ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, November 2, 2016

ශ්‍රිපාද රක්‍ෂිත මායිමේ සිදුවන ඉදිකිරීම ගැන....!!!

හැදුවොත් ගඩොලින් ගඩොල ගලවනවා.. ශ්‍රීපාදයේ ඉදිකිරීම් කරන අරාබි සමාගම ගැන ඤාණසාර හිමි හෙළිකරයි...!!!
 ෆයිසර් මුස්තාෆා නම් දෙපිට කාට්ටු අපතයා ගැනද මෙහිදී හෙළිවිය.....!!!
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් මගින් ඉදිකිරීමට නියමිත හෝටලය හෝ එම ඉදිකරීම් සිදු කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත්, යම් හෙයකින් ඉදිකිරීම් කටයුතු සිදුකළහොත් ගඩොලින් ගඩොල ගලවා දමන බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.
ශ්‍රීපාද රක්ෂිත මායිමේ සිදුවන ඉදිකිරීමක් සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළබදව අද (01) පැවැත්වූ මාධ්‍ය හමුවකදී බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මේ බව කියා සිටියේය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඤාණසාර හිමියන් අදාළ ඉදිකිරීමට සම්බන්ධ අරාබි සමාගම පිළිබදව  හෙළිදරව් කර සිටි අතර මධ්‍යම කදුකරයේ ඉඩම් අත්පත් කරගැනීම පිටුපස සැලසුම් සහගතව ක්‍රියාත්මක වන ඇමතිවරයෙකු පිළිබදවද හෙළිදරව් කර සිටියහ.
උන්වහන්සේ දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.වීඩියෝ සහිතයි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.