ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, October 5, 2016

සූරූපී ගැහැණියක් වූ ලාංකික පිරිමියා විවාහයට කොල්ලෙක් සොයයි – (වීඩියෝ/ජායාරූප)

ලිංගික සංක්‍රාන්තිකයින් ( Transgender) අද වන විට ලෝකයේ බොහෝ රටවල විශාල වශයෙන් සිටිනවා.යුරෝපීය රටවල මෙවන් සිදුවීම් විශේෂ නොවුනත් ලංකාව වගේ ආසියානු රටවල් වලටනම් මේ දෙවල් විශේෂ වූ දේවල් ලෙසටයි සැලකෙන්නේ.
අනෙක් මිනිසුන් හා සමානව මේ ලිංගික විපර්යාසයන්ට ලක්වු මිනිසුන්ටද එක හා සමාන අයිතිවාසිකම් ඇත.
මේ ලංකාවේ ලිංගික විපර්යාසයට ලක්වු තරුණියකගේ කතාවකි. ලංකාවේ ලිංගික විපර්යාසයට ලක්වු තරුණියක් වන චාමී අසංකා  පිළිබඳව කරන ලද  සම්මුඛ සාකච්ඡාවයි.

ලෝකේ වටේ ගිහින් කොල්ලන්ට දෙකට නැමී රට විකුණ මංගලගේ සල්ලි ගැරිල්ල මේන්

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර සිය මාෆියා කරුවන් සැනසිම සදහා මහජන මුදල් කාබාසිනීයා කරමින් අවභාවිතයේ යෙදවිමේ වංචනික මෙහෙයුමක් මේ වනවිට අනාවරණය වි තිබේ.විදේශ කටයුතු අමාත්‍යාංශය සෙලින්කෝ ගොඩනැගිල්ලේ (FCID ගොඩනැගිල්ල පිටුපස)මහල් 3 ක් කුලියට ගත්තද පසුගිය මාස 5 ම එය පරිහරණයට ගෙන නොතිබුනි. මාස 5 ට පසුව මෙය මාධ‍යවල පළ වූ පසු මහල් දෙකක් ප‍රිහරණයට ගත්තද BOI ගොඩනැගිල්ලට විදේශ කටයුතු අමාත්‍යාංශය තවමත් කුලී ගෙවයි.දැනට ද සෙලින්කෝ ගොඩනැගිල්ලේ 2 මහලට  පරිහරණයක් නැතිව කුලී ගෙවයි.

සිගරට් ගණන් වැඩිනම් අරක්කු බොන්න..!!!

සිගරැට් මිල වැඩි කල නිසා අරක්කු බොන්නැයි සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දුම්වැටි මිල ඉහල දැමීම ගැන ඇමතිවරයාගෙන් කල විමසීමකදී ඔහු මෙසේ කියා සිටියේය.වීඩියෝ සහිතයි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.