ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 3, 2016

එට්කා සූදානම්.. අවසන් සාකච්චාව මේ සතියේ දිල්ලියේදී..

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ‘එට්කා’ ගිවිසුම ගැන ඇති අවසන් ගැටලූ නිරවුල් කර ගැනීමට ශ‍්‍රී ලංකා රජයේ සාකච්චා කණ්ඩායමේ ප‍්‍රධානී ආචාර්ය සමන් කැලේගම  නවදිල්ලියේදී ඉන්ධීය බලධාරීන් මෙම සති අන්තයේ මුණගැසේ.
ඉන්දීය වාණිජ ඇමතිනී නිර්මලා සීතාරාම් මෙටට පැමිණ ශ‍්‍රී ලංකා බලධරයන් සමග පැවැත්වූ කතාබහේ අවසන් අදියර මෙම සාකච්ඡව බවද වාර්තා වෙයි.

ජනතා මුදලින් බල්ලෝ රට යති...!!!

ආර්ථිකය දුවන්නේ රිම් එකෙන්දැයි ජනතාව ඇසුවේ නැත. එහෙත් ආර්ථිකයේ රිම් එකද ඇදවී ඇති නිසා මේ වන විට ආර්ථිකය දුවන්නේ පස්‌ස බිම ඇනගෙන බව කීවේ ආණ්‌ඩුවය. ජනතාවට අමුතුවෙන් යළි තදකර ගන්නට දෙයක්‌ ඉතිsරිව තිබුණේ නැත. එහෙත් ආණ්‌ඩුව රටේ ජනතාවට පටි තද කර ගන්නට යෑයි කීවේය.
ආණ්‌ඩුව බලයට පත්වීමට පෙර මෙහෙම අමාරුවක රට වැටෙන්නට නියමිත බවක්‌ කීSවේ නැත. ඒ දවස්‌වල කීවේ අපි බලයට පත්වූ පසු ආර්ථිකය නිවැරැදි ලෙස කළමනාකරණය කර ජනතාව පිට පැටවී ඇති "බදු බර" අඩුකර ජනතාවට සහන සලසන බවය. ජනතාවට මේ බව විශ්වාස කරන්නට ඕනෑතරම් හේතු තිබිණි. එහෙත් ඒ කිසිදු බලාපොරොත්තුවක්‌ ඇත්ත නොවන වග තේරුණේ පස්‌සෙන් පහුය. බදු බර අඩුකර සහන සලසනවා යෑයි කීවේ ජනතාවටද, තම කතිරයෙන් පත්කළ ජනතා නියෝජිතයාටද යන්න මේ වන විට බරපතළ ගැටලුවක්‌ වී තිබේ. කොටින්ම කීවොත් ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවටත්, පළාත් සභා, ප්‍රාදේශීය සභාවලටත් ගිය ජනතා නියෝජිතයන්ට "කප්රුක" පහල වී තිබේ.

ඵකැස් චෞරිය අකාමකා දැමූ කොටි යුධ අපරාධ...!!!

ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට ජිනීවා මානව හිමිකම් පරීක්‍ෂණ සභාව හමුවේ සාක්‌කිදී ඇත්තේ මෙම ඉම්රාන් පාන්ඩියන් බළකායේ මිසයිල ඒකකයේ කොටි ත්‍රස්‌තයන්ය.
මේ කොටි ත්‍රස්‌තයන් කීපදෙනකුට ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබී ඇත. එහෙත් ඔවුන් සැබෑ යුද්ධ අපරාධකරුවන්ය.

55 කගේ දිවි අහිමිවූ ලයන්එයාර් යුද අපරාධය සම්බන්ධයෙන් කොටි නායක ප්‍රභාකරන් වෙතද යුද අපරාධ චෝදනා එල්ලවූයේ නැත. එසේම 2013 මැයි මස ඉරණතිව් මුහුදු වෙරළ හාරා මළ සිරුරු ගැන සෙවීමට ගත් උත්සාහයෙන් පසු අද වනතෙක්‌ වැඩිදුර හෑරීම් හෝ විමර්ශන සිදුවී නැත.
මේ පසුබිම මැද උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් සහ ද්‍රවිඩ සන්ධානය ෂිවසුබ්‍රමනියම් තිල්ලරාඡ් වැනි අපරාධකරුවන්ද දේශපාලන සිරකරුවන් යයි හඳුන්වමින් රැඳවුම්භාරයෙන් මුදාගැනීමට උත්සාහ කරන බව හෙලිවී ඇත.
පියාසර අංක 602 කොටි මිසයිල ප්‍රහාරයකින් විනාශවීම නිසා මගීන් ඇතුළු 55 කගේ දිවි අහිමිවීමේ මහා අපරාධය 2012 සහ 2013 වසරවල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත සාක්‌කි සහිතව ඉදිරිපත් කිරීමට ක්‍රියාකළ යුතුව තිබුණත් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිසි පියවරක්‌ ගැනීමට ක්‍රියාකලේ නැත.
මෙම පසුබිම මැද පසුගිය සැප්තැම්බර් 29 දාට ලයන් එයාර් සමාගමේම් ඇන්ටනෝව් යානාව විනාශවී වසර 18 ක්‌ සපිරුණි. එහෙත් 33 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට වෙතද මෙම යුද අපරාධය ඉදිරිපත්වූයේ නැත. එසේම ඊටත් වඩා පුදුමයක්‌ වූයේ 2013 මැයි මස ඉරනතිව් වෙරළ හාරා සිදුකළ ලයන්එයාර් විමර්ශනය නතර වීමයි. එදාසිට 2017 සැප්තැම්බර් 29 තෙක්‌ ලයන්එයාර් විමර්ශනය සිදුවූයේ නැත. මෙයට හේතුව සංහිඳයා ක්‍රියාමාර්ගයද...?

