ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 24, 2016

ජාතිවාදයේ ගිනිදැල් නැගේ… “නැගිටිව් දමිළයිනි.. සිංහල බෞද්ධ උතුරට එපා“

යාපනේ විරෝධතා !ඵකදු ජාතික ධජයක් නොමැතිව සංවිධානය කොට තිබූ මෙම සිංහලයන්ට සහ ලංකාවට ඵරෙහිව කළ දෙමළ උද්ඝෝෂණයේ තැනින් තැන අසරණ අයුරින් හීලෑ පොලිස් යොදවා තිබුණේ ඉතා බාල්දු ලෙසිණී.අපේ සිංහලයන් දේශපාලන පක්‍ෂ
පාටින් බෙදී කා කොටා ගනිද්දී මේ සුළු ජන කොට්ඨාශයන් තම ජාතිය වෙනුවෙන් නැගී සිටීම පිළිබඳව සිතා බැලිය යුතුය.

දෙමළ මහජන සභාව සහ දමිළ ජාතික දේශාපලන පක්ෂ කිහිපයක් විසින් සංවිධානය කළ “දෙමළ ජනතාවනි නැගිටිව්“ හෙවත් එළුග තමිල් විරෝධතා වැඩසටහන් උතුරේ ස්ථාන කිහිපයකදී අද පෙරවරුවේ ආරම්භ විනි.
එහි ප්‍රධාන වැඩසටහන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර කිතුණු පූජකවරුන්, ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එයට සහභාගී වී සිටියහ.
උතුරේ අලුතෙන් සිංහල ජනාවාස ඉදිකිරීම නැවැත්වීම, උතුරේ බුදු පිළිම සහ බුදු මැදුරු ස්ථාපනය කිරීම නැවැත්වීම, උතුරෙන් හමුදා කදවුරු ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් මූලික කරගනිමින් එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබිණි.(එම විරෝධතාවයේ සජීවී වීඩියෝව පහතින් දැක්වේ)

මිනීමරු මහ කුඩ්ඩා ඵළියට ඵන ලකුණු....!!! යහපාලන පණිවිඩයක් අරන් දයාසිරි,දුමින්ද හමුවෙයි...!!!

යහපාලන ආණ්ඩුවේ හදිසී පණිවිඩයක් රැගන  මරණ දඩුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා හමුවිමට ක්‍රීධා අමාත්‍ය දයාසිරි ජයසේකර බන්ධනාගාරයට ගොස් තිබේන බව අප වාර්තාකරු අනාවරණය කළා.භාරත ලක්ෂමන් ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ දුමින්ද සිල්වා බ්‍රහස්පතින්දා (22) ශ්‍රේෂ්ඨාධිකරණයට සිය ඇපෑල ඉදිරිපත් කල අතර එදිනම රාත්‍රී මෙම හදිසි හමුව සිදුව තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල ඇපෑල සම්බන්ධයෙන් රජයේ විශේෂ පණිවිඩයක් දයාසිරි අමාත්‍යවරයා අතේ යවා ඇති බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.දුමින්ද ගලවා ගැනිමේ මෙහෙයුම පාර්ශ්ව දෙකකින් ක්‍රියාත්මක වෙමින් තිබේන අතර එක් පැත්තකින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප කණ්ඩායමත් මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමත් මෙහෙයුමක් දියත්කර තිබේන අතර ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ හිරූ මාධ්‍ය ජාලය රටේ ජනතාව කෙරෙහි ඇතිකරන බලපෑම බවයි අප වාර්තාකරු සදහන් කළේ.කෙසේ වෙතත් යූ.ඵන්.පී සිරිකොතේ මාස් පතා විශාල බරපැණ  උසුලන කුඩු දුමින්දගේ සොහොයුරු මේ වන විටත් ඌ සතු මාධ්‍යයන් යොදා ගනිමින් යහපාලනයට සුදුහුණු ගෑම ආරම්භ කොට ඇත. ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයේම අවධානය යොමු වි ඇති අතර එ සම්බන්ධයෙන් අවස්ථා ගණනවකදි සාකච්ඡාද සිදුව තිබේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවන් හැටියට දුමින්ද සිල්වා ඇතුළු 05දෙනකුට මරණ දඬුවම නියම වී ඇතත් නඩුව විමර්ශනය කළ ත්‍රිපුද්ගල කමිටුවේ මතය තුනෙන් දෙකක් වීම හේතුවෙන් දුමින්ද සිල්වාට මෙම ඇපෑල ඉදිරිපත් කිරීමේ ඉඩකඩ සකස් වී තිබුණි.

අපේ රට ජාත්‍යන්තරයට අරගෙන ගිය සිරාගේ ඇත්ත දේවල් දැක්කාද..!!!

කවුරුහරි ඇහුවෝත් සිරාගෙ ජාත්‍යන්තරය දිනන හැටි..උගේ පස්සට දෙකක් දිලා මේක පෙන්නපල්ලා......

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.