ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, November 4, 2016
හොල්මන් සමග ලෝක වාර්තාවක් පැරිසියෙන්...!!!
මිනිස් ඇටකටු එක්ක ජීවත් වෙන්න මිනිස්සු ගොඩදෙනෙක් කැමති නෑ. ඒ විතරක්
නෙවෙයි සමහර අය සොහොනක් ළඟින් යද්දිත් පුදුම බයකින් තමයි ඉන්නේ.
ඒත් මේ කියන්නේ ඒ වගේ අය ගැන නෙවෙයි. ලෝකේ තියෙන විශාලම සොහොන් භූමිය තරණය කරපු තරුණියක් ගැන. ඇය නිමින් Alison Teal.මිලියන 6 කට වඩා වැඩි ඇටසැකිලි ඇය ගමන්කරපු මාර්ගයේ තිබුණා වගේම පැරිසියේ බොහෝ දෙනෙකු ඇය කරන්න යන මේ අවදානම් වැඩේ අනුමත කලෙත් නෑ,කැටකොම්බ් ලෙසින් හඳුන්වන මෙය පැරිස් නගරයේ භූමියට යටින් පිහිටා ඇත. නමුත් අන්තිමට හොල්මන්, හිතේ තිගැස්සීම් ගැන තිබුණු මිත්‍යා කතා බොරුවක් කරලා ඇය ජයග්‍රහණය කළා.වීඩියෝ සහිතයි

Posted by
lankanews
at
November 04, 2016
0
comments
Links to this post
Labels: Alison Teal, Ghost story, ghosts, katacomb, paris, proof of ghost
ෆුට් නෝට් කිසිවකට මා එකග නෑ.. ‘ෆුට්නෝට් පිල’ සුනේ සුන් කරමින් විගණකාධිපති නිශ්චිත ප්‍රශ්ණ තුනක් අසයි...!!!
මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කමිටුවට තමන් විසින්
ඉදිරිප්ත කල විගණකාධිපති වාර්තාවේ ඇති කිසිදු කරුණක් වෙනස් කිරීමට සදහා
තමන් කිසිසේත්ම එකග නොවූ බව විගණකාධිපති ගාමිණි විජේසිංහ දැඩිය
අවධාරණය කර සිටී.
කෝප් වාර්තාවේ පාද සටහන් සම්බන්ධයෙන් තමන් දැරු මතයේ කිසිදු වෙනසක් නැතැයිද පවසන ඔහු කිසිදු පාද සටහනකට තමන්ගේ අනුමැතිය නැති බවත් එම පාදසටහන් යොදාගෙන කර ඇත්තේ විගණකාධිපති වාර්තාව වෙනස් කිරීම බවද පවසයි.කටහඬ වාර්තාව ඇතුළත්
කෝප් වාර්තාවේ පාද සටහන් සම්බන්ධයෙන් තමන් දැරු මතයේ කිසිදු වෙනසක් නැතැයිද පවසන ඔහු කිසිදු පාද සටහනකට තමන්ගේ අනුමැතිය නැති බවත් එම පාදසටහන් යොදාගෙන කර ඇත්තේ විගණකාධිපති වාර්තාව වෙනස් කිරීම බවද පවසයි.කටහඬ වාර්තාව ඇතුළත්
Posted by
lankanews
at
November 04, 2016
0
comments
Links to this post
Labels: central bank, lankanews, ranil plan, ranil wickramasinge, yahapalanaya
වෘත්තීය සමිති සටන් පවා දුන් වීර වෙස් ගත් පිරිමි නර්ස් ...!!!
වැඩකරන ජනතාව අමු අමුවේ මුලාවේ දමමින් වැඩකරන ජනතාව කඩේ යවමින්
හයිබ්‍රිඩ් කාරයකට සහ කොළඹ සුපිරි නිවස වෙනුවෙන් වෘත්තීය සමිති සටන් පවා
දුන් වීර වෙස් ගත් පුරවැසි බලය සංවිධානය නැමැති සංවිධානය මෙහෙයවන රනිල්ගේ
කුක්කා හෙවත් සමන් රත්නප්‍රිය ගහන අමුතුම පන්නයේ ගෙම්
කිහිපයක්ම අනාවරණය වි තිබේ.
