ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 23, 2016

ප්‍රසන්න රණතුංග කෝටි හතක් අවභාවිතා කර මාට්ටු....!!!


බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා ප්‍රධාන නිලධරයන් තිදෙනෙකු පළාත් සභා මුදල් හත්කෝටියක් අවභාවිතා කළැයි බස්නාහිර විපක්ෂ නායක මංජු ශ්‍රි අරංගල ඇතුළු මන්ත්‍රීවරු 30 දෙනෙකුගේ පැමිණිල්ලක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරික්ෂණ අරඹා ඇත.

රටපුරා Online නිධන් හැරිමේ මාෆියාවක්...!!!

සජිත් ප්‍රේමදාසත් යළි වැඩේට බැහැලා....!!!
 කල්පනාවෙන් ලගදිම දවසක ඔබටත් දුරකතන ඇමතුමක් ද්‍රෙරේ මුරේ ගෙන් ලැබෙන්නට පුලුවන්…
 රටපුරා Online නිධන් හැරිමේ මාෆියාවක් පිළිබදව සාක්ෂි සහිතව තොරතුරු අනාවරණය කර ගැනිමට අප විශේෂ වාර්තාකරුට හැකිවි තිබේ.නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ හෙංචයියෙකු වන විවිධ නම්වලින් පෙනීසිටින ද්‍රෙරේ මුරේ ගමගේ රවින්ද්‍ර රෝහණ නැමතා බවද අප විශේෂ වාර්තාකරු තහවුරු කරගෙන තිබේ.
Online නිධන් හැරිමේ කතා වස්තුව…

තනපට අහසට.. උඩුකය රෙදි නැත… සමලිංගික ආදරය අරන් ඉරාජ්ගේ ‘ගිනියම් රෑ’ එයි…

අපේ සිංහල සංස්කෘතිය සහ සදාචාරය කම්බස් කිරීමට මේ අවදියේ කරනු ලබන උපක්‍රම  විවිධය.රටේ තරුණ පරපුරට නව නිර්මාණ දෙන්නේ යැයි හඳුන්වමින්  ලොව බටහිර රටවලින් අමු අමුවේ කොපි කොට රටම කා දමන අපතයෙකු ඌගේ අවළම් කම පෙන්වා ඇත. ඉරාජ් වීරරත්න විසින් සිය නවතම ගීත වීඩියෝවක් එලිදක්වා තිබේ. ‘ගිනියම් රෑ’ ලෙස නම් කර ඇති එම ගීත වීඩියෝවට පසුගිය දිනක සමාජ ශාලාවකදී කුණුහරැප ගීත ගැයූ කයිසර් කයිස් ඇතුළු පිරිසක් එක්ව ගයයි.මූගේම පෙළැන්තියේ මූ සමග ගී ගයන කයිසර් කයිස් නම් අපතයා පිරිසක් ඉදිරියේ තිත්ත කුණුහරුප කියූ වීඩියෝ පටයක් මෙම ලිපියට ඇතුල් කලෙමු.ඒ අද සිදුවෙමින් පවතින මහා විනාශය ඔබට හඳුනා ගැනීමටය. වලත්තුවාගේ වීඩියෝව සහිතයි

ඉරාජ්ගේ “බ්‍රා” ගැලවිම පසුපස සමලිංගික මංගල සමරවිර....!!!

මෑතකදී ආන්දෝලනයට ලක් වූ ඉරාජ් වීරරත්න විසින් නිශ්පාදිත “ගිණියම් රෑ” නැමැති ගීතය නිර්මාණය කිරීම සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර  රු මිලියන 2 ක මුදලක් ලබා දී ඇති බව අනාවරණය වි තිබේ.
ඒ සඳහා ඔහු විදේශ ආමත්‍යාංශයේ ගිණුමෙන් රජයේ මුදල් දී ඇති බවත් එය රජයේ මුදල් අවභාවිතා කිරීමක් බව දූෂණ විරෝධී හඬ සංවිධානය පෙන්වාදි ඇති අතර එහෙත් ඊට පිළිතුරු දක්වන විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසූයේ මෙහිදී කිසිදු රජයේ මුදලක් අවභාවිත වී නොමැති බවත්, සියලුම ගනුදෙනු පාරදුෂ්‍ය ආකාරයට සිදුවුණ බවත්, එසේ මුදල් ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ වැඩසටහනකට බවයි.වලත්තුවාගේ වීඩියෝව සහිතයි

හම්බන්තොට වරාය, මත්තල, ශ්‍රී ලංකන් ගන්න විදෙස් සමාගම් 19ක් එයි.....!!!

