ඇසළ පොහෝ දිනයෙන් අරැඹුණූ අසිරිමත් වස්සාන කාලය බොදුනුවන්ට විශේෂ වූ කාල
සීමාවකි. එකී
කාලය පුරාම අලංකාර වූ වත් පිළිවෙත් පිංකම් රැසක් රට පුරා
විහාරස්ථානයන්හි ගිහි පැවිදි දෙපාර්ශ්වයේම සහභාගීත්වයෙන් සිදු කෙරෙයි.
බුද්ධාලම්බන ප්‍රීතිය සිත්සතන් තුළ පුරවාලමින් සිදුකෙරෙන මේ පින්කම් මාලාවට
මහඟු ආදර්ශයක් මෙන්ම ආශිර්වාදයක් ද සපයන පුණ්‍ය කටයුත්තකට සහභාගි වන්නට
පසුගිය දිනෙක අපට ද අවස්ථාව ලැබිණි. ඒ වසර ගණනක් පුරා වස් පිංකම් මාලාවට
සමගාමීව පැවැත්වෙන අපූරු බත් දන්සලකි.
ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුපිල ගම්මානයේ සියවසකට අධික ඓතිහාසික
වටිනාකමකින් යුත් ඉපැරැණිතම පුදබිමකි ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය. එහි වසර
දහයකට ආසන්න කාලයක සිට පැවැත්වෙන මේ මහා බත් දන්සල නොකඩවා සිදුකෙරෙන්නේ
විහාරස්ථානයේ වැඩවසන විහාරධිපති වැවගෙදර සීලක්ඛන්ධ හිමියන්ගේ සහ
ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් යුතුවයි.
අතීතයේ පටන්
භාවිතයට ගත් ඖෂධීය වටිනාකමකින් යුත් කුළු බඩුවක් ලෙස ඉගුරු සැලකිය හැකිය.
එහි විද්‍යාත්මක නාමය වනුයේ “සින්ගිබර් ඔෆිසිනේල්” ය. සගන්ධ තෙල් නිෂ්පාදනය
සදහා ද යොදා ගන්නා ඉගුරු මගින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රයෝජන බොහෝමයක් ඇත. එහි
ඇති ප්‍රයෝජන නිසා ම ආයුර්වේදයේ දී “වෛද්‍ය විද්‍යාවේ හදවත” ලෙස ද සලකයි.
01.ස්වසන ආබාධවලට ප්‍රතිකාරයකි.
මෙහි
ඇති ඇන්ටිහිස්ටමීන් ගුණය නිසා ආසාත්මිකතාවලට ප්‍රතිකාරයකි. එය ස්වසන
මාර්ගය ආශ්‍රිතව ඇති වන සොටු වෑස්සීම වලකයි. ඉගුරු ඉස්ම තේ හැන්දක් මී පැණි
සමග භාවිතයට ගත් විට නොනැවති පවතින කැස්ස හා උගුර වණ වීම් සුව වේ. නැවුම්
ඉගුරු ඉස්ම උළුහාල් සමග මිශ්‍ර කර ගත් මිශ්‍රණය ඇදුම රෝගයට ඔසුවකි.
සිංහල භාෂාවෙන් විකාශනය වන රූපවාහිනී නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනී
ලාංඡනයේ සිංහල අකුරු වලට වඩා දෙමළ අකුරු කුඩාවට සඳහන් කිරීම ජාතීන් අතර
සංහැඳියාවට
™ බාධාවක් කියම
ින් එහි ලාංඡනය වෙනස් කර තිබේ.
"ස්වාධීන රූපවාහිනිය" යන වචනය ගොඩේ පාට යැයි කියමින් එය ඉවත් කර ඇත.
කෙසේ නමුත් ස්වාධීන රූපවාහිනී ජාලයේ දෙමළ නාලිකාව වන වසන්තම් රූපවාහිනියේ සිංහල අකුරු කුඩාවටවත් නැත.
මෙ ගැන පැහැදිලි කරමින් සමාජ මාධ්‍ය වල පළ වී තිබූ සංහැඳියා™ අදහසක් පහත දැක්වේ.
ස්වාධීන රූපවාහිනිය විසින් වැඩිටියන්ට පමණක් සීමා වූ වැඩසටහන් පෙන්වන්නේ
ලෝක සම්මත ආචාරධර්මයන්ට අනුව බව ස්වාධීන රූපවාහිනිය සභාපති සමන්
ආතාවුදහෙට්ටි පවසයි.
වෙනත් නාලිකා මෙවන් වැඩසටහන් පෙන්වන්නේ කලින් නොදන්නවා බවද පවසන
සභාපති කලින් දැනුවත් කර විකාශණය කරනු ලබන්නේ සම්මාන දිනූ විදේශීය
වැඩසටහන් බවද කියයි.
පුස්සෑලැව පොලිස් සිරමැදිරියක තරුණයෙක් දිවි නසා ගැනීම නිසා පොලිසියට
එරෙහි උද්ඝෝෂණයකදී එහි පැමිණි අමාත්‍ය පී. දිගම්බරන් උද්ඝෝෂකයන් ඉදිරියේ
පොලිස්පතිට දුරකථනයෙන් අමතා පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති වහාම මාරු
කිරීම නියෝග කල අයුරැත් ඒ අනුව එම නිලධාරියා ගම්පොල පොලීසියට අනුයුක්ත කොට
තිබීම ගැනත් මහජන අයිතීන් සුරැකීමේ පදනම විරෝධය පල කරයි.
එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
පොලිස් කොමිසමේ බලතල ඇමති දිගම්බරන්ට ලැබුනේ කවදාද ?