ප‍්‍රකට නිරූපිකාවක් නළුවන් දෙදෙනෙකු සමග අසභ්‍ය චිත‍්‍රපටයක් හදයි..(Sri Lankan Adult Movie)

වේයන්ගොඩ පොලීසියට ලැබුනු තොරතුරක් මත  (29) දින වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති චන්දන කුමාර ම

හතා සහ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වේයන්ගොඩ ප්‍රෙද්ශයේ නිවසක් වටලනු ලැබුවා. (Sri Lankan Adult Movie)
එහිදී අසභය වීඩියෝ (Sri Lankan Adult Movie) පටිගත කරමින් සිටි අධ්‍යක්ෂකවරයා, එහි කැමරා ශිල්පියා ඇතුළු නළුවෙකු සහ නිළියක ඇතුළුව සිව්දෙනෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා.ඡායාරූප වීඩියෝ සහිතයි

මුග්ධ කුහකයා නොහොත් වළත්ත වල් විදානේ....!!!

කමල් සහ සරත්...!!!

‘කමල්’ යනු මගේ දෛවය යම් පමණකින් වෙනස් කල පුද්ගල නාමයකි. ඒ මන්දයත්, මා මුහුණදුන් පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්රයට අකුරු නියැදියක සැඟවී ඇති පිරිමි පුද්ගලනාමය සොයා සටහන් කරන ලෙස ප්‍රශ්නයක් විය. ලකුණු 2ක් හෝ 3ක් ලබාගත හැකිව තිබූ එම ප්‍රශ්නයට නිවැරදි පිළිතුර සොයා ගැනීමට මා හට නොහැකි වූ අතර, එයට මා නිවැරදි පිළිතුර සොයාගත්තානම් මට ආනන්ද විද්‍යාලයට ඇතුළුවන්නට අවස්ථාව තිබූ බව කියමින් අපේ අම්මා නිතර මැසිවිලි නගනු මට මතකය. නිවැරදි පිළිතුර සහ එහි සැඟව තිබූ පුද්ගලනාමය ‘කමල්’ම විය. ඒ කෙසේ වුවද වසර කිහිපයකට පසුව උසස්පෙළ පන්තිය සඳහා ආනන්ද විද්‍යාලයට ඇතුළුවීමට වරම් හිමිකර ගැනීමෙන් පහේ පන්තියේදී මගහැරුණු දෛවය යම් තරමකින් හෝ ලඟා කරගන්නට මට හැකියාව ලැබුණ අතර, මා ආනන්දියයෙකුය යන අභිමානවත් සිතිවිල්ල දරන්නටද මට වාසනාව හිමිවිය. කමල් යනු මගේ දෛවය යම්පමණකින් හෝ වෙනස් කල පුද්ගල නාමයක් වුවද එය රටේම සමස්ථ ඉරණම වෙනස් කරන්නට දායකවූද වර්තමාන ලාංකීය සමාජය කළඹන්නට සමත්වූ ශ්‍රේෂ්ඨ  පුද්ගලයෙකුගේ නාමයක් විය. මගේ කතාවේ කතානායක කමල්ද ආනන්දයේම අකුරුකළ ආදිසිසුවෙකි.

ක්‍රිස්‌තු පූර්ව හයවන සියවසේ මෙරට අවමංගල්‍ය චාරිත්‍ර...!!!

සිදුහත් කුමාර උත්පත්තිය සිදුවීමට වසර දෙසීයකට ඉහත සිට එනම් ක්‍රිස්‌තු පූර්ව හයවන සියවසේ මෙරට ජනතාව සතුව අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කළ දියුණු චාරිත්‍රයක්‌ පැවැති බවට සාධක කහටගස්‌දිගිලිය කොක්‌ඇබේ ප්‍රදේශයේ යාන්ඔය නිම්නය ආශ්‍රිතව පිහිටි සුසාන භූමියක ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුර විද්‍යා සහ උරුම කළමනාකරණ පීඨයේ අංශාධිපති ආචාර්ය තුසිත මෙන්ඩිස්‌  ඇතුළු කණ්‌ඩායමක්‌ සිදුකළ පුරා විද්‍යා කැණීම්වලදී හමු වී තිබේ.
ආචාර්ය තුසිත මෙන්ඩිස්‌  ප්‍රමුඛ කථිකාචාර්යවරුන් වන මහාචාර්ය ආරිය ලගමුව, ටිකිරි බණ්‌ඩාර විඡේපාල, චන්දිම අඹන්වල සහ මදුමාලි නිමන්තිකා රණසිංහ  සහ පුරා විද්‍යා සහ උරුම කළමනාකරණ පීඨයේ සිවු වන වසරේ ශිෂ්‍ය කණ්‌ඩායමක්‌ විසින් එම කැණීම් සිදු කොට ඇත.

රට ගැන සිතන යතියන් අතැර තෙපි නිරයට පළයව්..!!!

බොහෝ උන්ගේ පැටිකිරිය
මෙහෙමදෝ මට සැකය
කෑමට ෆුඩ් සිටිය
සාසනේ පහරන සැටිය

මේ රට යති වරුන්
එමට වේ සිල් පද රකින්
දෙස බස එක ලෙසින්
රකින් ඔබ වේ පින් කඳන්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.