ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 18, 2016

දිල්රුක්‍ෂි ඉවත් වුණේ මිතුරන්ට රිද්දන්න බැරි නිසා...!!!

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ  සිය ධුරයෙන් ඉල්ලා අස්‌වීමට කටයුතු කර ඇත්තේ මහ බැංකු වංචාව සම්බන්ධයෙන් වැරදිකරුවන් වන තම මිතුරන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති අකමැත්ත නිසා යෑයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (18 දා) මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති ආයතනය අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම බව කී හෙතෙම ජනාධිපතිවරයා පසුගියදා කළ ප්‍රකාශයට මුවා වී සිය තනතුරෙන් ඉල්ලා අස්‌වීමට එය ස්‌වර්ණමය අවස්‌ථාව කර ගනිමින් දිල්රුක්‍ෂි ඩයස්‌  ඉල්ලා අස්‌ වූ බව ද කීවේය.

අපේ රටේ රන්මසු උයනේ සක්වල චක්‍රයේ අබිරහස...!!!

රන්මසු උයනේ, පිහිටි සුප්‍රකට නාන පොකුණු පසුකර යන්නෙකුට, තිසා වැවේ වෑකන්දට මුහුණලා පිහිටි ගල් කුළක කැටයම් කර ඇති සංකීර්ණ ආකෘතියක් දැක ගත හැකි වේ.
සිරස්ව නැගෙන ගලෙහි බටහිර මුහුණතේ, කටුවෙන් සහ මිටියෙන් කොටන ලද රේඛා මගින් සටහන් කර ඇති මෙම කැටයම ජ්‍යාමිතික වශයෙන් නිවැරදි වෘත්තයකි. මෙම ගල්කුළ ඉදිරිපිට පැතිරි ගල් තලාවෙහි කැටයම ට ඉදිරියෙන්, ආසන වැනි ව්‍යුහ හතරක් කපා තිබේ.
පළමුවෙන් ම මෙම ස්ථානය ගැන වාර්තා කරන බෙල් මහතා ට අනුව, මෙය එවක සාහිත්‍යයේ සඳහන් සක්වළ සටහනක් හෙවත්, ලෝක සිතියම කි. තවත් අයෙකුට අනුව, රජවරුන්ගේ මඟුල් උයනේ පැවති තන්ත්‍ර හෝම හෙවත් සුරතෝත්සව වල භාවිත වූ තන්ත්‍ර සටහනකි,
නොඑසේනම්, මිනිස් මනසේ විශ්ලේෂණාත්මක සටහනක් වන්නට පුළුවන. විශ්ව ව්‍යාප්ත චමත්කාරය සොයා යන්නෙකුට මෙය අධිමානසික ශක්තියෙන් විවර වූ ද බාහිර විශ්වය සමග සහ මිහිපිට දුර්ගම ස්ථාන සමග සන්නිවේදන සහ ප්‍රවාහන කටයුතු ඉටු කෙරුණු තාරකා දොරටුවක් හෙවත් ස්ටාර් ගේට් එකකි.

එකගෙයි කන්න සැමියාට බිරියන් සපයන බිරිඳක් අල්ලයි ...!!!

පහළොස් වියැති බාල වයස්කාර දැරියක් රවටාගෙන තම නිවෙසට කැඳවාගෙන ගොස් තම ස්වාමියාට දූෂණය කිරීමට පෙලඹවීම හා අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 22 හැවිරිදි කාන්තාවක් සහ බාල වයස්කාර දැරිය  නීත්‍යනුකූල භාරකාරිත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඇයගේ ස්වාමි පුරුෂයාද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කන්තලේ මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු තුසිත ධම්මික උඩුවවිධාන  නියෝග කළේය.
රිමාන්ඩ් කරන ලද්දේ කින්නියා කිරිඤ්ඤංකේනි පදිංචි 32 හැවිරිදි එක්දරු පියකු හා සැකකරුගේ බිරිය වන 22 හැවිරිදි කාන්තාවකි.අගතියට පත් 15 හැවිරිදි දැරියගේ  මව විදේශ ගතවී ඇති අතර පියා වෙනත් විවාහයක් කරගෙන පිට ප්‍රදේශයක පදිංචි වී ඇත. දැරිය මිත්තණිය ළඟ හැදී වැඩී ඇත. අසල නිවෙසක පදිංචි 22 හැවිරිදි කාන්තාව මේ දැරියට යෝජනා කොට ඇත්තේ තමන්ගේ නිවෙසට ගොස් තම සැමියාගේ බිරියන් ලෙසට විවාහ වී දෙදෙනාම එම නිවෙසේ එකට සතුටින් ජීවත් වෙමු යන්නය.

බොදුබල සේනාවට එරෙහිව උතුරින් ශිව සේනා නමින් සංවිධානයක් නැගී සිටී

දෙමළ ජනතාවගේ සංකේත සහ අයිතීන් ආරක්‍ෂා කරගැනීමට ශිව සේනා සංවිධානය පිහිටුවා ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.යෝගේෂ්වරන් ප්‍රකාශ කළේය. ශිව සේනා සංවිධානය පිහිටුවීම සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.“ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක හින්දු සංවිධාන වල නි‍යෝජිතයින්, කෝවිල් වල පුජකවරුන් සහ ආගමික නායකයින්ව කැඳවා අප මෑතකදී වව්නියාවේදී සාකච්ඡාවක් කලා. මෙම සාකච්ඡාවට වතුකරය, කොළඹ සහ උතුරු නැගෙනහිර ප්‍රදේශ නියෝජනය කරමින් පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සහභාගි උනා. 

