ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, November 8, 2016
චීන-ශ්‍රී ලංකා සබදතා සහමුලින්ම බිද වැටීමේ අවදානමක්..
අත්දැකීම් නැති බොලඳ
ඇමතිවරු කරන ප්‍රකාශ නිසා අපට කවදත් උදව් කරන මේ ඓතිහාසික මිතුරා අහිමි
වීමේ අවදානමක් මතු වෙලා තිබෙනවා.කෝප් කමිටුව මගින් වරදකරු කළ අර්ජුන් මහේන්ද්‍රන් තවමත් රැකියා දශ
ලක්ෂයේ ව්‍යාපෘතිය භාර අගමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ක්‍රියා කරනවා.
අගමැතිගේම ඇමතිවරු වරු අත්සන් කරපු කෝප් කමිටු වාර්ථාව මගින් වරද කරු
කර තිබෙන අර්ජුන් මහේන්ද්‍රන් කොහොමද රටේ ඉහලම වගකිව යුතු තනතුරක් තවමත්
දරන්නේ. එක්කෝ අර්ජුන් සිය තනතුරෙන් ඉවත් වෙන්න ඕනෑ. නැතිනම් අගමැති
අර්ජුන්ව තනතුරෙන් ඉවත් කරන්න ඕනෑ. දෙකම වෙන්නේ නෑ කියන්නේ ආණ්ඩුවේ
ඇමතිවරු අත්සන් කළ කෝප් වාර්තාව අගමැති නොසලකා හරිනවා කියන එකයි.
බැඳුම්කර මගඩිය පිලිබඳ මෙතරම් දැවැන්ත ඝෝෂාවක් කරලාත් අගමැතිට ඇසුනේ
නැත්තේ ඇයි කියලා ජනතාව කල්පනා කරන්න පුළුවන්. බීරි අලින්ට වීණා වාදනය
කරනවා වගේ කියන පරණ උපමාව කොල අලින්ට බැඳුම්කර මගඩිය කියලා දෙනවා වගේ කියලා
දැන් වෙනස් කරන්න වෙනවා.
චීනය මෙහිදී පැහිදිලිව ප්‍රකාශ කලා ඔවුන් සංවර්ධන කටයුතු සඳහා ණය දුන්නේ 2% සහන පොළියට. ශ්‍රී ලංකාව සංවර්ධිත මට්ටමෙන් ඉදිරියට ආවට පස්සේ අනිකුත් වානිජමය ණය ලබාදුන්නේ 5% පොළියට. නමුත් වත්මන් ආණ්ඩුව තමුන්ගේ යාළුවෝ කියන යුරෝපීය සංගමයෙන් ණය ගන්නේ 5.8% පොළියට. මේ තිත්ත ඇත්ත තමයි චීන තානාපති කිව්වේ. චීනයට ලංකාවෙන් අපවාද එල්ලවන විට ලංකාවේ චීන තානාපතිවරයා චීනය වෙනුවෙන් අදහස් දක්වන්නේ නැතිනම් චීන තානාපති කුමකටද? ඒකෙන් උරණ වෙලා මුදල් ඇමති චීන තානාපති සමච්චලයට ලක් කලා. විදේශ ඇමති චීන තානාපති කැඳවා ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවාලු.

Posted by
lankanews
at
November 08, 2016
0
comments
Links to this post
Labels: corruptions ravi, fake ravi, lankanews, udaya gamman pila, yahapalanaya, yahapalanaya china
අප්පගේ බූදලයෙන් තනන ලොකුම නත්තල් ගස් විහිළුව....!!!
ලෝකෙ ලොකුම නත්තල් ගස ගාලුමුවදොර ඉදිවෙයි.. මෙහෙයැවීම අර්ජුනගෙන්.. වියදම වරායෙන් !
ලොව මෙතෙක් ඉදිවූ විශාලතම නත්තල් ගස කොළඹ ගාලුමුවදොර පිටියේ මේවන විට ඉදි කෙරෙමින් පවතී.
වරාය හා නාවික ඇමති අර්ජුණ රණතුංගගේ උපදෙස් මත වරයා කතෝලික හා බෞද්ධ සේවක සුබසාධක සංගමය මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරන අතර ඒ සදහා රුපියල් මිලියන 10ක මුදලක් වැය වන බව පැවසෙයි. පසුගිය අගොස්තු මාසයේ වැඩ ආරම්භ කළ නත්තල් ගස දෙසැම්බර් නත්තල් දිනය දා විවෘත කිරීමට නියමිතය.
ලොව මෙතෙක් ඉදිවූ විශාලතම නත්තල් ගස කොළඹ ගාලුමුවදොර පිටියේ මේවන විට ඉදි කෙරෙමින් පවතී.
වරාය හා නාවික ඇමති අර්ජුණ රණතුංගගේ උපදෙස් මත වරයා කතෝලික හා බෞද්ධ සේවක සුබසාධක සංගමය මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරන අතර ඒ සදහා රුපියල් මිලියන 10ක මුදලක් වැය වන බව පැවසෙයි. පසුගිය අගොස්තු මාසයේ වැඩ ආරම්භ කළ නත්තල් ගස දෙසැම්බර් නත්තල් දිනය දා විවෘත කිරීමට නියමිතය.
Posted by
lankanews
at
November 08, 2016
0
comments
Links to this post
Labels: arjuna family, Arjuna Ranatunga, colombo harbour, yahapalanaya
“උතුරේ සිදුවීම් පාලනයට රජය අසමත්.. ජාත්‍යන්තර මැදිහත්වීමක් වහා අවශ්‍යයි“ – විග්නේෂ්වරන්
උතුරේ ගැටලු විසඳීම වෙනුවෙන් ඉදිරියේදී ජාත්‍යන්තර මැදිහත් වීමක් අතවශ්‍ය බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසයි.
දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ කටයුතු පිළිබඳ බි්රතාන්ය නියෝජ්‍ය ඇමති ජොයිස් එන්ලි හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.
උතුරු පළාත තුළ සිදුවන සිදුවීම් රජයට පාලනය කරගත නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරන බවත් ඒවාට ලබාදෙන විසඳුම් ද පිළිගත හැකි ඒවා නොවන බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

අච්චුවේලි දෙදෙනකු අතුරුදන් කළැයි යුද හමුදාවේ 14ක් රිමාන්ඩ්...!!!
යාපනය, අච්චුවේලි පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට දිරිපත් කළ යුද හමුදා සාමාජිකයින් 14 දෙනෙකු
ලබන 21 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස් සදීශ්කරන්
අද නියෝග නියෝග කළේය.
1997 ඔක්තෝම්බර් 28 වැනිදා යාපනය,මද්දුවිල් උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි
සෙල්වරත්නම් ජෙයසීලන් හා නාගමනි සෞන්දරරාජන් අතුරුදහන් වීම සම්බන්ධයෙන්
පැවැති පැමිණිලි විභාගයේ දී නීතිපති යුද හමුදාවට දැනුම් දී තිබුණේ මෙම
සිදුවීමට සැක යැයි අනාවරණය වූ හමුදා සෙබළුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
Posted by
lankanews
at
November 08, 2016
0
comments
Links to this post
Labels: forces remand, lankanews, LTTE agenda, ltte law, remand forces, srilankan forces, TNA politicians, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...