ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Sunday, November 6, 2016
ජනපති මාධ්‍ය අංශයේ සිටින පාහර සර්පයා හඳුණාගන්න...!!!
මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු හමුදා නිලධාරීන්ටද හසිත මානඩුව නැමැත්තා විසින් readsrilanka.com නමැති මඩ වෙබ් අඩවිය යොදාගන දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරමින් සිටියි.
හසිත මානඩුව නමැති පුද්ගලයා මීට වසර තුනකට ඉහතදි බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුණගැසී ඇති අතර බොදු බල සේනා මාධ්‍ය අංශය පවත්වාගන යාම සදහා තමන්ට බාරදෙන ලෙසත් ඒ සදහා මසකට රුපියල් ලක්ෂ ගණනක මුදලක් ඉල්ලා ඇති අතර ඥානසාර හිමි විසින් එය ප්‍රතික්ෂේප කර ඇත. මෙම සිදුවීම හේතුවෙන් වෛරී ලෙස ඥානසාර හිමි ඉලක්ක කර තම වෘතිය යොදාගනිමින් මඩ ප්‍රහාර එල්ලකරමින් සිටින මොහුගේ ක්‍රියාව පිලිබදව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට මේවනවිටත් පියවර ගෙන ඇති බව බොදු බල සේනා ප්‍රකාශකයකු සදහන් කර සිටියා.
Posted by
lankanews
at
November 06, 2016
0
comments
Links to this post
Labels: fake persion, hasitha manaduwa, insult Buddhism, insult culture, insult monks, lankanews, meithree, president media, yahapalanaya
හර්බර්ට් රන්ජිත් පීරිස් ගැන අපේ මාධ්‍ය කිසිවක් කතා නොකළේය
Posted by
lankanews
at
November 06, 2016
0
comments
Links to this post
Labels: Herbert ranjith peris, lankanews, script writer, sinhala cinema, song writer
NGO පුරවැසි පරයන් මුදලට පාවා දුන් රටේ ආරක්ෂාව....!!
ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසය තුල පසුගිය සතියේ සිදුවූ වැදගත්ම සිද්ධිය හමුදා බුද්ධි ප්‍රධානියා වූ බ්‍රිගේඩියර් සුරේශ් සැලේ එම ධුරයෙන් ඉවත් කිරීමයි. ඔහුගේ ධුරයට බ්‍රිගේඩියර් විඡේන්ද්‍ර ගුණතිලක පත් කර ඇත. බ්‍රිගේඩියර් සුරේශ් සැලේ යනු වන්නි මෙහෙයුමේදි කොටි ජාත්‍යන්තර ජාලයට අදාළ තොරතුරු රැසක් සොයාගත් විශිෂ්ට බුද්ධි නිලධාරියෙකි. එහෙත් පසුගියදා මෙරට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් බ්‍රිගේඩියර් සැලේට එරෙහිව යුද්ධ ප්‍රශ්න කරමින් ඔහුව ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. ප්‍රංශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ බුද්ධි නිලධාරීයා ලෙස සේවය කරන සමයේ දී බ්‍රිගේඩියර් සැලේ කොටි ජාත්‍යන්තර ජාලයේ නායක කස්ත්‍රොa සහ ඊළම් ඩයස්පෝරාව අතර සබඳතා සොයාගනු ලැබීය. ඔහු සොයාගත් තොරතුරු අතර විදේශ රටවල ඇති කොටි හිතවාදී සංවිධාන රැසක සුලමුලද අනාවරණය විය.
සැලේ දුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හමුදා බලධාරීන් පැවසුවේ සාමාන්‍ය හමුදා මාරුවීම් ක්‍රමවේදීන් මත ඔහුගේ බුද්ධි රෙජිමේන්තුව වෙත මාරු කර ඇති බවයි. එහෙත් සත්‍ය නම් මෙරට ජාතික ආරක්ෂාවට දැන් බරපතළ ලෙස දැන් මැදිහත්වී ඇති සිවිල් සංවිධාන ක්‍රියාකාරී නමැති සුළු පිරිස විසින් ගෙන ගිය ක්‍රියාදාමයට මෙම බුද්ධි නිලධාරියා ගොදුරු වී ඇති බවයි. බ්‍රිගේඩියර් සැලේ සමඟ සබඳකම් පැවැත්වූ විදෙස්ගත ශ්‍රී ලාංකික දේශප්‍රේමී ක්‍රියාකාරීන් පැවසුවේ ඔහුගේ ඉවත් වීම තුළින් ජාත්‍යන්තර ඩයස්පෝරාව සම්බන්ධව ලැබෙන තොරතුරු නතර වන බවයි. මෙහිදී නැගෙන ප්රශ්නය රටේ ජාතික ආරක්ෂාවට හිටිහැටියේ අටවා ගත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සුළු පිරිසකට මැදිහත්වීමට ඉඩ දිය හැකි ද යන්නයි.
Posted by
lankanews
at
November 06, 2016
0
comments
Links to this post
Labels: gamini viyangoda, insult forces, lankanews, LTTE agenda, NGO dollars, puravasi balaya, sarath wijesuriya, uyangoda, yahapalanaya
අහෝ රනිලා නොදුටු පසුබිම...!!!
රවී අගමැති කරන්න චතුරිකා මෙහෙයුමක්- නුවර ජනපති මන්දිරයේ කුමන්ත්‍රණය මෙන්න...!!!
