ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 4, 2016

මහනායක හිමිවරුන්ගේ විරෝධය හේතුවෙන් බෞද්ධ විහාර දේවාලගම් පනත හකුලා ගනී ...!!!

මහා නායක හිමිවරුන්ගේ බලවත් විරෝධය නිසා බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ ථෙරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අවලංගු කර එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමටද රජය  (03 දා) තීරණය කර ඇත.
නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පක්‌ෂ නායක රැස්‌වීමේදී අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ  මේ බව දැනුම් දී ඇත.මෙම පනත් දෙක පිළිබඳ විවාදය  (04 දා) පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව තිබූ අතර ඒ බව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන්ද දැනුම් දී තිබේ.

ෆොන්සේකා ලියන පොතේ නම 'පචපොත' ලූ...!!!

යුද්ධය සම්බන්දයෙන් හිටපු හමුදාපති වත්මන් ඇමති ෆීල්ඞ් මාසල් සරත් ෆොන්සේකා නොහොත් වළත්ත වල්විදානේ විසින් ලියන බවට පවසා ඇති පොතට සුදුසු නමක් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහ  යෝජනා කරයි.
ඇල්පිටියේ පැවති ජන හමුවනදී ඇය කියා සිටියේ ඊට සුදුසු නම ‘පචපොත’ බවයි.
තමන් ඡුන්ද හැටපන්දාහක් ගනිද්දී ෆොන්සේකා ගත්තේ ඡන්ද හයදාහක් බවද කී ඇය එම ඡන්ද පන්දාහට ඇමතිකමක් දී ගෙන ඇතැයි කීවාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.