ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 22, 2016

අර්ජුන කද බඩ විතරක් තියෙන මොලේ නැති අපතයෙක්....!!!

ඇමති අර්ජුන රණතුංගට කද බඩ තිබුණාට මොලයක් නැති බව ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර  මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

ලසන්ත වික‍්‍රමතුංග මැරැවේ ගෝටාභයයි.. – ෆොන්සේකා සාක්‍ෂියි..

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් බව ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ ඊයේ දින පැවති විවාදයක් අතරතුර ලසන්ත ඝාතනය ගැන විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් ඇමතිවරයාගෙන් විමසූ පැනයකට පිලිතුරැ ලෙසයි.
‘ලසන්ත මැරුවේ ගෝඨාභය රාජපක්ෂ’ යයි ෆොන්සේකා එහිදී සෘජුවම කියා සිටියේය.

කෙසේ වෙතත් වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ  දැනට මාස කිහිපයකට පෙර අදහස් පල කලේ මෙසේය.

ෆොන්සේකාගේ අමාත්‍යාංශය නඩත්තුවට රුපියල් මිලියන 469යි.. ප්‍රාදේශිය සංවර්ධනයට මිලියන 123යි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.