වත්මන් ජාතික ආණ්ඩුවේ නව අගමැති ලෙස මුදල් අමාත්‍ය රවි කරුපයියා පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඩීල් දියණිය වන චතුරිකා සිරිසේන මෙහෙයුමක් දියත් කර තිබේන බව අප වාර්තාකරු අනාවරණය කළා.ජාතික ආණ්ඩුවේ ඇතිවි තිබේන ගැටුම් භාවිත කරමින් එජාපය දෙකඩ කර ඉන් කොටසක් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොටස් සහ තවත් සුලු ජාතික පක්ෂ එකතු කර නව ආණ්ඩුවක් පිහිටුවිමට සිරිසේන ජනාධිපතිවරයාට මේ වනවිටත් යෝජනා ඉදිරිපත් වි ඇති අතර එම ආණ්ඩුවේ අගමැතිකම සදහා කරුපයියා පත්කිරිමට චතුරිකා කටයුතු කරමින් සිටි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නැගි ආ මහා බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධ චෝදනාවන් නිසා නැගි එන ජනතා විරෝධය මෙන්ම රටේ ඇතිවී ඇති දේශපාලන කුණාටුව භාවිතා කරමින් කාලයක් බලාපොරොත්තුව සිටි අගමැති තනතුර ඉතා ඉක්මනින් කෙටි මාර්ගයකින් ලබා ගැනිමට පොට පෑදි ඇතැයි කරුපයියාගේ හෙංචයියන් පෙන්වා දි තිබේ.
මෙම මෙහෙයුමේ එක් පියවරක් ලෙස කරුපයියා සිය පවුල වු මේලා දරුවන් සහ චතුරිකා,තිලින් සහ දරුවන්ද රැගෙන හෙලිකොප්ටරයේන් පසුගියදා මහනායක හිමිවරුන් මුණගැසීමට හදිසියේම ගිය අතර පසුව එදින රාත්‍රීය මහනුවර ජනාධිපති මන්දිරයේ නවාතැන් ගත් අතර එම ස්ථානයට බැංකු ණයෙන් ගැලවිම සදහා ජංගි ඇද සිරිසේනගේ පෞද්ගලික ජ්‍යොතිෂය පිනවන්නිය බවට පත්ව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට වග කී සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් වෛද්‍යවරුන් පවා පිරිමියෙකු ලෙස තහවුරු කර තිබියදි ගවුම් සහ සාරි අදින නිලුකා ඒකනායකද ගෙන්වා ගෙන තිබේ.
පරපුටුවන්ගෙ තතු...!!! දන්නෙ නැත්තම් දැනගන්න.....!!!
රටේ සිටින සමස්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 5068කි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 225කි
පළාත් සභා මන්ත්‍රීන් ගණන 455කි
නගර සභා මන්ත්‍රීන් ගණන 445කි
මහ නගර සභා මන්ත්‍රීන් ගණන 417කි
ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ගණන 4386කි.
ඉකුත් දා ගෘහ කාරක සභාවෙන් යෝජනා කරන ලද දීමනා මෙසේය.
● නිල නිවාස නැති මන්ත්‍රීන්ට මසකට පනස් දාහක්
● කාර්යාල පවත්වාගෙන යාමට මාසකට හැත්තෑපන්දාහක්
● දුරකතන දෙකකට මසකට පනස් දාහක්
● ව්‍යවස්ථා මණ්ඩල රැස්වීම් දවසට 2500ක්
● ආංශික කාරක සභා රැස්වීම් දවසකට 4000ක්
● අඩු පොලියට ලක්ෂ 150ක ණයක්
● රුපියල් 500ක පාර්ලිමේන්තුවට පැමිණීමේ දෛනික දීමනාව වෙනුවට රුපියල් 15,000.00කි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මාසයේ වැටුප මෙසේය.
අද මෙසේ වූවද ඒ ඵදා තත්වය....!!!
පවුලට හා සමීපතයන්ට ඕනෑ නම් රාජ්‍ය බලපෑම්වලට නතු නොවී ක්‍රියා කළ හැකියි. මේ ගැන මෙතෙක් ප්‍රසිද්ධියේ නොකී අත්දැකීමක් මා සතුයි.
2008 මාර්තු 19 වනදා පාන්දර ආතර් සී. ක්ලාක් 90 හැවිරිදිව කොළඹදී මිය ගියා. ඔහුගේ බ්‍රිතාන්‍ය පවුලේ අය ලංකාවට ඒමට දිනක් ගත වූ අතර ලාංකික පවුලේ බහුතරයක් ඒ මොහොතේ සිටියේද ඔස්ට්‍රේලියාවේ. පවුල් දෙකේම ඒකමතික ඉල්ලීම මත අවමගුලේ මහජන සම්බන්ධතා සියල්ල තීරණය කිරීම හා හැසිරවීම ක්ලාක්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ මට භාර කෙරුණා.
Posted by
lankanews
at
November 06, 2016
0
comments
Links to this post
Labels: athur .c.cleark, athur c, cleark, lankanews, nalaka gunawardena, scientist
හිළරි කිකිළි කැකුණ තළන කම් බලා සිටින කොටි හපුයියන්

Posted by
lankanews
at
November 06, 2016
0
comments
Links to this post
Labels: father rayappu, LTTE agenda, rayappu joshep, Tamils for Clinton, usa embassy, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
