ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 26, 2016

වසර 2000 කට පෙර මෙරට සිංහල ජනතාව හිටියේ නෑ.. හිටියේ දෙමළ ජනතාව පමණයි.. විග්නේෂ්වරන් නම් ජාතිවාදී බල්ලා කියයි....!!!

‘වසර 2000කට පෙර සිටම උතුරු නැගෙනහිර පලාත්වල දෙමළ ජනතාව වාසය කර තිබෙනවා. එවිට මෙරටේ සි0හල ජනතාවක් සිටියේ නැහැ. මේ රටට සිංහල භාෂාව පැමිණියේ ක්‍රී.පු. හයවන සියවසින් පසුවයි. දෙමළ ජනතාව සිංහල ජනතාව විදියට වෙනස් වී වසර සීයක් පමණ ජීවත්වීම නිසයි උතුරු නැගෙනහිර පලාත්වල සිංහල බලපෑම් සිදුවෙලා තියෙන්නේ’ යැයි උතුරු මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් පවසා ඇත.
ඔහු මෙසේ පවසා ඇත්තේ දෙමළ ජනතාවගේ නැගිටීම හෙවත් ‘එළුග තමිල්’ නමින් යාපනයේ පෙරේදා පැවති හර්තාල්යේ අවසානයේ යාපනයේ මුත්තුවේලි ක්‍රිඩාංගනයේ පැමිණ විශාල දෙමළ ජනතාව අමතමිනි.

වෙනස සැපයි මෙන්න පිළිගන්න ඊළම් ජාතික පාපන්දු කණ්ඩායම,.!!! වීඩියෝව සහිතයි...!!!

මෙන්න පිළිගන්න ඊළම් ජාතික පාපන්දු කණ්ඩායම, ඊළාම් කොඩිය හා ඊළාම් ජාතික ගීතය. ස්වීඩනයේ කියලා ඇහකන පියාගෙන ඉමු නේද..?
වර්ල්ඩ් යුනිටි කුසලානය වෙනුවෙන් බ්‍රිතාන්‍යයෙ පවත්වන ලද පාපන්දු තරඟයෙන් දෙමළ ඊළාම් කණ්ඩායම ජයග්‍රහණය කර ඇත. වීඩියෝ සහිතයි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.