ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 6, 2016

‘බැදුම්කරේ’ පත්තරේ ළඟදීම කළඵළි බසී....!!!

මහබැංකු බැදුම්කර බෑණා හෙලිකොප්ටරයක් මිලට ගනී.. අලූත් පත්තරේකුත් ගහයි.. යෝජිත නම ‘බැදුම්කරේ’ එදා ‘පුහුල් හොරො’ ‘කරෙන්’ දැනුණ සේ අද ‘බැඳුම්කර හොරා ‘පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම’ ලැබූ අධික ලාභයෙන් හෙළිදරව් වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලි්මේන්තු මන්ත්‍රී විමල් වීරවංශ  පෙන්වා දෙයි.

මේක අර්ජුන මහේන්ද්‍රන්ගේ තනි කොල්ලයක් නොවෙයි. මේක එකතු වෙලා කරලු කොල්ලයක්. මේ අයුතු ලාභයෙන් ‘පුහුල් හොරා’ කරෙන් දැනෙන්නේ නැද්ද?’ මේ පරික්‍ෂණ වාර්තාවෙන් හෙළිදරව් කර තිබෙනවා. ‘මෙම ගනුදෙනුවේ වැරුද්ද, එම දෝෂ නිවැරදි කිරීමට ගත යුතු පියවර’ ආදිය. අද ඒ වාර්තාව හංගලා. එය ඉහළට යවන්නේ නැහැ....

බැසිල්ට දුෂණ කරන්න ඉඩ දුන් නිසා වැරදිකරු පී.බී ලු

හිටපු ඇමැතිවරයකු වන සාටක සුණඛයා හෙවත් බැසිල් රාජපක්ෂ ගේ අභ්‍යන්තර ගුවන් ගමන් ඇතුළුව වියදම් වී තිබෙන රජයේ මුදල් රුපියල් ලක්ෂ එකසිය හැටතුනකට (16,300,000) අධික මුදල් සඳහා සෘජුවම වගකිව යුතු වන්නේ අමාත්‍යංශයේ එවකට හිටපු ලේකම් පී.බී. ජයසුන්දර  ඇතුළු ප්‍රධාන ගණකාධිකාරවරු බව සාටක සුණඛයා හෙවත් බැසිල් රාජපක්ෂ  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු වංචා දූෂණ විමර්ශන කිරීමේ ජනාධිපති කොමිසම ඉදිරියේ ප්‍රකාශ කර ඇත.
බැසිල් රාජපක්ෂ ගේ සෘජු මැදිහත්වීමක් මෙම මුදල් වැය කිරීම් පිළිබඳව සිදුවී නොමැති බවත් නිලධාරින් මුදල් අනුමත කර සිදුකරන ලද වැයකිරීම් සඳහා රාජපක්ෂ ට වගකීමක් නැති බවත් නීතීඥවරයා පවසා ඇත. නිලධාරින් අනුමත කරන ලද වැය කිරීම්වලට අදාළව කටයුතු සිදුකිරීම පමණක් ඇමැතිවරයකු ලෙස සාටක සුණඛයා හෙවත් බැසිල් රාජපක්ෂ  කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු  කොමිසම ඉදිරි‍යේ ප්‍රකාශ කර තිබේ.

මං කරන්නෙ මට ඕන දේ...!!! එට්කා ගිවිසුම අත්සන් කරන්න මා තීරණය කලා.. – අගමැති ඉන්දියාවේදී..!!!

ඉන්දියාව හා ශ‍්‍රි ලංකාව අතර එට්කා ගිවිසුම මේ වසර අගදී අත්සන් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ  ඉන්දියාවේදී කියා සිටියේය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ තමන් අතර පැවති සාකච්චාවලදී මෙම තිරණයට එළැඹි බවද අගමැති වික‍්‍රමසිංහ පවසයි.

ඔන්න වරායත් ඉවරයි...!!!

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ 51% ප‍්‍රමාණයක් රජය සතුව තබාගෙන ඉතිරිය පුද්ගලීකරණය කිරීමට රජය තිරණය කර ඇති බව වරාය හා නාවික කටයුතු ඇමති අර්ජුන රණතුංග පවසයි.
මීට හේතුව වන්නේ ගිය රජය කාලයේ වරාය අධිකාරියේ ඇතිවී තිබෙන අධික ණයබර බවද පවසන ඇමති රණතුංග අදාල කොටස පුද්ගලීකරණය කිරීමට මේ වන විට හොද ආයෝජකයෙකු සොයා ගෙන ඇතැයිද කියා සිටී.
කෙසේ වෙතත් මීට දැඩි විරෝධය පල කරන වරාය පොදු සේවක සමිතිය පෙන්වා දෙන්නේ මේ හරහා වරායේ සමස්ථ මෙහෙයුම් පද්ධතියම බිද වැටෙනු ඇති බවයි.

ශිරන්ති අත්අඩංගුවට ගැනීම ‘අගමැති වළක්වලා’

හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධ පොලිස් පරීක්ෂණ අවසන් වී තිබියදීත් ඇය අත්අඩංගුවට නොගන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පවතින රහස් සම්මුතියක් හේතුවෙන් බවට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) චෝදනා කරයි.

රජයේ ආයතන 113ක් බත්තරමුල්ලට...!!!

රජයේ ආයතන 113ක් බත්තරමුල්ලට රැගෙනයාමට මෙගාපොලිස් වැඩ පිළිවෙළ යටතේ රජය සැලසුම් කොට ඇත . එහි මුල් පියවර ලෙස ආගමන විගමන කාර්යාලය හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය  බත්තරමුල්ලට ගෙනයාම පසුගිය සති අන්තයේ සිදුවිය . සෙත්සිරිපායේ ඉදිකරණ නව ගොඩනැගිල්ලක හා සුහුරුපායේ රාජ්‍ය ආයතන රැසකට පහසුකම් සැලසීමට කටයුතු යොදා ඇත .

ඩේසි ආච්චි දන්නෙත් නෑ...!!! රුපියල් දෙකෝටි හැට ලක්ෂයක (රු. 26,000,000) මුදලකට යෝෂිත තව ඉඩමක් අරන් ...!!!

විශ්‍රාමික ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගේ තවත් ඉඩමක් පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු අනුව ඒ

සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මේ වනවිට ඔහුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණවලදී අනාවරණය වී ඇති කරුණු අනුව මෙම ඉඩම යෝෂිතගේ මිත්තණිය යැයි පැවසෙන ඩේසි පොරස්ගේ නමට ලියා ඇති නමුත් තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව ඇය පවසා ඇත.

ජනතාවට උඩින් පියාඹන දේශපාළුවෝ.....!!!

මීට විජයකලා මහේෂ්වරන්ද ඇතුළත් ය. පෙර පැවති රජයේද නාමල් ,චිචීලා ,බැසිල්ලා ගියේ කාර් වලට වඩා හෙලිකොප්ටර් වලිනි.යහපාලනය කියා ජනතාව රවටා බලයට පැමිණි මේ හොරු රංචුවද ඊට දෙවැනි නොවන බැව් මේ හෙළිදරව් වීමෙන් පෙනී යයි. කාලය මාස 16 යි
2015 ජනවාරි 10 අපේ‍්‍රල් 30 අතර වූ කාලයේදී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය, තානාපතිවරුන්, ඇමතිවරැන් හා ආණ්ඩුකාරවරැන් දෙදෙනෙකු ගමන් සදහා පාවිච්චි කල ගුවන් හමුදා හෙලිකොප්ටර සදහා මුදල් ගෙවා නැතැයි පාර්ලිමේන්තුවේදී හෙලි විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.