ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 13, 2016

මිනීමරු කුඩු රජා දුමින්ද සිල්වා රටින් පිට කිරීමේ සැලසුම් දෙකක තොරතුරු මෙන්න....!!!

හඩුකාරියක්, විශේෂඥ වෛද්‍යවරුන්, ජඩමාධ්‍යකරුවන් හවුල්
 භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් දෙනෙකු අමු අමුවේ මහ දවල් ඝාතනය කර මරණ දඬුවම නියමව හිරේ සිටින මිනීමරු කුඩු රජා ආර් දුමින්ද සිල්වා නීතිය නවා හෝ හොරෙන් මුහුදු මගින් හෝ රටින් පිට කිරීමේ සැලැස්මක තොරතුරු  වාර්තා වී තිබේ.
අයේෂා ආබ්දීන් හඩුකාරියගේ සම්බන්ධය
මෙහි එක් ප්‍රධාන සැලසුම්කාරියක් වන්නේ මාලිගාකන්ද අධිකරණයේ මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් නමැති හඩුකාරිය වීම විස්මය ජනක ය. මෙම හඩුකාරිය පසුගිය 10 වෙනිදා දුමින්ද සිල්වා හමුවීමට රාත්‍රී 8.30 ට බන්ධනාගාරය වෙත ගොස් ඇත. ලංකා ඊ නිව්ස් කළ සොයා බැලීමේදී ඇය බන්ධනාගාරයට ඇතුළු වූ බවට බන්ධනාගාරයේ වාර්තා වල දැක්වේ. ඇය බන්ධනාගාර රෝහලේ සිටි දුමින්ද සිල්වා හමුවූ බවට එහි වෛද්‍යවරයෙකුද සාක්ෂි සපයයි. මේ සම්බන්ධයෙන් වැඩි දුර සොයා බලද්දී දැනගන්නට ලැබුනේ දුමින්ද සිල්වා බන්ධනාගාර ගත කළ දින රාත්‍රීයේද අයේෂා ආබ්දීන් බන්ධනාගාරයට පැමිණ දුමින්ද සිල්වා හමුවී ඇති බවයි.
මෙය ආකාර දෙකකින්ම නීති විරෝධී වේ. එකක් නම් සිරකරුවන් බැලීම සවස 4.30 න් පසු අවසන් වීමෙන් පසු රාත්‍රී 8.30 ට මැය සිරකරුවකු හමුවීමයි. එවැනි නීති විරෝධී හමුවකට ඉඩදුන් බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බන්ධනාගාර කොමසාරිස් වරයා වග බලා ගත යුතුය. දෙවැන්න නම් දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණ අවසරයකින් තොරව මහේස්ත්‍රාත්වරියක වූ අයේෂා ආබ්දීන් සිරකරුවා හමුවීමයි.

රජයේ, පුද්ගලික සේවක වැටුපෙන් බදු ගනී.. අය කරන ප‍්‍රතිශත මෙන්න..!!!

රජයේ, පුද්ගලික සේවක වැටුපෙන් බදු ගනී.. අය කරන ප‍්‍රතිශත මෙන්න..!!! රජයේ හෝ පුද්ගලික අංශයන්හි රැකියාව කර සේවකයින් තමන් ලබා ගන්නා වැටුප් හා දීමනා අනුව බද්දක් ලබා ගැනීමට 2017 වසර සදහා වූ අයවැය මගින් යෝජනා කර ඇත. ඒ අනුව මාසිකය රුපියල් ලක්‍ෂයක් හෝ ඊට වැඩිපුර ලබා ගන්නා අය විසින් බදු ගෙවිය යුත්තේ මෙසේය.වීඩියෝ සහිතයි

විග්නේෂ්වරන් සාම හමුදාවක් ඉල්ලයි....!!!

උතුරේ නිසි පාලනයක් නැති බව දක්වමින් එක්සත් ජාතින්ගේ සාම හමුදාවක් මේ රටට ගෙන ඒමේ අරමුණින් උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් උතුරට ජාත්‍යන්තර මැදිහත්වීම ලබාදෙන්නැයි පොදු රාජ්‍ය මණ්ඩළ කටයුතු පිළීබඳ නියෝජ්‍ය ඇමතිනී ජොයිස් අනෙලි සාමිවරියගෙන් ඉල්ලා ඇත.එහෙත් විග්නේෂ්වරන්ගේ මෙම ඉල්ලීම කෙරේ බ්‍රිතාන්‍ය අමැතිනිය ප්‍රතිචාර දක්වා නැත.
උතුරට ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට සමගාමීව උතුරේ ශ්‍රී ලංකා හමුදාව රැඳී සිටිම ගැනද විග්නේෂ්වරන් ඇයට පැමිණිළි කර ඇත.
උතුරේ මහ ඇමතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආර් 2 පී නැමති ක්‍රමවේදයකට අනුවය.
මෙම ක්‍රමවේදය යටතේ රටක ජනතාව ආරක්ෂා කිරීමට රජයට නොහැකි නම් ඊට ජාත්‍යන්තරව මැදිහත් වී එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් එවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය හිමිවේ.
උතුරේ ක්‍රියාත්මක වන ආවා ගෘප් කල්ලියේ ක්‍රියාකාරකම් වලට මුවාවි විග්නේෂ්වරන් මෙම ඉල්ලීම කර ඇත.