හම්බන්තොට වරාය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ යන ආයතන තුනේ පාලනය බාර ගැනීමට විදේශීය සමාගම් 19ක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව හම්බන්තොට වරායේ පාලනය බාර ගැනීම සදහා සමාගම් 2ක්, මත්තල ගුවන්තොටුපළ සදහා සමාගම් 7ක්, ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහා සමාගම් 10ක්ද රජය වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බව පැවසේ. න් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පාලනය බාර ගැනීමට යෝජනා ඉදිරිපත් වී ඇති සමාගම් 7න් ඉසෙඩ් පී (IZP) නමැති චීන සමාගම විශේෂ ප්‍රතිචාරයක් දක්වා ඇතැයි වාර්තා වේ.

“රාජපක්ෂට තඩිබානව.. රාජ්‍ය සම්පත්ටික විකුණන් කනව.. මේ ආණ්ඩුව කරන්නේ මෙච්චරයි“ – ජවිපෙ අනුර

රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ආණ්ඩුව පිළිතුර ලෙස සොයා ගෙන ඇත්තේ රාජ්‍ය සම්පත් විකිණීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක  ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
එ් සම්බන්ධව අදහස් දැක්වූ දිසානායක , “දෛනික වශයෙන් ගත්තොත් ආණ්ඩුව දැවැන්ත ආර්ථික අර්බුධයක ගිලිලා ඉන්නේ. ඒක අපි නෙවෙයි ඒගොල්ලො දැන් කියනවා. තව අවුරුද්දක් දෙකක් යනකොට කියන්න ඒවා නෑ. දැන් තඩි බාන්න කෙනෙක් ඉන්නවා. රාජපක්ෂ තමයි මේ අපරාධ කළේ. රාජපක්ෂට පෙන්නන්න හිටියා ප්‍රභාකරන්. මේගොල්ලෝ එක උත්තරයක් විදියට මේකට තෝරගෙන තියෙන්නේ අපේ රටේ රාජ්‍ය සම්පත විකිණීම.” යනුවෙන් කියාසිටියේය.වීඩියෝ සහිතයි

මෙන්න මහළු ඵකැස්ගේ සහ මෝංගලගේ වැඩ...!!!

මහ ඇමතිට, රටේ හිටපු නායිකාවකට සහ ඇමතිවරයකුට ඊළාම්වාදී ඩයස්පොරවෙන් මිලියන ගණනින් මුදල්.....රටේ පැවති පාලනය වෙනස් කිරීම සදහා LTTE ඩයස්පොරාව මැදිහත් වූ අයුරු සහ බිලියන ගණනින් මුදල් වියදම් කළ අයුරු පිළිබදව මේ වන විට තොරුතුරු රැසක් අනාවරණය වෙමින් පවතිනවා.  ලන්ඩන් නුවර නියෝජිතයෙකු සමග අදහස් දක්වමින් එරටට සංක්‍රමණය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු සදහන් කළේ ශ්‍රී ලංකාවේ උතුරේ ජීවත්වන අහිංසක දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ ඩයස්පොරාව කිසිදු සංවර්ධන හා සුබසාධන ක්‍රියාවක නිරත නොවන අතරම යළිත් එම ජනතාව යුද්ධයකට ඇද දැමීමට විදේශ රටවල ජීවත්වන ද්‍රවිඩයන්ගෙන් එකතු කරගන්නා මුදල් යොදවන බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.