ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
sih[email protected]

Sunday, October 30, 2016
ලන්ඩන් කෝටිපතියෙකුට එරෙහිව සිංහල කෝටිපතියෙක් වන්දි සටනක...!!!
ලන්ඩන් නුවර ඉහළ උසාවියක මේ දිනවල විභාග වෙමින් පවතින නඩුවක් පිළිබඳව ශ්‍රී ලංකාවේ මාධ්‍ය ද සිය අවදානය යොමු කර තිබෙනවා.
ඒ ලන්ඩන් නගරයේ කොන්රන් හෝල්ඩින්ස් සමාගමේ හිමිකරු වන ශ්‍රීමත් ටෙරන්ස් කොන්රන්ට එරෙහිව එරට ප්‍රධාන කෝටිපතියන් සිය දෙනා අතර සිටින ඩෙස් ගුණවර්ධන නම් ලාංකිකයා පවරා ඇති නඩු විභාගය සම්බන්ධවයි.
අවන්හල් ජාලයක් වන “ඩී ඇන්ඞ් ඩී” ජාලයේ හිමිකරු ඩෙස් ගුණවර්ධන කොන්රන් සමූහයට එරෙහිව පවුම් මිලියන 3ක වන්දියක් ඉල්ලා පවරා ඇති මෙම නඩුවේ සාක්ෂි විමසීම පසුගියදා සිදු කෙරුණු අතර සාක්ෂි ලබාදීම සඳහා කොන්රන් සමුහයේ හිමිකරු 85 හැවිරිදි ටෙරන්ස් කොන්රන් අධිකරණයට පැමිණි සිටියා.
ලන්ඩනයේ අවන්හල් රජු ලෙස හැඳින්වෙන ඩෙස් ගුණවර්ධන නඩු පවරා තිබුණේ පවුම් 1245 ක මුදලකට ගත් ව්‍යාපාර කොටස්වලට සාධාරණ වන්දි මුදලක් වන පවුම් මිලියන 3 ක් ඉල්ලමිනි.

Posted by
lankanews
at
October 30, 2016
0
comments
Links to this post
උතුරේ පොලිස් ලොක්කන්ට ප්රභාකරන් බලකායෙන් ලිපියක් – ලබා දෙන්නේ දින 21 ක් පමණයි ලු
උතුරු පළාතේ සේවය කරන සියලු ද්‍රවිඩ පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් තර්ජනාත්මක ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියාව හා මන්නාරමේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙතයි. මෙම ලිපිය යොමු කරනු ලැබ ඇත්තේ ‘‘ ප්රභාකරන් බලකාය’’ නමින් නම් කර ගන්නා කණ්ඩායමක් විසින්.
එහි දැක්වෙන්නේ යාපනය සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන තෙක් දෙමළ පොලිස් නිලධාරීන් තාවකාලිකව සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවයි.
ඒ, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියාව හා මන්නාරමේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙතයි. මෙම ලිපිය යොමු කරනු ලැබ ඇත්තේ ‘‘ ප්රභාකරන් බලකාය’’ නමින් නම් කර ගන්නා කණ්ඩායමක් විසින්.
එහි දැක්වෙන්නේ යාපනය සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන තෙක් දෙමළ පොලිස් නිලධාරීන් තාවකාලිකව සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවයි.
Posted by
lankanews
at
October 30, 2016
0
comments
Links to this post
Labels: jafna police, jafna tamil students, letter from tamil peoples, LTTE agenda, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...