ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 29, 2016

සාටක සුණඛයා හෙවත් බැසිල් රාජපක්‍ෂ නම් වෘකයාගේ පාවාදීම්....!!!

රිමාන්ඩ් කළ විට බොරු ලෙඩ ගෙන රෝහල් ගත වන වෘකයා

නොහොත් සාටක සුණඛයා හෙවත් බැසිල් රාජපක්‍ෂ තමා ගැලවීමට සේස්සන් පාවාදෙන හැටි....!!! හිටපු ඇමැතිවරයකු වන බැසිල් රාජපක්ෂගේ අභ්‍යන්තර ගුවන් ගමන් ඇතුළුව වියදම් වී තිබෙන රජයේ මුදල් රුපියල් ලක්ෂ එකසිය හැටතුනකට (16,300,000) අධික මුදල් සඳහා සෘජුවම වගකිව යුතු වන්නේ අමාත්‍යංශයේ එවකට හිටපු ලේකම් පී.බී. ජයසුන්දර  ඇතුළු ප්‍රධාන ගණකාධිකාරවරු බව බැසිල් රාජපක්ෂ නොහොත් සාටක සුණඛයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු  වංචා දූෂණ විමර්ශන කිරීමේ ජනාධිපති කොමිසම ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා.
බැසිල් රාජපක්ෂ නොහොත් සාටක සුණඛයාගේ සෘජු මැදිහත්වීමක් මෙම මුදල් වැය කිරීම් පිළිබඳව සිදුවී නොමැති බවත් නිලධාරින් මුදල් අනුමත කර සිදුකරන ලද වැයකිරීම් සඳහා නොහොත් සාටක සුණඛයාට වගකීමක් නැති බවත් නීතීඥවරයා පවසා ඇති බවයි වාර්තාවන්නේ. නිලධාරින් අනුමත කරන ලද වැය කිරීම්වලට අදාළව කටයුතු සිදුකිරීම පමණක් ඇමැතිවරයකු ලෙස බැසිල් රාජපක්ෂ නොහොත් සාටක සුණඛයා කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු  කොමිසම ඉදිරි‍යේ ප්‍රකාශ කර තිබෙනවා.

ජාතිවාදය නවතනු – විග්නේශ්වරන්ට එරෙහිව බොදු බලේ 30 වෙනිදා වවුනියාවට

“උතුරෙන් සිංහලයන් පන්නා දැමීම වහා නවතනු සහ උතුරේ ගොඩනගන ජාතිබේදය වහා නවතනු” යැයි බලකරමින් බොදු බල සේනා සංවිධානය සහ බෝගස්වැව ඇතුළු උතරේ ජිවත්වන සිංහල ජනතාව එකතුව උද්ඝෝෂණයක් අනිද්දා (30) වවුනියාව නගරයේ සැලසුම්කර තිබෙන බව වාර්තා වෙනවා.
මීට ඉහතදී බෝගස්වැව සිංහලයන් වෙනුවෙන් ඥානසාර හිමි විශාල හඩක් නගනු දක්නට ලැබුනා.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ සරත් ෆොන්සේකා... ???

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග  ඝාතනය කලේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා බවට වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මීට ඉහතදී විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුව තුල සිදු කල ප්‍රකාශය සමග 5000%ක් තමා එකගවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  පවසනවා.
මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබාදුන් ගෝඨාභය රාජපක්ෂ ….

මම කොහොමද රටේ යුද්දේ කලේ කියලා ෆොන්සේකා  අහලා තිබුනා.සරත් ෆොන්සේකා පෙනී සිටින්නේ යුධ ඔස්තාර් හෑටියට නේ.ඔස්තාර්ගේ යුධ හමුදා මුලස්ථානය ඈතුලට අර කොටි ධේනුව ඈවිල්ලා ඔස්තාර්ට ගෑහුවා.එතකොට මේ යුධ ඔස්තාර්ට යුධ හමුදා මුලස්ථානය ආරක්ෂා කරන්න බෑරිනම් ජනතාව විශ්වාස කරනවාද මෙයාට යුද්දේ දිනන්න හෑකියාවක් තිබුනා කියලා.අපි කවදාවත් යුද්දේ කරපු අයට ගරහලා නෑ…
නමුත් මේ වගේ කැත කතා කියනකොට උත්තර දෙන්න වෙනවා.ලෝකයේ කිසිම හමුදා මුලස්ථානයකට පහරදීලා හමුදාපතිවරයාට ගහලා නෑ .මේ විකාර මෙයා කට වහගෙන ඉන්න ඕන.වීඩියෝ සහිතයි

‘බියර් සහනයෙන් කෝටි 600 ක අලාභයක්‌’ හොර කරුප්පයියාට නොතිසි...!!!

පසුගිය මැයි මාසයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපෑ ගංවතුර ව්‍යසනයෙන් පසුව බියගම ප්‍රදේශයේ පිහිටි ලයන් බෲවරි සමාගමට මාස හතරක කාලයක්‌ සඳහා බදු සහන ලබාදීමෙන් රජයට රුපියල් කෝටි 600 ක අලාභයක්‌ සිදුවී ඇතැයි පෙන්වා දෙමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් සම්බන්ධයෙන් ලබන 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්‌වන ලෙස දන්වා මුදල් අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් 14 දෙනා වෙත නොතිසි යෑවීමට අභියාචනාධිකරණය  (27 දා) නියෝග කළේය.
“සිංහලේ ජාතික පෙරමුණ” විසින් ගොනු කර තිබූ එම පෙත්සමක්‌ සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ, විනිසුරු පී. පද්මන් සූරසේන  එම නියෝගය කළේය.

ඥානසාර හිමි අධිකරණයට අපහාස කළායැයි නඩුවේ චෝදනා පත්‍රය වැරදියි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට හැකියාව ඇත්ද යන්න පිළිබඳ සොයාබලා කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේ අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කළ බවට ඥානසාර හිමිට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් නඩු පවරා තිබුණි.

මෙන්න ලසන්ත මැරූ පාහරයාගේ හැව....!!!

මොකෝ නියංද...!!!

ගස් කපනකොට කෑගහන්න හිතෙන්නෙ නෑනේ-- ජාතිවාදය ඇව්ස්සෙනවා කියන බණේ පිට දාලා අක්කර 17000 ක් වනසනකං ඉවසුනානේ - ඊට උත්ඝෝෂනය කල පිරිස තනි කරානේ - සැබෑ සතුරා හදුනා නොගෙන ටොයිය බයියට බයිය ටොයියට ටොකු ඇන ගත්තා නේ - දැං ඉතිං රජයෙං වතුර ඉල්ලපං -

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.