ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, November 10, 2016

කල් යල් බලා නිල ඇල්ලූ හිවලා...!!!

රනිල්-රේනෝ ගුවන්තොටුපලේ හමුවක්...!!! ගෝඪා බිල්ලට දී  මිනීමරු  කුඩු  දුමියා නිදහස්
 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි මරණ දඬුවම නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඉක්මනින්ම ඈප ලබා ගැනිමට කටයුතු කරන බවත් ඒ වෙනතෙක් දුමින්ද ජයවර්ධනපුර රෝහලට මාරුකර යැවිමට කටයුතු ඉක්මනින්ම සම්පාදනය කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුමින්දගේ සහෝදරයා වන හිරූ මාධ්‍ය ජාලයේ හිමිකරු  රෙනෝ සිල්වාට පොරොන්දු ලබාදි ඇති බව අප  වාර්තාකරු අනාවරණය කළා.
පසුගියදා අගමැතිවරයා සිංගප්පූරුවේ ගුවන් තොටුපලේ හමුවි ඇති අතර එහිදි දෙදෙනා අතර පැයක පමණ කාලයක් සාකච්ඡා කර තිබේන අතර දුමින්ද නිදහස් කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිමට අගමැති රනිල් එහිදි එකඟතාව පලකර ඇති අතර ඒ සදහා  අවශ්‍ය අවස්ථාවකදි දුමින්ද ලවා භාරත ඝාතනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කිමට අනුව ක්‍රියාත්මක කල බවට ප්‍රකාශයක් ලබාදිමට දුමින්ද එකග කර ගන්නා ලෙස රේනෝට දැනුම් දි තිබේ.

කුපාඩින්ට රණවිරුවන් යැයි කියන්න බෑ

රණවිරු ලේබලය ගසාගෙන අපරාධ කිරීමට බැරි බව ද, ඕනෑම කුපාඩිකමක් කළ අයට රණවිරුවන් යැයි කීම වැරදි බව ද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පැවසීය.
ආවා කල්ලියට හමුදාව සම්බන්ධ බව තමන් කිසිවිටකත් ප්‍රකාශ කළේ නැතැයි ඔහු කීවේය.
උතුරේ හිටපු හමුදා ප්‍රධානියෙකු හා ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම කල්ලිය නිර්මාණය කළ බව තමන් කීවත් එයට හමුදාව සම්බන්ධ වූ බව තමන් ප්‍රකාශ කළේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

කන්දක් විළිලා හූණු බිජුවක් බිහිකළ කරුපයියාගේ පතරංග අයවැයේ සාරාංශයක්....!!!

අයවැයෙන් මිල අඩුවීම් සියල්ල එකතුව රුපියල් 67යි...!!!
මුදල් ඇමති කරුපයියා  විසින් 2017 වර්ෂය සදහා අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියේදී මිල අඩු කර ඇති භාණ්ඩ මෙසේය.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර රු. 25 කින්
මු ඇට කිලෝවක් රු. 15 කින්
පරිප්පු කිලෝවක් රු. රු10 කින්
අර්තාපල් කිලෝවක් රු. 5 කින්
හාල්මැස්සන් කිලෝවක් රු. 5 කින්
භූමිතෙල් ලීටරයයක් රු. 5 කින්
සුදු සීනි කිලෝවක් රු. 2 කින්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.