ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 16, 2016

දූෂිතයන් රැක්‌කොත් පාරට බහිනවා...!!!

සිවිල් සංවිධාන කියති

දූෂණ චෝදනා ඇති අයට එරෙහිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  කිසිදු පියවරක්‌ නොගන්නේ නම් ඉදිරියේදී පාරට බැසීමට සිදුවන බව සිවිල් සංවිධාන නියෝජිතයෝ පවසති.
යහපාලන ආණ්‌ඩුව බලයට ගෙන ඒමට සිවිල් සංවිධාන විශාල වැඩකොටසක්‌ කළ බව ද, එම නිසා ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්‌ඩුවේ වගකීම බව ද ඔවුහු කියා සිටිති.

නයිට් ක්ල්බ් ගැටුම : යහපාලන ශුරයා තම පුතු බේරාගැනිම සඳහා නීති බිද දමයි....!!!

පසුගිය 08 වැනිදා අලූයම් කාලයේදී කොම්පඤ්ඤවීදියේ පිහිටි සමාජ ශාලාවකට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් වූ සියළු CCTV දර්ශණ තමනට පෙන්වන්නැයි ඉහලම ප‍්‍රභූවරයෙකු විසින් පොලීසියට දන්වා ඇති බව කොලොම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
තම පුත‍්‍රයා හෝ තම ආරක්‍ෂක ඒකකය එම ප‍්‍රහාරය සම්බන්ධුයෙන් වූ වීඩියෝ පටවල ඇතිදැයි පෙන්වන ලෙස උසස් පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

රටක්‌ කොල්ල කෑ බැඳුම්කර මගඩියේ තවත් සෙල්ලම්...!!!

වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු රටේ වඩාත්ම කතාබහට ලක්‌ වූ ආයතනය වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. වත්මන් මෛත්‍රී - රනිල් පාලනයට මුලපිරුණේ 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ලද ජයග්‍රහණයයි. ඉන්පසු පත්වූ මෛත්‍රී - රනිල් ආණ්‌ඩුවේ ප්‍රථම දින 100 තුළම ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව සිදුවූ බවට බරපතළ චෝදනාවක්‌ එල්ල විය. එනම් 2015 පෙබරවාර 27 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කාර නිකුතුවේදී සිදුවූ වට චෝදනා එල්ල වූ බැඳුම්කර වංචාවයි. මහ බැංකුව මෙසේ වඩාත්ම කතාබහට ලක්‌ වූයේ මේ නිසාය. ඉන්පසු 2016 මාර්තු 29 දින තවත් බැඳුම්කර වංචාවක්‌ සිදු වූ බවටද චෝදනා එල්ල වී ඇත. මේ බැඳුම්කර මගඩිය නිසා මහ බැංකුවට අමතරව තවත් කතා බහට ලක්‌වූ ආයතනයක්‌ වූයේ බැඳුම්කර ගනුදෙනුවල නිරත වන ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ වන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනයයි. මේ ආයතනය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන්ගේ බෑණා ට හිමිකමක්‌ ඇති ආයතනයක්‌ බවත් දැන් කාටත් රහසක්‌ නොවේ. මේ මාමා සහ බෑණාට චෝදනා එල්ලවී ඇති බැඳුම්කර මගඩිය තහවුරු වීමට තුඩුදෙන ප්‍රධාන අනාවරණයන් දෙකක්‌ පසුගියදා සිදු වූ අතර ඒa පිළිබඳ විශාල මාධ්‍ය අවධානයක්‌ ද යොමුව තිබේ. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.