ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, November 4, 2016

හොල්මන් සමග ලෝක වාර්තාවක් පැරිසියෙන්...!!!

මිනිස් ඇටකටු එක්ක ජීවත් වෙන්න මිනිස්සු ගොඩදෙනෙක් කැමති නෑ. ඒ විතරක් නෙවෙයි සමහර අය සොහොනක් ළඟින් යද්දිත් පුදුම බයකින් තමයි ඉන්නේ.
ඒත් මේ කියන්නේ ඒ වගේ අය ගැන නෙවෙයි. ලෝකේ තියෙන විශාලම සොහොන් භූමිය තරණය කරපු තරුණියක් ගැන. ඇය නිමින් Alison Teal.මිලියන 6 කට වඩා වැඩි ඇටසැකිලි ඇය ගමන්කරපු මාර්ගයේ තිබුණා වගේම පැරිසියේ බොහෝ දෙනෙකු ඇය කරන්න යන මේ අවදානම් වැඩේ අනුමත කලෙත් නෑ,කැටකොම්බ් ලෙසින් හඳුන්වන මෙය පැරිස් නගරයේ භූමියට යටින් පිහිටා ඇත. නමුත් අන්තිමට හොල්මන්, හිතේ තිගැස්සීම් ගැන තිබුණු මිත්‍යා කතා බොරුවක් කරලා ඇය ජයග්‍රහණය කළා.වීඩියෝ සහිතයි

ෆුට් නෝට් කිසිවකට මා එකග නෑ.. ‘ෆුට්නෝට් පිල’ සුනේ සුන් කරමින් විගණකාධිපති නිශ්චිත ප‍්‍රශ්ණ තුනක් අසයි...!!!

මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කමිටුවට තමන් විසින් ඉදිරිප්ත කල විගණකාධිපති වාර්තාවේ ඇති කිසිදු කරුණක් වෙනස් කිරීමට සදහා තමන් කිසිසේත්ම එකග නොවූ බව විගණකාධිපති ගාමිණි විජේසිංහ දැඩිය අවධාරණය කර සිටී.
කෝප් වාර්තාවේ පාද සටහන් සම්බන්ධයෙන් තමන් දැරු මතයේ කිසිදු වෙනසක් නැතැයිද පවසන ඔහු කිසිදු පාද සටහනකට තමන්ගේ අනුමැතිය නැති බවත් එම පාදසටහන් යොදාගෙන කර ඇත්තේ විගණකාධිපති වාර්තාව වෙනස් කිරීම බවද පවසයි.කටහඬ වාර්තාව ඇතුළත්

වෘත්තීය සමිති සටන් පවා දුන් වීර වෙස් ගත් පිරිමි නර්ස් ...!!!


වැඩකරන ජනතාව අමු අමුවේ මුලාවේ දමමින් වැඩකරන ජනතාව කඩේ යවමින් හයිබ්‍රිඩ් කාරයකට සහ කොළඹ සුපිරි නිවස වෙනුවෙන් වෘත්තීය සමිති සටන් පවා දුන් වීර වෙස් ගත් පුරවැසි බලය සංවිධානය නැමැති සංවිධානය මෙහෙයවන රනිල්ගේ කුක්කා හෙවත් සමන් රත්නප්‍රිය ගහන අමුතුම පන්නයේ ගෙම් කිහිපයක්ම අනාවරණය වි තිබේ.
සිරිසේන ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් සම්බන්ධයෙන් කල ප්‍රකාශයක් අල්ලා ගනිමින් හතර අතේ සිරිසේන පතුරු ගැසු පුරවැසි බලය පිරිමි නර්ස්  නොහොත් රනිල්ගේ  සමන් රත්නප්‍රිය බැදුම්කර ගණුදෙනුව හරහා හොරා කෑ අර්ජුන්,රනිල් ගැන වචනයක් නොකියා හික් මියෙකු ලෙස සිටිමේ රහස අප  වාර්තාකරු අනාවරණය කළා.
සමන් රත්නප්‍රියගේ සහෝදරයෙකු වන W.A කුමාරවංශ ද සිල්වා වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමේ සමාජිකයෙකු ලෙස පත් කිරිමට නියෝග කරමින් ලිපියක් අග්‍රාමාත්‍ය කාර්‍යාලයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත  වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමට ලැබි තිබේ.විශේෂ කාරණාවක් ලෙස සලකා එම පත්කිරිම කරන බවද එම ලිපිය මගින් දන්වා තිබේ.
මේ සම්බන්ධයෙන් අප  වාර්තාකරු අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයාගෙ ප්‍රධානියෙකුගෙන් කල විමසිමකදි ඔහු සදහන් කර ඇත්තේ වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමේ පසුගියදා ඇතිවු පුරප්පාඩුවක් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි අරලියගහ මන්දිරයට ගිය සමන් තමන්ගේ සහෝදරයාට එම තනතුර ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවයි.

Mirror යලි ගණිකා වෘත්තීයේ...!!!

විවිධ බොරු කතා මවමින් වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ගේ චරිතය නිරූපණය කරන කූප්‍රකට පච නිර්මාණය කිරිමේ පිංපියා වන මංගල සමරවිරගේ ගෝලයා වන රුවන් ෆර්නැන්ඩස්ගේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය ජනාධිපති සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන හට විකුණා දමා තිබේන බව දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
පසුගිය කාලසිමාව තුල සිය පියා වන බෙදුම්වාදී සිරිසේන ඇතුලු සිරිසේන පවුලේ දුෂණ,වංචා මැරකම් දිගින් දිගටම වෙබ් හරහා රටේ ජනතාව අතරට යැමත් සමග කුජීත්ව සිටි  සිරිසේනලා ජනතාව ගොනාට ඇන්දවිමේ ව්‍යාපෘතියක් ලෙස මෙම වෙබ් මාෆියාව ආරම්භ කර ඇති අතර මිරර් වෙබ් අඩවියට අමතරව සිරිසේනලා ඉලක්ක කර පහරදෙන වෙබ් අඩවි සියල්ලම තමන්ට බැලන්ස් කිරිමට හැකි බවට රුවන් චතුරිකාට පොරොන්දුවක් ලබාදි තිබේන බවයි අප වාර්තාකරු අනාවරණය කලේ.
ඒ අනුව ආණ්ඩු හැදිමෙන් පසුව යන එන මං නැතිව තිබු  රුවන්ගේ මිරර් වෙබ් අඩවිය මිලියන ගණනකට චතුරිකාව ලබාදි ඇති අතර එම වෙබ් අඩවියේ සියලුම ප්‍රචාරක කටයුතු සහ අලෙවි ප්‍රවර්ධන කටයුතු චතුරිකාගේ Media Gang Pvt Ltd ආයතනයට පවරා තිබේ.වෙබ් අඩවියේ වියදම් සියල්ලම එම ආයතනය හරහා පියවිමට කටයුතු යොදවා ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.