මේජර් ජයමාන්න එල්ලා මරා ෆොන්සේකාට බේරෙන්න දෙමුද....?

කොටි ත්‍රස්තවාදීන් විනාශ කල ලෝව විශිෂ්ටතම හමුදා බුද්ධි අංශය විනාශ කිරිමට භාවිතා කල යහපාලන අවි දෙකක් වු මාධ්‍යවේදියෙකු යැයි කියා ගන්නා ප්‍රගීත් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනයන් වෙනතකට හරවා එම ඝාතනයන්ට වගකිවයුතු හිටපු යුධ හමුදාපති වත්මන් යහපාලනයේ පිනා අමාත්‍යධුරය දරණ සරත් ෆොන්සේකා මෙන්ම රටේ ඝාතන රැසකට වගකිවයුතු ප්‍රා නායකයෙකු වන අමාත්‍ය පාඨ්ළි චම්පික රණවක ගලවා ගැනිම සදහා කුමන්ත්‍රණයක් දියත් කර ඇති වග අප අවස්ථා ගණනාවක්දි අනාවරණය කලා.
2015 ජනවාරි 8 වැනිද දක්වාම (2010 ජනාධිපතිවරණයට එජාපය සමග එක්ව තරග කලත් ෆොන්සේකා විරෝධින් තවමත් එජාපයේ සිටි.) සරත් ෆොන්සේකා ලසන්තගේ ඝාතකයා බව ඔහු අද ඇමතිකම් දරණ එජාපයේත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද පිළිගෙන තිබු බව රටෙම ජනතාව දනී.
ජෝෂප් මයිකල් පෙරේරා 2008 ජුලි 8 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ සරත් ෆොන්සේකා විසින් මෙහෙයවන ලද විශේෂ කණ්ඩායමක් මඟින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කල බවයි.

රනිල්ගේ බළල් අත්...!!!

” ඌ මොන ප…..ක්ද සර් එන්ඩ ” 
 ජනපති මලයා වූ ඩඩ්ලි සිරිසේනගේ පුත්‍රයාගේ විවාහ උත්සවය හිල්ටන් හෝටලයේ පැවැත්වුනි.ඩඩ්ලි සිරිසේන වූ කලි ගුවන් හමුදාවේ සේවය කල බලපන්ති සැරයන් වරයෙකි. අන් කවරකටත් වඩා තරු සහ පටි වලට අවේනික වූ බැදීමක් ඩඩ්ලි හා ගෝඨාභයට තුල විය. ගෝඨාභයට විවාහ උත්සවට ආරාධනා කලේ ඒ අනුවය.


 මහා යුද්ධයක් අතරතුර කොටි ධේනුවක් සමග සැතපුණු හමුදාපතියෙකුගේ කලකිරියාව , සිය බිරිදගේ සහ දරුවන්ගේ ජීවිතය අපායක් කල අවලං උපාසකයෙකුගේ මනෝභාවය පිළිබද අමුතුවෙන් ලිවිය යුතුද ? ඝාතන දාමයේ ප්‍රධාන චුදිතයන් මොවුන්ය . අද මොවුන් දෙදෙනාම ගරු කටයුතු එ.ජා .ප සාමාජිකයන්ය,ඇමැතිවරුය .ජනවාරි 8 ඉන්දියන් රෝ ප්‍රමුඛ බටහිරයන් මීය කැඩුවේ අත ලෙව කෑමට නොවේ. එහි සියලු සාරය උරා බීමටය . උතුරට ෆෙඩරල් දීමට මංගල එකගවී ඇත. රණවිරුවන් දඩයමට විශේෂ අධිකරණ ගෙන ඒමට චන්ද්‍රිකා එකග වී ඇත. ඉන්දියාවේ පව් කර ගහන ගිවිසුමට රනිල් එකග වී ඇත

හොර දේශපාළුවන් ට සතියෙන් ඇප ලබාදී තවමත් නිකරුණේ සිරගත කර සිටින අපේ රණවිරුවෝ...!!!

අතුරුදහන් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කරනු ලැබුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යයි සදහන් ලියවිල්ලකට අත්සන් තැබුවහොත් තම සැමියා නිදහස් කරන බව රහස් පොලීසියේ ශානි අබේසේකර නම් නිලධාරියා කියා සිටි බව අදාල සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් රිමාන්ඞ් කර සිටින හමුදා බුද්ධි අංශයේ කෝප‍්‍රල් රූපසිහංගේ බිරිද වන සන්ධ්‍යා කුමාරි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය.
කෙසේ වෙතත් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති තම සැමියා වන හමුදා බුද්ධි නිලධාරී කෝප‍්‍රල් රූපසිංහ අද වන තුරු සිරබත් කන බවද ඇව කියා සිටියාය.වීඩියෝ සහිතයි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.