සැත්කම අසාර්ථකයි.. පොලිස් ප‍්‍රහාරයෙන් ආබාධිත රණවිරුවාගේ ඇස් අන්ධ වේ..!!!

ආබාධිත රණවිරුවන් විසින් සිදු කරනු ලැබූ විරෝධතාවයට පොලිසිය විසින් කරනු ලැබූ බහර දීම හේතුවෙන් ඇසකට තුවාල වූ ආබාධිත රණවිරුවෙකුගේ ඇසට කරන ලද ශල්‍යකර්මයෙන් පසු ඔහුගේ ඇස් පෙනීම අහිමි වී ඇති බව ඔහුගේ බිරිද පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ තමන්ගේද උකුල් ඇටය ශල්‍යකර්මයකට ලක් කර තිබීම හේතුවෙන් දරු තිදෙනෙකු නඩත්තු කිරීම දැන් ඉතා අසීරු වී ඇති බවයි.වීඩියෝ සහිතයි

ජල ගාස්තුව සියයට 30ක දැවැන්ත ලෙස ඉහළට – ගාස්තු ඉහළ යන්නේ මෙලෙසයි...!!!

දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිඛෙනවා.
එහි සභාපති කේ.ඒ. අන්සාර් පැවසුවේ සියයට 30කින් පමණ ජල ගාස්තුව ඉහළ යනු ඇති බවයි.
නෙත් නිවුස් කළ විමසීමකදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා ගපැවසුවේ ගුණාත්මක සේවාවක් අඛන්ඩව ලබාදීම සඳහා මෙම ගාස්තු ඉහළ නැංවීම සිදු කරන බවයි.
මීට අදාළ ගැසට් නිවේදනය ඉකුත් නොවැම්බර් මස 2 වෙනිදා නිකුත් කර තිඛෙනවා. ඒ අනුව කාණ්ඩ 9ක් යටතේ ගාස්තු ක්‍රම 9ක් එහි අන්තර්ගතයි. එසේ මිල වැඩිවන අයුරු පහතින් දැක්වෙයි..

කපටි කරුපයියා ජාතික ඇඳුමට මුවාවී ඉදිරිපත් කළ කපටි සූත්‍රය හෙවත් හොර අයවැය ගැන....!!!

රවිගේ අයවැයෙන් මහ බැංකුවත් හොල්මං.. – හරියටම දන්න මහ බැංකු නියෝජ්‍ය අධිපති අකුරෙන් අකුර හෙලි කරයි…!!!
 2017 සදහා ඉදිරිපත් කරන ලද අයවැය යොජනාවලියෙන් මුදල් ඇමති කරුපයියා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට අනවශ්‍ය පරිදි අතපොවා ඇති බවට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන පවසයි.

ඵදා නාමල් නිල් බළකායක් අටවා කළ ඵක් හොරකමක්....!!!


මේ සේරම වෙන්න ගියේ පැය ගානයි. ඊට පස්‌සෙ 'නිල් බළකායෙන්' කියලා ඇවිත් හමුදා ආරක්‍ෂාව දාගෙන පස්‌ කපාගෙන අරගෙන ගියා...!!!
 කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇවිත් 'මගේ සේරම ප්‍රශ්න විසඳලා ගෙයක්‌ හදා දෙනවා කියලා ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහත්තයා (  වසළයා  _ අප භාෂාවෙන් පාහර වසළයන් මුන්වේ ) වලව්වට එන්න කියන්න' කිව්වා. මම බැහැලා වලව්වට ගියාට පස්‌සෙ අද නිළමේතුමාට හදිස්‌සි මීටින් එකක්‌ හෙට එන්න කියලා ලේකම්වරයෙක්‌ මාව හරවලා යෑව්වා. ඊට පහුවෙනිදා ගියා. ඒ කතාවම කිව්වා. ඔය විදිහට දවස්‌ පහ හයක්‌ ගියා. එක දවසකවත් ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහත්තයා මාත් එක්‌ක වචනයක්‌වත් කතා කළේ නෑ.
 ඵදා සිටි පාහර දේශාපාළුවන්ගේ සැබෑ පැටි කිරියෙන් බිඳකි ඒ..
 මට අයිති ඒ නිධානය දේශපාලනඥයෝ කොල්ල කෑවා
ගමේ අයට යන්න එන්න වුණේ හමුදාවේ බස්‌වල
තල, මුංඇට, බඩඉරිඟු හැදුණු ඉඩම්වල දැන් වල් ගහක්‌වත් හැදෙන්නෙ නෑ...

