ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, October 8, 2016

ඔන්න බබා ආයෙත් වැඩ අල්ලයි...!!!

 සිරිසේනගේ මැර පුත්‍රයා දහම් Club එකේ යකා නටයි-සේවකයෙකු දැඩි සත්කාරයේ....


ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 2කට පමණ කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ සමාජ ශාලාවක් වන Clique Club වෙත බීමතින් පැමිණි ජනාධිපති සජාත පුත්‍රයා යැයි කියන දහම් සිරිසේන එම සමාජ ශාලාවේ සේවකයෙකුට බරපතල ලෙස පහරදි ඔහුගේ හිසට තුවාල කර ඇති අතර අදාළ සේවකයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කමක් සදහා භාජනය කර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
ජනාධිපති ආරක්ෂක අංශයේ මැර කණ්ඩායම සහිතව ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ධර් රථ 5කින් පමණ පැමිනි දහම් සිරිසේන  සමාජ ශාලාවට බලහත්කාරයෙන් ඇතුල් විමට උත්සහ දරා ඇති අතර එය වැලැක්විමට උත්සහ ගත සමාජ ශාලාවේ සේවකයෙකු උත්සහ කිරිමත් සමග ඔහුට පහරදි එම දොරටුවඅ අසන්නයේ තිබු විශාල මල්පොච්චියක් එම සේවකයාගේ හිසමතට දමාගසා තිබේ.
අදාළ සේවකයා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලිකර ඇති අතර එම පැමිණිල්ලේද දහම් සිරිසේන තමන්ට පහරදුන් බව සදහන් කර තිබේ.අදාළ පහරදෙන අවස්ථාවේ රූපරාමු  එම සමාජ ශාලාවේ CCTV කැමරාවල පටිගත වි ඇති අතර පසුව පොලිසිය පැමිණ එවා ඉවත් කර ගැනිමට කටයුතු කර තිබේන බවද අප වාර්තාකරු සදහන් කළා.

සිරාගේ බබා TALK...!!!

බුදු පිළිම ගලවනවලු.. හමුදා කදවුරු ඉවත් කරනවලු.. එහෙම දේවල් වෙනවද – සිරා අසයි... 
මොහු දන්නේ නැතැයි කීවද පරවිපරිච්චාන් හමුදා කඳවුර හකුලා ගත්තේ ගිය සුමානේය .ඵය ඵක් උදාහරණයකී.

 වත්මන් ආණ්ඩුව රට පාවා දෙමින් රට කැඞීමට උත්සාහ කරන බවටත්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉවත් කිරීමට සූදානම්වන බවත්, බුදු පිළිම ඉවත් කරන බවත්, එමෙන්ම උතුරේ හමුදා කදවුරු ඉවත් කරන බවත් කියන සියළු දෙනාට, එවැනි සිදුවීම් සිදුවන්නේ කොතනදැයි තමා දැනුවත් කරන ලෙස ඉතා කාරුණිකව ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසයි.
මිණිපේ වම් ඉවුරු ඇළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ආරම්භ කරමින්  (6) පස්වරුවේ පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.වීඩියෝ සහිතයි....

ධර්ම දේශනයකට බාධා කළ විදේශිකයෙකුට මියන්මාර් අධිකරණයෙන් දැඩි දඩුවම් !

මියන්මාරයේ බෞද්ධ ධර්ම දේශනාවක් පැවැත්වෙද්දී ශබ්ධ විකාශන යන්ත්‍රයක් විසන්ධි කරන ලද බවට චෝදනා එල්ල වූ ඕලන්ද ජාතිකයෙකුට එරට අධිකරණය විසින් බරපතළ වැඩ සහිතව මාස තුනක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
රාත්‍රී කාලයේ විකාශය වූ මෙම ධර්ම දේශනය නිසා සිය නින්දට බාධා වූ හෙයින් ශබ්ධ විකාශන යන්ත්‍රය විසන්ධි කරන ලද බව චූදිත ඕලන්ද ජාතිකයා අධිකරණයට පවසා තිබෙනවා. එහෙත් එය නිදහස කරුණක් නොවන බවත්, ආගමට අවමන් කිරීමේ චෝදනා වලට ඔහු වැරදිකරු වන හෙයින් ඊට දඩුවම් වශයෙන් මාස මාස තුනක සිර දඬුවමක් නියම කරන බව අධිකරණය ප්‍රකාශයට පත්කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.