ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 12, 2016

කෝටි 82 ක්‌ කැනඩාවට වංචා කළ ලංකාවේ සක්‌විති අක්‌කා...!!!

පටන් ගත්තේ ඩොලර් 5000
ලංකාවෙන් ඉඩම් අරන්
වැඩියෙන් අහුවෙලා තියෙන්නේ කැනඩාවේ ශ්‍රී ලාංකිකයෝ

ඇමරිකන් ඩොලර් පනස්‌ හත්a ලක්‍ෂයක්‌ කියන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් අසූ දෙකෝටි පනස්‌ ලක්‍ෂයක්‌ හා සමාන මුදලක්‌. කැනඩාවේ ජීවත් වන වැසියන් පිරිසකගෙන් මේ ඉහත වටිනාකම හා සමාන මුදලක්‌ අවුරුද්දට 60% පොලියට ණයට අරන් පොල්ල තියලා හිරේ ගිය සිංහල කාන්තාවක්‌ ගැන පසුගියදා කැනඩාව ඇමරිකාව සහ ලතින් ඇමරිකානු රටවල විශාල වශයෙන් ප්‍රචාරය වූහ. මේ කතාව ඇය ගැනයි.
අන්තිමේදී ශ්‍රී ලංකාවේ සක්‌විති රණසිංහට දඬුවම් මුදලාලිට සහ වෙනත් පිරමිඩ් ජාවාරම්කාරයන්ට සිදු වුණ දේ ඇයටත් සිදු වුණා. ඇයට මුදල් ණයට දීපු 60 දෙනෙක්‌ ඇගේ නිවස වට කර ඇය අල්ලාගෙන පොලිසියට භාර දුන්නා. මේ අය අතරින් සමහරු ඇයට ඩොලර් ලක්‍ෂ 7 -8 අතර ගණන් දීලා තිබුණා. තවත් සමහරු ඩොලර් 1000 ක්‌ දීලා තිබුණා. ජානකී මේ මුදල්වලට කිව්වේ "ආයෝජන" කියලා.Police believe there may be more victims, and ask anyone with more information to call 416-808-7319. Tips can also be left anonymously through Crime Stoppers at 416-222-8477 (TIPS).

පිටපත හරි....!!! නාටකය රූ ගත කිරීම කඩිනමින් ඇරඹේ....!!!ජවනිකා අංක 3...!!!

දුමින්ද සිල්වා බාරගන්න ජ’පුර රෝහල බෑ කියයි.. විදෙස්ගත කරන සූදානමක්..???
 මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා වෛද්‍ය ප‍්‍රතිකාර සදහා ඊයේ රාත‍්‍රියේ ජයවර්ධපුර රෝහල වෙත ගෙන ගියද එම රෝහලට බාර ගැනීමට නොහැකි බව දැන්වීම නිසා ඔහු නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහලට ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
දුමින්ද සිල්වාට කලින් ප‍්‍රතිකාර කරනු ලැබූ මිහේෂිකා විජේරත්න වෛද්‍යවරිය විදෙස් ගතව සිටීම නිසා රෝහල මෙම තීරණය ගෙන ඇත.

පිටපත හරි ....!!! නාටකය රූ ගත කිරීම කඩිනමින් ඇරඹේ....!!! ජවනිකා අංක 2....!!!

දුමින්ද සිල්වා ජ’පුර රෝහලට යවන්න නිර්දේශ කෙරේ.. විනිසුරුවරියක් සුවදුක් බලන්නත් යයි..!!!
මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාර රෝහලේ මේ වන විට රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහල වෙත මාරු කර යැවීමට වෛද්‍ය නිර්දේශ කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
මේ අතර පෙරේදා දිනයේ දිසා විනිසුරුවරියක් බන්ධනාගාර රෝහලට ගොස් හිටපු මන්ත‍්‍රීවරයාගේ සුවදුක් විමසා ටික වේලාවක් එහි ගතකර පිටත්ව ගොස් ඇතැයිද එහා දැක්වෙයි.

පිටපත හරි...!!! නාටකය රූ ගත කිරීම කඩිනමින් ඇරඹේ....!!!

දුමින්දට අසාධ්‍යයි.. ඉක්මන් ප‍්‍රතිකාර නොලදොත් ජීවිතය අවදානමේ..ලු..!!! 
 මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කිරීමෙන් පසු මේ වන විට බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට ඇතිව තිබෙන රෝගී තත්වයට ඉක්මන් ප‍්‍රතිකාර නොලදහොත් ඔහුගේ ජීවිතය අවදානම් තත්වයට පත්වනු ඇති බව බන්ධනාගාර අරංචි මාර්ග කියයි.
බන්ධනාගාර රෝහලේ සිට ප‍්‍රතිකාර සදහා ජයවර්ධනපුර රෝහලට යොමු කලද ඔහුට ප‍්‍රතිකාර කරනු ලැබූ වෛද්‍යවරයා නොමැති වීම හේතුවෙන් ඔහු රෝහලට බාරගෙන නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.