 කතරගම තම්මැන්නාවේ මැණික්‌ නිධානය මතකද...?

උන්ටම ගිය උන්ගේ අයවැය...!!! කපටි කරුපයියාගේ මගඩි අයවැය ....!!!


ලාභ ලබන ආයතන විකුණන දඩකොළේ රුපියල් 2500ට ගිය
බඩු මිල අඩුවීම යථාර්ථයක්‌ද?
පොඩි මිනිහාට තවත් බදු බර

බැඳුම්කර මගඩිය නිසා එක්‌ අයෙකුට දැරීමට සිදුව ඇති බර හෝ එම මගඩිය නිසා වෙළෙඳපොළ පොළී අනුපාත ඉහළ යැමෙන් බැංකු ණයක්‌ ගත් පවුලක පොළී වියදම ඉහළ යැම හෝ මෙහිදී ගණන් බලා නැත. ඒ නිසා මුදල් ඇමතිගේ අයවැය ප්‍රොaඩාවේ තරම පේනවා නේද? අනිත් අතට ඉහත සඳහන් කළ පාරිභෝගික ද්‍රව්‍යවල සිදුකර අත්තේ මිල අඩු කිරීමක්‌ නොව රජය විසින් නියම කර ඇති, වෙළෙඳුන්ට එම භාණ්‌ඩ විකිණිය හැකි උපරිම සිල්ලර මිල අඩු කිරීමක්‌ පමණකි. ඒ නිසා එම භාණ්‌ඩ, එම මිල ගණන්වලින්ම අඩු වන බවට ද කිසිම සහතිකයක්‌ නැත. ඔය උපරිම සිල්ලර මිල නියම කිරීම සංශෝධනය කරන්නට ජාතික අයවැයක්‌ අවශ්‍ය නැත. එය ඕනෑම අවස්‌ථාවක සිදු කළ හැකි ඉතා සරල දෙයකි. එහෙත් වඩාත්ම වැදගත් වන්නේ මේ අයවැයෙන් ඉදිරිපත් කරන ලද රටේ ඉදිරි ගමන සඳහා ඉදිරිපත් කළ පුළුල් ආර්ථික සැලැස්‌ම කුමක්‌ද යන්නයි. එවැන්නක්‌ අපට පෙනෙන්නට නැත. මේ අයවැයේ ඇති දෙයකුත් නැත. නැති දෙයකුත් නැත.
වත්මන් යහපාලන රජයේ තුන්වන අයවැය ලේඛනය මුදල් ඇමැති රවී කරුණානායක (  රවීන්ඳ්‍රන්  කරුපයියා  )විසින් ඉකුත් බ්‍රහස්‌පතින්දා (නොවැ 10 දින) සවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සාමාන්‍යයෙන් යුරෝපීය ඇඳුම් අදින මුදල් අමැතිවරයා ගියවර මෙන්ම, මෙවරද ජාතික ඇඳුමකින් සැරසී අය වැය ලේඛනය ඇතුළත් කලුපැහැති බෑගයද රැගෙන ප.ව. 2.00ට පමණ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේය.

ජවනිකා අංක 4 ඔන්න පැන්නා ඉතා ආසන්නයි...!!!

රනිල්-රේනෝ කුමන්ත්‍රණය පලමු පිම්ම පනී….මරණ දඩුවම හිමි දුමින්ද සිංගප්පූරුවට...!!!
 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර  ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි මරණ දඬුවම නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඉක්මනින්ම ඈප ලබා ගැනිමට කටයුතු කරන බවත් ඒ වෙනතෙක් දුමින්ද ජයවර්ධනපුර රෝහලට මාරුකර යැවිමට කටයුතු කරමින් සිටින බවට අප  කල අනාවරණය තහවුරු කරමින් අද භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කිරීම සදහා රැගෙන ගොස් තිබේන අතර පසුව එම කුමන්ත්‍රණයේම කොටසක් ලෙස දුමින්දට ප්‍රතිකාර කිරිමට රෝහලේ පහසුකම් නැති බව දන්වා බාර ගැනිම ප්‍රතිකේෂ්ප කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.