ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, November 12, 2016
කෝටි 82 ක් කැනඩාවට වංචා කළ ලංකාවේ සක්විති අක්කා...!!!
පටන් ගත්තේ ඩොලර් 5000
ලංකාවෙන් ඉඩම් අරන්
වැඩියෙන් අහුවෙලා තියෙන්නේ කැනඩාවේ ශ්‍රී ලාංකිකයෝ
ඇමරිකන් ඩොලර් පනස් හත්a ලක්ෂයක් කියන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් අසූ දෙකෝටි පනස් ලක්ෂයක් හා සමාන මුදලක්. කැනඩාවේ ජීවත් වන වැසියන් පිරිසකගෙන් මේ ඉහත වටිනාකම හා සමාන මුදලක් අවුරුද්දට 60% පොලියට ණයට අරන් පොල්ල තියලා හිරේ ගිය සිංහල කාන්තාවක් ගැන පසුගියදා කැනඩාව ඇමරිකාව සහ ලතින් ඇමරිකානු රටවල විශාල වශයෙන් ප්‍රචාරය වූහ. මේ කතාව ඇය ගැනයි.
අන්තිමේදී ශ්‍රී ලංකාවේ සක්විති රණසිංහට දඬුවම් මුදලාලිට සහ වෙනත් පිරමිඩ් ජාවාරම්කාරයන්ට සිදු වුණ දේ ඇයටත් සිදු වුණා. ඇයට මුදල් ණයට දීපු 60 දෙනෙක් ඇගේ නිවස වට කර ඇය අල්ලාගෙන පොලිසියට භාර දුන්නා. මේ අය අතරින් සමහරු ඇයට ඩොලර් ලක්ෂ 7 -8 අතර ගණන් දීලා තිබුණා. තවත් සමහරු ඩොලර් 1000 ක් දීලා තිබුණා. ජානකී මේ මුදල්වලට කිව්වේ "ආයෝජන" කියලා.Police believe there may be more victims, and ask anyone with more information to call 416-808-7319. Tips can also be left anonymously through Crime Stoppers at 416-222-8477 (TIPS).

Posted by
lankanews
at
November 12, 2016
0
comments
Links to this post
Labels: casinos, Justice John McMahon, Perera, Toronto fraudster Jayawathe
පිටපත හරි....!!! නාටකය රූ ගත කිරීම කඩිනමින් ඇරඹේ....!!!ජවනිකා අංක 3...!!!
දුමින්ද සිල්වා බාරගන්න ජ’පුර රෝහල බෑ කියයි.. විදෙස්ගත කරන සූදානමක්..???
මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෛද්‍ය ප්‍රතිකාර සදහා ඊයේ රාත්‍රියේ ජයවර්ධපුර රෝහල වෙත ගෙන ගියද එම රෝහලට බාර ගැනීමට නොහැකි බව දැන්වීම නිසා ඔහු නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහලට ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
දුමින්ද සිල්වාට කලින් ප්‍රතිකාර කරනු ලැබූ මිහේෂිකා විජේරත්න වෛද්‍යවරිය විදෙස් ගතව සිටීම නිසා රෝහල මෙම තීරණය ගෙන ඇත.

පිටපත හරි ....!!! නාටකය රූ ගත කිරීම කඩිනමින් ඇරඹේ....!!! ජවනිකා අංක 2....!!!
මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාර රෝහලේ මේ වන විට රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහල වෙත මාරු කර යැවීමට වෛද්‍ය නිර්දේශ කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
මේ අතර පෙරේදා දිනයේ දිසා විනිසුරුවරියක් බන්ධනාගාර රෝහලට ගොස් හිටපු මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසා ටික වේලාවක් එහි ගතකර පිටත්ව ගොස් ඇතැයිද එහා දැක්වෙයි.
පිටපත හරි...!!! නාටකය රූ ගත කිරීම කඩිනමින් ඇරඹේ....!!!
දුමින්දට අසාධ්‍යයි.. ඉක්මන් ප්‍රතිකාර නොලදොත් ජීවිතය අවදානමේ..ලු..!!!
මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කිරීමෙන් පසු මේ වන විට බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඇතිව තිබෙන රෝගී තත්වයට ඉක්මන් ප්‍රතිකාර නොලදහොත් ඔහුගේ ජීවිතය අවදානම් තත්වයට පත්වනු ඇති බව බන්ධනාගාර අරංචි මාර්ග කියයි.
බන්ධනාගාර රෝහලේ සිට ප්‍රතිකාර සදහා ජයවර්ධනපුර රෝහලට යොමු කලද ඔහුට ප්‍රතිකාර කරනු ලැබූ වෛද්‍යවරයා නොමැති වීම හේතුවෙන් ඔහු රෝහලට බාරගෙන නැත.

Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...