ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 28, 2016

මෙහෙම ගියොත් සිංහලයො තවත් නිවට වෙන ඵකක් නැහැ...!!!

සිංහලයන් තවත් නම් මේ අසාධාරණය නොඉවසනු ඇති පන බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.
රටේ අද අතිවී තිබෙන තත්වය මත අවි අතට ගැනීමට සූදානම් බවට සිංහල තරුණයන් මුහුණු පොත මගින් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇති බවද පවසන උන් වහන්සේ එවන් මහා ව්‍යවසනයක් එන්නට පෙර පාලකයන් ඊට නිසි ප‍්‍රතිකර්ම යෙදිය යුතු යයිද කියා සිටිති.වීඩියෝ සහිතයි

සුදු හුණු ගා වසන්නට හදන පාවාදීමේ පනතේ තිත්ත ඇත්ත .!!!

මේ වනවිට වර්තමානයේ ශ්‍රී ලංකා ජනමතය හැඩගැසී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට වාසිසහගත ලෙසය. ඉකුත්දා පැවති ලක්ෂ සංඛ්‍යාවක් සහභාගිවූ පාද යාත්‍රාවෙන් සිදුවූයේ ආණ්ඩු විරෝධී ව්‍යාපාරයකට අවශ්‍ය සංවිධාන ශක්තිය ගෙන ආ බලවේග කුල්මත් කරන ජනතා ව්‍යාපාරයක් මතුවීමය. මේ වූ කලී වසර 2020න් මෙපිට පවතින රජය පරාජයට පත්කිරීමේ තුරුම්පු සකසන ක්‍රියාවලියකි. පාර්ලිමේන්තුව තුළ වර්තමානයේ තුනෙන් දෙකෙන් වූවද සම්මත වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරියේදී බලයට පත්වන රජයකට වෙනස් කරන්නට හැකි බැවින් ඒවා එතරම් දුරදිග යන ඒවා නොවේ.වර්තමාන ආණ්ඩුව එදා ප්‍රේමදාස ආණ්ඩුවටත් වඩා පිරිහීමට ලක්වෙමින් පවතින ආණ්ඩුවකි. ඉකුත්දා බ්‍රිතාන්‍යයේ පැවති ජනමත විචාරණයකදී යුරෝපා සංගමය සිටිය යුතුයැයි ආණ්ඩුව සහ විපක්ෂය එකම මතයක සිටියද මහජනයා යුරෝපා සංගමයෙන් වෙන්විය යුතු බවට තීරණය කෙරිණි. ශ්‍රී ලංකාවේද දැන් සිදුවන්නේ එජාප ආණ්ඩුව සහ ශ්‍රිලනිප නෛතික පාර්ශවය කුමන කරුණු කාරනා ක්‍රියාත්මක කලද සම්මත කලද ඒවා ඔවුන්ගේ පක්ෂවල මතයන් මිස පොදුජනතාවගේ සැබෑ ජන මතයන් නොවන බවය. වර්තමාන ආණ්ඩුවට අවශ්‍යනම් මේ සඳහා වසරකට අධික කාලයක් කල්දමා ඇති පළාත් පාලන පුංචි ඡන්දය පවත්වා ජනමතය උරගා බැලිය හැකිය.

මේ තියෙන්නේ උතුරෙ දකුණේ මළ මිනී ගොඩගැහෙන්නේ නැති එකේ දුක...!!!

යුද්දෙ නිසා අවතැන් වෙච්ච අයගේ වේදනාවන්ට වඩා සාමය නිසා අවතැන් වෙච්ච අයගේ වේදනා සෑහෙන බරපතළයි. විශේෂයෙන් මේ රටේ කවියෝ කියාගන්න සමහර අයගේ. ඒ වේදනාව තමයි මේවයින් පේන්නේ. බලන්න මේ කවිකාර අප්පුවගෙ කදුළු.
මේ තියෙන්නේ උතුරෙ දකුණේ මළ මිනී ගොඩගැහෙන්නේ නැති එකේ දුක... බස් බෝම්බවලින් මිනිස්සු කෑලි කෑලි නොවෙන එකේ දුක... තමන්ගේ අණට අකීකරු වෙන අහිංසක දෙමළ මිනිස්සුන්ව පණ පිටින් පුච්චන නල්ලමලේ විමුක්ති සංවිධානයක් උතුරේ නැති එකේ දුක..

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.