ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, October 19, 2016

බුද්ධිඅංශ ප්‍රධානියා ඉවත් කළොත් වාසිය කොටින්ටයි.. විදෙස්ගත දේශප්‍රේමී බලවේග ජනපතිට දන්වයි

සිවිල් සංවිධාන ලෙසින් විවිධවූ අපතයන් තුන් හතර දෙනෙකු ඵක්වී ඩොලර් වෙනුවෙන් අප මව්බිම විනාශ කිරීමට දරණ උත්සාහය හෙළිවේ.යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ එම ධුරයෙන් ඉවත් කළහොත් ජාත්‍යන්තර කොටි ජාලය ගෙන යන ශ්‍රී ලංකා රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් පිළිබදව සිදුවන විමර්ශන මුලුමනින්ම බිද වැටෙන බව විදෙස්ගත ශ්‍රී ලාංකික සංවිධාන පවසයි.
පවතින සැබෑ තත්වය පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කර හදිසි සංදේශයක් එවීමට ද එම සංවිධාන කටයුතු කරන බවද වාර්තා වෙයි.
යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා කුමන්ත්‍රණකරුවෙක් බව පවසමින් වහාම ඔහු එම තනතුරින් නෙරපා දමන ලෙස “පුරවැසි බලය“ සහ “සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය“ නමින් හැදින්වෙන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

ව්‍යවස්ථාව හදන වැඩේ 90%ක් අවසන්.. ප්‍රශ්න ඇතිවෙන නිසා එහි ඇතුළත් කරුණු දැන්ම කියන්නෑ...!!!

ජනපතිධූරයේ විධායක බලතල ඉවත් කිරීම, බලය බෙදාහැරීම හා නව මැතිවරණ ක්‍රමය පිළිබදව බොහෝ තීන්දු තීරණ නව ව්‍යවස්ථාවට ඇතුළත් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා කමිටු රැස්වීමක් වවුනියාව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පැවති අවස්ථාවේදීය.

රාජිත කටින් කථා කරපන්...!!!

මහ දවල් පට්ට කෙබර ගැසූ නැව් ගිලි හොරා පීචං වූ අයුරු බලන්න...මෙන්න නියම කපටි දේශපාළුවෝ..!!! හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරු තිදෙනෙක් උසාවියට දක්කාගෙන යාම පිලිබද තමන්ගේ දැඩි පිලිකුල ප‍්‍රකාශ කරන්නේ යයි ජනාධිපතිවරයා විසින් කල ප‍්‍රකාශය එසේ කලේ නැතැයි මාධ්‍ය හමුවනදී කියන්නට ආ ඇමති රාජිත සේනාරත්න මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ කෝප ගත්තේය. ඔහු දිගින් දිගටම කියා සිටියේ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කලේ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනා ගැන මිස හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ගැන නොවන බවයි. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සහිත වීඩියෝව පහත දැක්වෙයි.
මාධ්‍ය හමුවේදී ඔහු සෘජුව නොකියුවත් ආණ්ඩුවේ එජාප පාර්ශවය ඉලක්ක කරමින් තදින් අදහස් පල කල බව ඉතා පැහැදිලිව පෙනින.වීඩියෝ සහිතයි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.