවා පසුගිය පොහොය දිනයේ නිරාවණය කරනු ලැබීය.
බුදු පිළිරුවක මෙන් රැස් වලල්ලක්ද සහිත එම රන් පැහැ පිලිරුව ඉදිරිපිට මල් ආසනයක් ඇත්තේ බුදුන්ට මෙන් මල් පුදන්නටය.

මෙන්න දේශපාළු අපතයන් ගොඩයන සැටි.....!!!

යහපාලන ඇමතිවරු මහා දවල් දූෂණ කටයුතුව.. බදු සහන වාහන පත්තර දැන්වීම් දමා විකුණයි.. මුදල් ඇමති ඒ බැව් නොදන්නා බව කියයි..
  ප්‍රථමවරට කිසිම බියක් සැකක් ලැජ්ජාවක් නැතිව ප්‍රසිද්ධ දැන්වීම් මගින් මහජන මුදල්වලින් බදු සහනය ලබා මිලියන 35 ක් පමණ රටේ ආදායමට පාඩුවක් සිදු කරමින් ගෙන්වනු ලැබූ වාහන වෙන්දේසිපොලවල මෙන් ප්‍රසිද්ධියේ විකිණීම කොතරම් සාධාරණද යන්න පොදු ජනතාව ප්‍රශ්න කරනු ඇත.
එසේ කෝටි 35ක් රජයට වංචාකරමින් තම පාවිච්චියට ගෙනා වාහන දෙකක් අලෙවි කිරීමට පසුගියදා ප්‍රසිද්ධ සති අග පුවත් පතක පලවූ දැන්වීම් දෙකකි. එහෙත් රටේ මුදල් අමාත්‍යවරයා සහ නායකයින් පවසන්නේ ඇමතිවරුන් ගෙන්වන වාහන මෙසේ අලෙවි කරන බව තමුන් නොදන්නා බවය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.