රනිල්-රේනෝ ගුවන්තොටුපලේ හමුවක්...!!! ගෝඪා බිල්ලට දී මිනීමරු කුඩු දුමියා නිදහස්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති
උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011
ඔක්තෝබර් 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි මරණ දඬුවම නියම
වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඉක්මනින්ම ඈප ලබා ගැනිමට
කටයුතු කරන බවත් ඒ වෙනතෙක් දුමින්ද ජයවර්ධනපුර රෝහලට මාරුකර යැවිමට කටයුතු
ඉක්මනින්ම සම්පාදනය කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුමින්දගේ සහෝදරයා වන
හිරූ මාධ්‍ය ජාලයේ හිමිකරු රෙනෝ සිල්වාට පොරොන්දු ලබාදි ඇති බව අප වාර්තාකරු අනාවරණය කළා.
පසුගියදා අගමැතිවරයා සිංගප්පූරුවේ ගුවන් තොටුපලේ හමුවි ඇති අතර එහිදි
දෙදෙනා අතර පැයක පමණ කාලයක් සාකච්ඡා කර තිබේන අතර දුමින්ද නිදහස් කිරිමට
අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිමට අගමැති රනිල් එහිදි එකඟතාව පලකර ඇති අතර ඒ
සදහා අවශ්‍ය අවස්ථාවකදි දුමින්ද ලවා භාරත ඝාතනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය
රාජපක්ෂගේ කිමට අනුව ක්‍රියාත්මක කල බවට ප්‍රකාශයක් ලබාදිමට දුමින්ද එකග
කර ගන්නා ලෙස රේනෝට දැනුම් දි තිබේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, November 10, 2016
කුපාඩින්ට රණවිරුවන් යැයි කියන්න බෑ
රණවිරු ලේබලය ගසාගෙන අපරාධ කිරීමට බැරි බව ද, ඕනෑම කුපාඩිකමක් කළ අයට
රණවිරුවන් යැයි කීම වැරදි බව ද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පැවසීය.
ආවා කල්ලියට හමුදාව සම්බන්ධ බව තමන් කිසිවිටකත් ප්‍රකාශ කළේ නැතැයි ඔහු කීවේය.
උතුරේ හිටපු හමුදා ප්‍රධානියෙකු හා ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම කල්ලිය
නිර්මාණය කළ බව තමන් කීවත් එයට හමුදාව සම්බන්ධ වූ බව තමන් ප්‍රකාශ කළේ
නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට
පිළිතුරු දෙමිනි.
Posted by
lankanews
at
November 10, 2016
0
comments
Links to this post
Labels: con person rajitha, lankanews, rajitha family, rajitha senarathne, srilanka forces, yahapalanaya
කන්දක් විළිලා හූණු බිජුවක් බිහිකළ කරුපයියාගේ පතරංග අයවැයේ සාරාංශයක්....!!!
අයවැයෙන් මිල අඩුවීම් සියල්ල එකතුව රුපියල් 67යි...!!!
මුදල් ඇමති කරුපයියා විසින් 2017 වර්ෂය සදහා අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියේදී මිල අඩු කර ඇති භාණ්ඩ මෙසේය.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර රු. 25 කින්
මු ඇට කිලෝවක් රු. 15 කින්
පරිප්පු කිලෝවක් රු. රු10 කින්
අර්තාපල් කිලෝවක් රු. 5 කින්
හාල්මැස්සන් කිලෝවක් රු. 5 කින්
භූමිතෙල් ලීටරයයක් රු. 5 කින්
සුදු සීනි කිලෝවක් රු. 2 කින්
මුදල් ඇමති කරුපයියා විසින් 2017 වර්ෂය සදහා අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියේදී මිල අඩු කර ඇති භාණ්ඩ මෙසේය.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර රු. 25 කින්
මු ඇට කිලෝවක් රු. 15 කින්
පරිප්පු කිලෝවක් රු. රු10 කින්
අර්තාපල් කිලෝවක් රු. 5 කින්
හාල්මැස්සන් කිලෝවක් රු. 5 කින්
භූමිතෙල් ලීටරයයක් රු. 5 කින්
සුදු සීනි කිලෝවක් රු. 2 කින්
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
