ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, November 1, 2016

උපාධියක් ඇත කිසිත් ජොබක් නැත...!!!

40000 මහපාරේ අයවැයෙන් විසඳුම් දියව්..!!!

 නොවැම්බර් 10 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අය වැය තුල රැකියාවිරහිත උපාධිධාරී ගැටළුවට විසඳුමක් බලාපොරෝත්තු වන අතර විසඳුමක් නැතොත් සමස්ථ රැකියාවිරහිත උපාධිධාරීන්ගේ රැකියා අයිතිය වෙනුවෙන් අරගල කිරීමට සිදුවන බව වගකීමෙන් ප‍්‍රකාශ කරන බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යවරයාට අවධාරණය කර සිටි.

‘උතුරේ විරෝධතා ඇතිවීම සාධාරණයි‘ සිරා ගේ සිරා ටෝක්

උතුරට ඵකක් කියා දකුණට ඵකක් කියන කපටි උක්කුං සිරා..!!! උතුරටම පමණක් බෙදන යහපාලන ආණ්ඩුව දකුණට කර ඇත්තේ කුමක්ද...!!!
‘යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් තම සහෝදර සිසුන්ගේ මරණය සම්බන්ධයෙන් කම්පාවට පත්වුණා. හුගාක් නොසන්සුන් තත්වයක් ඇතිවුණා. ඔවුන්ට ඇති වු වේදනාව හා කණගාටුව අපි සියලු දෙනාටම ඇති වුණා. ඒ උද්ඝෝෂණ සහ නොසන්සුන්තා, විරෝධතා ඇතිවීම සාධාරණයි කියලා මම විශ්වාස කරනවා. යැයි ද ජනපති කීය.  

ශ්‍රී පාදය රකින්න රාවණා බලය එයි .!!!


ශ්‍රී පාද අඩවියේ සිදුවෙතැයි කියන අනවසර සංචාරක නිකේතනයක් ඉදිකිරීමේ කටයුත්තට විරෝධය පා රාවණා බලය සංවිධානය අද (1) කොළඹ බුද්ධ ශාසන අමාත්‍යංශය ඉදිරිපිටට රැස්විය..
විදේශ සමාගමකට ශ්‍රී පාද රක්ෂිතය ආශ්‍රිත කලාපය මෙසේ විනාශ කිරීමට ඉඩ නොදෙන්නැයි ද මෙම ගැටලුව සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යංශයේ අවධානය යොමුකොට ඒ සඳහා මැදිහත්වන ලෙස ඔවුහු ඉල්ලති.වීඩියෝ සහිතයි

කූරගල අංක දෙක..!!! සර්පයා හැව වෙනස් කොට ඵයි...!!! අදහස නවතා නැහැ...!!!



නල්ලතන්නිය පීක්ෆීල්ඩ් වතුයායේ ඉදි කිරීමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදි කිරීම් කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්හිටුවා තිබේ.
ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට ආ පරිසර අධිකාරියේ නිලධාරීන් එලෙස උපදෙස් දුන් බව වතු අධිකාරී දිෂාන් සෙනවිරත්න පැවසීය.
මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් මරේ දිය ඇල්ලට නොදුරින් ඇති වතු යායේ තිබූ නිවාඩු නිකේතනය කඩා ඉවත් කර ඒ වෙනුවට අලුතින් නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන්  සහ අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබාගෙන තිබිණි.

මහින්ද අනුමැතිය දීපු බැසිලා විකුණං කෑ ශ්‍රීපාද රක්‍ෂිතය ....!!!

වත්මන් දේශපාළුවන් ඵකෙකු හෝ වැඩිම වුවහොත් දෙදෙනෙකු හැර අන් සේරම කම්බා හොරුන්‍ වේ.මේ ශ්‍රීපාද රක්‍ෂිතය නාගරික අමාත්‍යාංශයට පවරා ගැනීමට නියම කළ ගවරා මහින්දය. මහා දේශප්‍රේමී බවක් ආරූඨ කොට නැවත බලයට විත් තම පරපුරට නැවත රට ගසා කෑමට තැත් දරණ මහින්ද ඵදා ශ්‍රීපාද රක්‍ෂිතය නාගරික අමාත්‍යාංශයට පවරා ඔහුගේ සහෝදර සාටක සුණඛ බැසිලාට ලබාදී ඇත ඵයින් ගසා කෑ ශ්‍රීපාද රක්‍ෂිත ඉඩම් ඔහු විකුණා ඇත.වත්මන් රජයේ අගමැති මෙම මුස්ලිම් නඩයට අනුමැතිය දී ඇත.මේ මොහොතේ ඵදා හඬ තැළු කපටි ජෙප්පන්ද නිහඬව සිටී.ඵදා කූරගළ ආරණ්‍යය අප රටම රවටා මුසල්මානුවනට දුන්නේද මහින්ද බව අමතක නොකළ යුතුය.වීඩියෝ සහිතයි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.