ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 27, 2016

VAT පනත ආයෙත් FLAT.. .!!!

ශ්‍රේෂ්ධාධිකරණයේ නඩු දමයි.. තීන්දුව දෙන තෙක් VAT ගහනු බෑ..වැට්බදු පනත් කෙටුම්පතේ 4,13,17 සහ 18 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4, සහ 12 (1), 12(2), 14(1) (2) වගන්තිවලට පටහැනි බව දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල   (05) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කලේය.

මෙන්න පැහැදිලි ඊරිසියාවක්...!!!

 ජනතා හඬ සහ ඒ බිහිසුණු මතකය
ඡායාරූප සහිතයි

කල්මුණේ වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක් ඕන.. සිංහල නිලධාරීන් එපා – මුස්ලිම් කොංග්‍රසයෙන් නැවතත් බෙදුම්වාදී ඉල්ලීම්

කල්මුණේ වෙරළබඩ කළාපය අම්පාර දිස්ත්‍රික්කයෙනේ ඉවත් කර වෙනම දිස්ත්‍රික්කයක් ලෙස පිළිගන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නැවත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.
එහි නියෝජ්‍ය නායක ක්‍රිඩා නියෝජ්‍ය ඇමති එච්.එම්.එම්. හරීස් ප්‍රකාශ කරන්නේ එම ඉල්ලීමට ඉටු නොකරන්නේ නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
කල්මුනේ වෙනම පරිපාලන දිස්ත්‍රික්කය එහි මුස්ලිම් ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් බවත්, ඊට ප්‍රතිවිරුද්ධ මතවලට ඉඩ දි මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වල දැමීමට ඉඩ දිය නොහැකි බවද ඔහු ප්‍රකාශ කර තිබේ.නගරාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ එසේ නොකළ හොත් ව්‍යවස්ථා සංශෝධනයේදී විරුද්ධව තම ඡන්දය භාවිතා කරන බවයි.

මෙන්න පැහැදිලි ඊරිසියාවක්...!!!

 ජනතා හඬ සහ ඒ බිහිසුණු මතකය
ඡායාරූප සහිතයි

ඒ පාර කල්ලතෝණින්ට විශ්වවිද්‍යාල...!!! මේ සංහිඳියාවද බොලව්..!!!


සාතිශය සංවේගයෙන් දන්වා සිටින වග නම්.
..........................
........................
ශ්‍රී පාද විද්‍යා පීඨ අධ්‍යාපන පීඨයට සිසුන් බදවා ගැනීමේ රජයේ ගැසට් පත්‍රය ලැබිණ.
මෙවර එහි සදහන් වන අන්දමට
මෙවර සිසුන් බදවා ගන්නේ
"ඉන්දියානු සම්භවයක් ඇති දෙමල" සිසුන් 75% කුත්
සිංහල සිසුන් 25% කුත් වන ලෙසය.
ගැසට් පතේ සදහන් අන්දමට
දෙමල සිසුන්ට නම්
උසස් පෙල විෂයන් දෙකක් සමත් වීම ප්‍රමාණවත්‍ ය.ගැසට් නිවේදනය සහිතයි

ඒ හාමුදුරුවන් හිරේ දාන්න යහපාලකයො කරන වෑයමක්...!!!

ඥානසාර හිමිට එරෙහි චෝදනා ඉල්ලයි...!!!

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්   අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි ඉදිරිපත් කර ඇති චෝදනා පත‍්‍රය සංශෝධනය කර ලබන  13 වැනි දා ඉදිරිපත් කරන ලෙස අභියාචානාධිකරණය නීතිපතිට අද (27) නියෝග කළේය.
මෙම චෝදනා පත‍්‍රය පිළිබඳව විරෝධතා ලිඛිතව ලබන නොවැම්බර් 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අභියාචානාධිකරණය හිමිනමට දැන්වීය.

පළඳින තොප්පිය මෙන් හැරෙන හැරෙන පැත්තට පහරන අපතයා නැවත කට අරියි....!!!

උතුරේ ජාතිවාදී විරෝධතා විග්නේෂ්වරන්-ඒකාබද්ද
විපක්‍ෂ ඞීල් එකක්.. – කවුරුත් නොදන්න රහසක් මරික්කාර් කියයි..

