ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, October 27, 2016
ශ්‍රිපාද අඩවිය හළාල් කිරීමට ගන්නා වෑයම පිටුපස බැසිල් නම්වූ දේශද්‍රෝහී සුණඛයා සිටින බවට තහවුරුයි...!!!
මේ දිනවල සමාජජාල ඔස්සේ පැතිරෙමින් පවතින සේයාරූ කිහිපයක දැක්වෙන හෙලිකොප්ටරය බස්සවා ඇත්තේ ශ්‍රී පාදය පාමුල පිහිටා ඇති ‘‘මරේ වත්ත’’ නමින් හැඳින්වෙන ප්‍රදේශයට වන අතර එය නල්ලතන්නි පොලිස් වසමට අයත් ප්‍රදේශයක් බවයි අපහට දැනගන්නට ලැබුණේ.
Posted by
lankanews
at
October 27, 2016
0
comments
Links to this post
Labels: basil corruptions, eticelart, lankanews, muslim agenda, ranil plan, ranil wickramasinge, sripada, sripada mountain, sripada new oil lamp, unp corruptions, unp politicians, yahapalanaya
වැට් වැඩිකිරීමෙන් කෝටි 180යි.. බල්ලන්ට සැප කාර් ගෙන්න කෝටි 117යි.. අගමැතිගේ කාර් එකට කෝටි 30යි..
ඔහු යෝජනා කලේ ඇමතිවරුන්ට වාහන ගෙන්වීම සදහා පරිපූරක ඇස්තමේන්තුවකින් වෙන් කරගන්නා ලද රුපියල් කෝටි 180 හා අගමැතිවරයාට වාහනයක් ගෙන්වීමට වෙන් කර ඇති රුපියල් කෝටි 30ක මුදල නවතා දැමුවහොත් වැට් බද්ද වැඩිකිරීම අතහැර දැමීමට හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
වීඩියෝ සහිතයි...
Posted by
lankanews
at
October 27, 2016
0
comments
Links to this post
Labels: budget taxes, central bank, lankanews, meithreepala family, ranil wickramasinge, ravi karunanayagam, ravi karunanayake, slsp politicians, sujeewa senasinghe, unp politicians, unp taxes, vat, yahapalanaya
මෙන්න සත්ගුණවත් තිරිසන් කරුපයියාගේ වැඩ....!!!
ඇමති සරත් ෆොන්සේකා මහතාගේ බෑනනුවන් වන දනුන තිලකරත්නගේ ව්‍යාපාරික කටයුත්තක් සම්බන්ධයෙන් මෙම ලිපිය මුදල් ඇමතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයා වෙත යොමු කර සිහිපත් කරන්නට විය හැක.
බලයේ සිටින බල්ලන් මිනිසුන් මත පැටවූ වැට් බද්ද නිසා මිළ ඉහළ යන දේවල් මෙන්න...!!!
නොවැම්බර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන 15%ක් වූ වැට් බදු සංශෝධනය අදාල නොවන භාණ්ඩ හා සේවා ලයිස්තුවක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.
පහත දැක්වෙන්නේ එම ලයිස්තුවයි.
නව බදු සංශෝධණ වෛද්‍ය ගාස්තු, විශේෂඥ වෛද්‍ය ගාස්තු රෝහල් කාමර ගාස්තු සදහාද අදාල වන අතර දුරකතන සේවා, කිරිපිටි, දුම්වැටි, මත්පැන් ආදියටද අදාල වෙයි.
Posted by
lankanews
at
October 27, 2016
0
comments
Links to this post
Labels: budget taxes, central bank, lankanews, meithreepala family, ranil wickramasinge, ravi karunanayagam, ravi karunanayake, slsp politicians, sujeewa senasinghe, unp politicians, unp taxes, vat, yahapalanaya
බැදුම්කර මගඩියේ ප්‍රධාන හොරා අර්ජුන් මහේන්ද්‍රන් රටින් පනී..!!!
මේ පිලිබදව පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් රංජිත් සොයිසා කියා සිටියේ ධීවර ඇමතිගේ දැලට හසු නොවී මෝරෙක් රටින් පැන ගිය බවයි.
ජනතාවට බදු පැටවූ දේශපාළු තිරිසන් සත්වයන් කවුද..???
ජනතාවට වැටෙන්නටම බදු පැටවූ දේශපාළු ඒ හිරිකිත තිරිසන් සත්වයන් කවුද..???
11% තිබූ වැට් බද්ද 15%ක් තෙක් වැඩි කිරීම සදහා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් මැති ඇමතිවරුන් කවුදැයි රටට හෙලි කරන ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනම කතානායක කරු ජයසුරිය මහතාගේ ඉල්ලා සිටී.
එසේ ඉල්ලා සිටිමින් එම සංවිධානය විසින් කතානායකවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.
Posted by
lankanews
at
October 27, 2016
0
comments
Links to this post
Labels: budget taxes, central bank, lankanews, meithreepala family, ranil wickramasinge, ravi karunanayagam, ravi karunanayake, slsp politicians, sujeewa senasinghe, unp politicians, unp taxes, vat, yahapalanaya
ශ්‍රීපාදය හලාල් කරන්න සූදානම්.. සෞදි රජුගේ අරමුදලින් එටිසලාට් ශ්‍රීපාද රක්ෂිතය අල්ලයි !
එක්සත් ආරබි එමීර්වරයාට අයත් එටිසලාට් ශ්‍රී ලංකා සමාගම විසින් මෙම ඉදිකිරීම් සිදුකරමින් පවතින අතර මේ වන විටත් එහි මූලික අඩිතාලම දමා, ගබඩා පහසුකම් ඇතුළු වැඩබිමකට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කර ඇත.
ශ්‍රීපාද කදු මුදුනේ ආදම් නම් පුද්ගලයෙකුගේ පා සටහනක් ඇතැයි ඉස්ලාම් භක්තිකයන් අතර ඇති පිළිගැනීමට අනුව මින් පෙර අවස්ථා කිහිපයකදී සෞදි අරාබියෙන් සහ මැලේසියාවෙන් පූජක කණ්ඩායම් පැමිණ විමර්ශනය කර තිබූ බව වාර්තා විය. මේ වන විට ශ්‍රී පාදස්ථානයේ ඉස්ලාම් බලය තහවුරු කර ගැනීම සදහා සැලසුම්සහගත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ සදහා සෞදියේ සලමාන් රජු සෘජුවම මැදිහත් වී ඇති බවට තොරතුරු ලැබී ඇත.
Posted by
lankanews
at
October 27, 2016
0
comments
Links to this post
Labels: basil corruptions, eticelart, lankanews, muslim agenda, ranil plan, ranil wickramasinge, sripada, sripada mountain, sripada new oil lamp, unp corruptions, unp politicians, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
