රිමාන්ඩ් කළ විට බොරු ලෙඩ ගෙන රෝහල් ගත වන වෘකයා
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, September 29, 2016
සාටක සුණඛයා හෙවත් බැසිල් රාජපක්ෂ නම් වෘකයාගේ පාවාදීම්....!!!
Posted by
lankanews
at
September 29, 2016
0
comments
Links to this post
Labels: basil arrival, basil corruptions, basil rajapakshe, basil release, basil remand, lankanews, mahinda family
ජාතිවාදය නවතනු – විග්නේශ්වරන්ට එරෙහිව බොදු බලේ 30 වෙනිදා වවුනියාවට
මීට ඉහතදී බෝගස්වැව සිංහලයන් වෙනුවෙන් ඥානසාර හිමි විශාල හඩක් නගනු දක්නට ලැබුනා.
Posted by
lankanews
at
September 29, 2016
0
comments
Links to this post
Labels: bodubala sena, bodubalasena, galaboda aththe gnanasara himi, sinhala nation, sinhala voice, yahapalanaya
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ සරත් ෆොන්සේකා... ???
මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබාදුන් ගෝඨාභය රාජපක්ෂ ….
මම කොහොමද රටේ යුද්දේ කලේ කියලා ෆොන්සේකා අහලා තිබුනා.සරත් ෆොන්සේකා පෙනී සිටින්නේ යුධ ඔස්තාර් හෑටියට නේ.ඔස්තාර්ගේ යුධ හමුදා මුලස්ථානය ඈතුලට අර කොටි ධේනුව ඈවිල්ලා ඔස්තාර්ට ගෑහුවා.එතකොට මේ යුධ ඔස්තාර්ට යුධ හමුදා මුලස්ථානය ආරක්ෂා කරන්න බෑරිනම් ජනතාව විශ්වාස කරනවාද මෙයාට යුද්දේ දිනන්න හෑකියාවක් තිබුනා කියලා.අපි කවදාවත් යුද්දේ කරපු අයට ගරහලා නෑ…
නමුත් මේ වගේ කැත කතා කියනකොට උත්තර දෙන්න වෙනවා.ලෝකයේ කිසිම හමුදා මුලස්ථානයකට පහරදීලා හමුදාපතිවරයාට ගහලා නෑ .මේ විකාර මෙයා කට වහගෙන ඉන්න ඕන.වීඩියෝ සහිතයි
Posted by
lankanews
at
September 29, 2016
0
comments
Links to this post
Labels: gotabaya, gotabaya rajapakse, killer sarath fonseka, murder sarath fonseka, yahapalanaya
‘බියර් සහනයෙන් කෝටි 600 ක අලාභයක්’ හොර කරුප්පයියාට නොතිසි...!!!
ඥානසාර හිමි අධිකරණයට අපහාස කළායැයි නඩුවේ චෝදනා පත්‍රය වැරදියි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේ අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කළ බවට ඥානසාර හිමිට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් නඩු පවරා තිබුණි.
Posted by
lankanews
at
September 29, 2016
0
comments
Links to this post
Labels: buddha sasana, galaboda aththe, galaboda aththe gnanasara himi, lankanews, yahapalanaya
මෙන්න ලසන්ත මැරූ පාහරයාගේ හැව....!!!
Posted by
lankanews
at
September 29, 2016
0
comments
Links to this post
Labels: genaral sarath, killer sarath fonseka, murder sarath fonseka, yahapalanaya
මොකෝ නියංද...!!!
Posted by
lankanews
at
September 29, 2016
0
comments
Links to this post
Labels: kalmunay, muslim colony, muslim district request, rishad badurdeen, Rishad-Badurdeen, rishard, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
