ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, September 19, 2016
මග යන්න පන නැති ගුවන් විදුලි සංස්ථාව එජාප නිකමුන්ට තනතුරු/වැටුප් දෙයි...!!!
ගුවන් විදුලි සංස්ථාවේ ජාතික සේවක සංගමයේ පිරිසකට දේශපාලන පලිගැනීම්
කමිටුවක නිර්දේශ මත පදනම්ව නැවතත් අත්තනෝමතික ලෙස තනතුරු හා උසස් වීම
රාශියක් ලබා දීමට කටයුතු කරමින් සිටින බව ගුවන් විදුලි සංස්ථාවේ අභ්‍යන්තර
ආරංචි මාර්ග සදහන් කරනවා.
Posted by
lankanews
at
September 19, 2016
0
comments
Links to this post
Labels: chairmen of slbc srilanka, lankanews, slbc, slbc srilanka, unp, unp corruptions, yahapalanaya
ITN නිසා ජනපති පිල-අගමැති පිල එලිපිට ගැටේ.. !
ස්වාධීන රූපවාහිනියේ ‘Adult’s only’ පෙන්වන්න ජනපති පිල-අගමැති පිල එලිපිට ගැටේ.. ලේකම්ගෙන් සැර දමා නිවේදනයක්..
ස්වාධීන රූපවාහිනිය විසින් ‘වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපට පෙන්වීමටත්
පෙන්වන පබව ප්‍රවර්ධණය කිරීමටත් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනමාධ්‍ය
අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ දැඩි විරෝධය පල කර ඇත.සිය නිල ට්වුටර් ගිණුම ඔස්සේ ඔහු අදහස් පල කරන්නේ ‘අප සංස්කෘතියටත් සහ
දරුවන්ටත් හානිකර මෙවැන් වැඩසටහන්වලට මා තරයේ විරුද්ධ වෙමි’ යනුවෙනි.
Posted by
lankanews
at
September 19, 2016
0
comments
Links to this post
Labels: itn corruptions, itn history, itn logo, lankanews, media ministry, nimal bopage, Sinhalese culture, yahapalanaya
1986 සිට 90 ජවිපෙ කැරළි...!!!
ලාංකීය සාම්ප්‍රදායික වාම ව්‍යාපාරය කලක නියෝජනය කළේ
උගත් මධ්‍යම පන්තිකයන්වූ කාන්තාවන් පිරිසකි. ඔවුන් අතින් සමාජ ප්රගමනයට ඉවහල් වන
කාරණා රැසක් සිදුවුවද පසුකාලීනව එහි ස්වරූපය මෝස්තරරූපි ලක්ෂණ වලින් ගහණ විය. එන්.ජී.ඕ
කාන්තා ව්‍යාපාරය මගින් එය තවත් උඩු යටිකුරු කරන ලදී. විප්ලවවාදී දේශපාලනය තුළ
කාන්තාවන්ගේ දායකත්වය ප්‍රථමයෙන් පෙන්නුම් කළේ 1971 අප්‍රේල් කැරැල්ල තුළය. එම
කාන්තාවන් ඇතමෙක් තුළ පැවතියේ සමාජවාදී සමාජයක් ඇතිකර ගැනීම පිළිබඳව හැගීමක්ද
එසේත් නොමැතිනම් පීඩනයට ලක්වූ සමාජ ස්ථරයන් නියෝජනය කිරීම නිසා එයට යොමුවීමක්දැයි
විවාදිතය. ජවිපෙ කාන්තා අංශය හැදින්වූයේ සමාජවාදී කාන්තා සංගමය නමිනි. එහි මංගල
මහා සමුළුව 1982 ජනවාරි 6 සහ 7 පැවැත්වූයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදීය. ජවිපෙ
පොදු කටයුතු සඳහාත් සංස්කෘතික කටයුතු සඳහාත් කාන්තා සාමාජිකාවන්ගේ දායකත්වය කැපි
පෙනිණි. ජවිපෙ 1983 ජුලි පක්ෂ තහනමින් පසු සමාජවාදී කාන්තා සංගමය ක්‍රියාත්මක
වන්නේ අදාළ දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම් යටතේ ක්‍රියාත්මක වු කාන්තා අංශය
වශයෙනි. එයට අදාළ තීරණ ගැනීම් සමාජවාදී කාන්තා සංගමය මගින් සිදුකරන ලදී. සෙබළිය
නමින් භූගත පුවත්පත්ද එකල එළි දැක්විණි. මර්ධනකාරි වාතාවරණය තුළ උපක්රමශීලි ලෙස
ක්‍රියාත්මකවීම ඔවුන් සතු ලක්ෂණයක් විය.
Posted by
lankanews
at
September 19, 2016
0
comments
Links to this post
Labels: 1971, 1989, dharmen wickramarathne, jvp, jvp murders, jvp srilanka, lankanews
"දේශපාලන ජාතික ක්‍රීඩාව"
දැන් ළමයි නිදාගන්න වෙලාව තීරණය කරන්නෙත් එතනින් . පවුල ගැන පුදුම
කැක්කුමකින් වැඩකරන්න දැන් පවුලේ නාලිකාව වැඩට බැහැල . පිටරට වල සුද්දෝ +
කල්ලෝ + අපතයෝ උන් මොක්කු ලංකාවට ආවත් උන්ගේ කැමරා , රීල් , ඩේටා කාඩ්
පුරෝගෙන යන්නේ. ඒ තරම් ලංකාවේ දේවල් . උන් අපේ වට්ටක්කා හොද්දටත් ආසයි .
බලන්න කෝ ඇමතිවරු කීදෙනෙකුට හරිහමන් පිය පදවියක් වත් තියෙනවද ..? " කොලු
+කොලු " කෙලි+ කෙලි " පාදඩ රැල්ලෙන් මුළු රටම කාල වනසල රටම කරකවන්න හදන්නේ
කොයි පැත්තටද ..?දෙමල මිනිස්සු ,මුස්ලිම් මිනිස්සු ඒ මිනිස්සුන්ගේ
ජාතියට ආදරෙයි . උන්ගේ වීරයන්ට ආදරෙයි . අපේ උන් උන්ට ආදරෙයි . ඒ
බොරුමායමට කතිර ටිකට. මේ ටික අනිත් ජාතීන් ඔක්කොම හොඳටම දන්නවා . උන් උන්ගේ
ගමන යනවා
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
