ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 7, 2016

රට ඉවරෙටම ඉවරයි.....!!!! ජනතාවට කොලේ වසා බේගල් කෙළින යහපාළු හොර දේශපාලනය හෙළිවේ....!!!


ලංකාව බංකොලොත්.. ණය බර උග්‍රයි.. ණයකට ඇප වෙන්න කිසිවෙක් නෑ.. රජය කිසිත් දන්නෙ නෑ.. – Forbs
 මේ වනවිට රටේ ආර්ථිකය කඩා වැටි ඇති තත්ත්වය උඩ තවදුරත් ණය ලබාදිමෙදි ඒ වෙනුවෙන් ඇපවීමට කිසිම ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් ඉදිරිපත් නොවන බවත් මේ වන විට ශ්‍රීලංකාවේ රජය දේශීයව හා විදේශීය ගත් අති විශාල ණය ප්‍රමාණය නිසා රට බoකොලොත් බාවයට පත්ව ඇතැයි ලෝක ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ෆෝබ්ස් සඟරාව පවසයි.
නව රජය පැමිණිමත් සමඟ කෙටි කලක් තුල දේශීයව ලබාගත් ණය ප්‍රමාණය 25% කින් වැඩී වීම මෙන්ම එම කාලය තුලත් ජාත්‍යන්තරව ලබා ගත් ණය ප්‍රමාණය 12% කින් වැඩි වීම හරහා ශ්‍රීලංකාව මේ වන විට දේශීයව හා විදේශීයව කොච්චර ණය ප්‍රමාණයක් ගෙවීමට ඇද්ද යන වග තවමත් නිශ්චිතවම කිවිමට නොහැකි තත්ත්වයට ආණ්ඩුව පත්වී ඇති බව පෙනෙන්නට තිබේ යයි එහි වැඩිදුරටත් සඳහන් වේ.

විදෙස් සංචාරකයින් තුන් ලක්‍ෂයක් මෙරට කුලියට කම්කරු වැඩවල

ශ‍්‍රී ලංකාවට සංචාරක වීසා මගින් පැමිනි විදේශිකයින් තුන් ලක්‍ෂයක් පමණ පිරිසක් මෙරට එදිනෙදා කුලියට බර වැඩ කරමින් සිටින බව හෙලි වී ඇත.
දකුණු ආසියානු රටවලින් පැමිණෙන පුද්ගලයින් වැඩි පිරිසක් එසේ කුලී වැඩවල යෙදෙන ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින ආදී රටවල් විශේෂය. සාක් කලාපයේ ඇති නිදහස් වීසා ක‍්‍රමය නිසා ඔවුන් ඉතා පහසුවෙන් මෙරටට ඇතුළු වී ඇත.

දේශපාළු බලය අතට ගත් පාහරයන්ගේ කථා වස්තුවක්....!!!

රාජගිරියේ ගිල්බට් සහ ජනාධිපති නීතිඥ හොරාගේ අනවසර ගස් කැපිල්ල  
රටට මහා සමාජ සේවකයන් සහ ප්‍රභූ වරුන්සේ පෙනී සිටින මේ පට්ට පාහරයන්ගේ තතු සාක්‍ෂි සාධක සහිතව දැන් අප සතුව ඇත .ඵම නිසා මේ පාහරයන් නම් ගම් සහිතව ඔබගේ ලංකානිව්ස් හෙළිකරන්නෙමු .
පසුගිය රජයේ සිටි හොර ඇමතියෙකුගේ ඵනම් අනුර ප්‍රියදර්ශණ යාපාගේ පූර්ණ අනුග්‍රහය මත ක්‍රියාත්මක වන මහා වන සංහාරයක සහ හොර ඔප්පු මගඩියක තතු අප විශේෂ සමාජ ගවේශණ මාධ්‍ය වේදියෙකු සොයාගෙන ඇත.
මෙම අනවසර ලී මෝල වසර ගණනාවක් පුරා පවත්වාගෙන ගියේ රත්නායක ලී මෝල ලෙසිනී.පන්නල පාරේ දියකළමුල්ල රජයේ පාසැල ඉදිරිපිට මේ හොර තක්කඩින්ගේ ලී මෝල පිහිටුවා ඇත.

දකුණේ අන්තවාදීන් හිර කරන්නලු


ජාතිවාදය වපුරන උදය ගම්මන්පිල, විමල් වීරවංස, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැනි අය අත්අඩංගුවට ගෙන සිරගත කිරීමකින් තොරව ජාතික රජයට කිසිදු කාර්යක් සිදුකළ නොහැකි බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී සී.මයුරන්  පැවසීය.
එමෙන්ම මොවුන්  සිරගත කළ නොකලහොත් දෙමළ ජනතාවට පිළිගත හැකි සාධාරණ දේශපාලන විසදුමක් ලබාගත නොහැකි බවද හෙතෙම කීවේය. මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ  උතුරු මහ ඇමතිවරයාට එරෙහිව වවිනියාවේදී සිදුකළ විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

තෙල්, ලුණු, සීනි බදුත් ඉහල දැමිය යුතුයි..

දුම්වැටි බද්දෙන් 4-5%ක් දුම්පානයෙන් මිදුනා.. තෙල්, ලුණු, සීනි බදුත් ඉහල දැමිය යුතුයි..මහජන සෞඛ්‍ය ක්ෂේත‍්‍ර පුහුණුව සදහා 314 දෙනෙකු හට පත්වීම් ලිපි ප‍්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාෙවි දී පැවැත්විය.
මෙම මහජන සෞඛ්‍ය ක්ෂේත‍්‍ර පුහුණුව සදහා පත්වීම් ලබාදෙන ලද්දේ වසර 16 කට පසු වීම ද විශේෂත්වයකි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.