 පසුගියදා උතුරේ මහ ඇමති විසින් උතුරේ ජාතිවාදය ඇවිස්සීම පිණිස කරන ලද ප්‍රකාශය දකුණේ ජාතිවාදීන්ට උඩ ගෙඩි දීමක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම්.මරික්කාර් පවසන ලදී.

හෙතෙම මේ බව පැවසුවේ රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ සදහා ක්‍රීඩා භාණ්ඩ ලබා දීමේ උත්සවයකට එක් වෙමින්ය.

මහින්ද යළි ඒමේ බලා පොරොත්තුව සාටක සුණඛයා භක්‍ෂණය කරයි....!!!

බැසිල්ට මහින්දගේ අලූත් පක්‍ෂයේ ඉහලම
තනතුරක්…අනන්ත කපටියෙකුවූ බැසිල් රාජපක්‍ෂ පට්ටි හොරා නොහොත් සාටක සුණඛයා  නැවත මහින්ද ළඟට ඒම මහජන අප්‍රසාදයට හේතුවක් බව දේශපාලන විචාරකයන් පවසති.මහා පරිමාණයෙන් කොමිස් ගසා වාර්තා තබා ඇති ඇමෙරිකාවේ පුරවැසි භාවය හිමි මේ පාදඩයාගේ යලි දේශපාලණ සංක්‍රමණය මහින්දගේ යළි ඉපදීමට හානියක් .මහින්දගේ පුත් නාමල් හොරාටද අප සමාජයේ ඇත්තේ දැඩි අප්‍රසන්නතාවයකී.  ඒකාබද්ධ විපක්‍ෂය විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත බව කියන නව දේශපාලන පක්‍ෂයේ විශේෂ කාර්යයක් හිටපු ඇමති බැසිල් රාජපක්ෂට පවරා ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිත සංසදය පවසයි.

රට අවුළන පාදඩ විග්නේශ්වරන් ගේ නිරුවත...වීඩියෝ සහිතයි


රට අවුළන පාදඩයාගේ සැබෑ නිරුවත ඌගේ දියණිය විවාහ කරදී ඇත්තේ සිංහළයෙකුට....ඌ ජීවත්වන නිවස ඇත්තේ කොළඹ , ඌ ඉගෙන ගෙන ඇත්තේ සිංහළ පාසැලක හැබැයි වපුරන්නෙ ජාතිවාදය....!!! විග්නේශ්වරන් ගේ නිරුවත හෙලිකල  දෙමල පිරිස.වීඩියෝ සහිතයි

මන්ත්‍රීහු 29ක්‌ අද රුසියාවට

මෙම සංචාරය සඳහා මධ්‍යම පළාත් සභාව ඇමරිකානු ඩොලර් 51655 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් හය කෝටියක්‌ පමණ) වැය කිරීමට නියමිතයි.
ආණ්‌ඩුකාර නිලූකා ඒකනායක ප්‍රකාශ කළේ පළාත් මන්ත්‍රීවරුන්ගේ සහ නිලධාරීන්ගේ මෙම සංචාරයට අනුමැතිය ලබා දෙන්නේ සම්පූර්ණ හෘදය සාක්‍ෂියට එකඟ වීමකින් නොවන බවයි.
කලින් ගන්නා ලද තීරණයක්‌ සහ අනුමැතියක්‌ අනුව මෙම සංචාරය සිදුවන බැවින් ඊට විරුද්ධ වීමට තමාට නොහැකි බව පවසන ආණ්‌ඩුකාරවරිය මේසා විශාල මුදලක්‌ වැයකර විදේශ සංචාරයක යෙදුමට මෙය සුදුසු කාලයක්‌ නොවන බව පෙන්වා දෙයි.

ඉරාජ්ගේ සමලිංගික ‘ගිනියම් රෑ’ සෞන්දර්යාත්මකයි.. පිටිදුවේ සිරිධම්ම කියයි..වීඩියෝ සහිතයි

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් මෑතකදී නිෂ්පාදනය කරන ලද ‘ගිනියම් රෑ’ ගීත වීඩියෝවේ වරදක් තමන්  නොදකින බව  පිටිදුවේ සිරිධම්ම  පවසති.
සිරිධම්ම පෙන්වා දෙන්නේ මෙම ගීතයේ හරි වැරදි බැලීමට පෙර සීගිරි බිතු සිතුවම්ද වසා දැමිය යුතු බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.