සිරිසේන ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් සම්බන්ධයෙන් කල ප්‍රකාශයක්
අල්ලා ගනිමින් හතර අතේ සිරිසේන පතුරු ගැසු පුරවැසි බලය පිරිමි නර්ස්
නොහොත් රනිල්ගේ සමන් රත්නප්‍රිය බැදුම්කර ගණුදෙනුව හරහා
හොරා කෑ අර්ජුන්,රනිල් ගැන වචනයක් නොකියා හික් මියෙකු ලෙස සිටිමේ රහස අප වාර්තාකරු අනාවරණය කළා.සමන් රත්නප්‍රියගේ සහෝදරයෙකු වන W.A කුමාරවංශ ද සිල්වා වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමේ සමාජිකයෙකු ලෙස පත් කිරිමට නියෝග කරමින් ලිපියක් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමට ලැබි තිබේ.විශේෂ කාරණාවක් ලෙස සලකා එම පත්කිරිම කරන බවද එම ලිපිය මගින් දන්වා තිබේ.
මේ සම්බන්ධයෙන් අප වාර්තාකරු අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයාගෙ ප්රධානියෙකුගෙන් කල විමසිමකදි ඔහු සදහන් කර ඇත්තේ වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමේ පසුගියදා ඇතිවු පුරප්පාඩුවක් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි අරලියගහ මන්දිරයට ගිය සමන් තමන්ගේ සහෝදරයාට එම තනතුර ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවයි.
Mirror යලි ගණිකා වෘත්තීයේ...!!!
විවිධ බොරු කතා මවමින් වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ගේ චරිතය නිරූපණය කරන
කූප්රකට පච නිර්මාණය කිරිමේ පිංපියා වන මංගල සමරවිරගේ ගෝලයා වන රුවන්
ෆර්නැන්ඩස්ගේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය ජනාධිපති සිරිසේනගේ දියණිය වන
චතුරිකා සිරිසේන හට විකුණා දමා තිබේන බව දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
පසුගිය කාලසිමාව තුල සිය පියා වන බෙදුම්වාදී සිරිසේන ඇතුලු සිරිසේන පවුලේ දුෂණ,වංචා මැරකම් දිගින් දිගටම වෙබ් හරහා රටේ ජනතාව අතරට යැමත් සමග කුජීත්ව සිටි සිරිසේනලා ජනතාව ගොනාට ඇන්දවිමේ ව්‍යාපෘතියක් ලෙස මෙම වෙබ් මාෆියාව ආරම්භ කර ඇති අතර මිරර් වෙබ් අඩවියට අමතරව සිරිසේනලා ඉලක්ක කර පහරදෙන වෙබ් අඩවි සියල්ලම තමන්ට බැලන්ස් කිරිමට හැකි බවට රුවන් චතුරිකාට පොරොන්දුවක් ලබාදි තිබේන බවයි අප වාර්තාකරු අනාවරණය කලේ.
ඒ අනුව ආණ්ඩු හැදිමෙන් පසුව යන එන මං නැතිව තිබු රුවන්ගේ මිරර් වෙබ් අඩවිය මිලියන ගණනකට චතුරිකාව ලබාදි ඇති අතර එම වෙබ් අඩවියේ සියලුම ප්රචාරක කටයුතු සහ අලෙවි ප්‍රවර්ධන කටයුතු චතුරිකාගේ Media Gang Pvt Ltd ආයතනයට පවරා තිබේ.වෙබ් අඩවියේ වියදම් සියල්ලම එම ආයතනය හරහා පියවිමට කටයුතු යොදවා ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...