ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 14, 2016

අන්තිමට බළලයි, බල්ලයි, කොටියයි ඔක්කොම මල්ලෙන් එළියට පනිනවා, බොලව්...!

මේ දවස්වල පත්තර ඇඩ් එකක් යනවා, ‘ග්ලයිෆොසෙට් නිසා ඇති වන කෘෂිකාර්මික වකුගඩු රෝගය‘ කියලා. ඒකෙන්, ‘ග්ලයිෆොසෙට් තහනම වැරැදි උපකල්පන මත සිදු කරපු දෙයක්‘ කියන අදහස ඉස්මතු කරලා තියෙනවා. තවමත් ලෝකයේ රටවල් 118ක් ග්ලයිෆොසෙට් භාවිත කරනවලු.
ඇඩ් එක දාලා තියෙන්නෙ, Crop Life - Sri Lanka කියන සංගමයෙන්.
ඒක ‘පැලෑටි සංරක්ෂණ පදනමක්‘ලු. ශ්‍රී ලංකාවට පැලෑටි සංරක්ෂණ පළිබෝධනාශක ආනයන කරන සමාගම් එකතුවකින් හදා ගත්ත එකක්ලු.

රට තිබෙන්නේ දැවැන්තක අර්බුදයක මුව විට...!!!



 තාමත් විද්‍යුත් මාධ්‍යවල දේශපාලන වැඩ සටහන්, අහිගුණ්ඨික ෂෝ වගෙයි.
ආණ්ඩු පක්ෂෙන් දානවා, නයෙකුයි, රිලවෙකුයි.
විපක්ෂයෙනුත් දානවා, නයෙකුයි, රිලවෙකුයි.
මැද අහිගුණ්ඨිකයා.

ඊට පස්සේ රෑ 12 විතර වෙනකල්, අහිගුණ්ඨික ෂෝ එක යනවා.
නයි දෙන්නා, පූස්...පූස්... ගගා පිඹිනවා.
රිලව් දෙන්නා, උඩ පිනුම්, බඩ පිනුම් ගහනවා.

එනවා එට්කා එනවා...!!! ජනතාව පත්නොකළද බලෙන්ම ඇවිත් අපතයන් කන අපේ රට..!!!

රට වැසියන් බහුතරයගේ අකමැත්ත මත මේ පාහර යහපාළු දේශපාළුවන් ගෙන ඒමට යන ETCA ගිවිසුම ගැන ඵළිපිටම කියන අපතයා...!!!
ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කරන ETCA ගිවිසුම සම්බන්ධයෙන් ද්විපාර්ශවීය සාකච්ඡාවන්ට ඉන්දීය වාණිජ අමාත්‍ය නිර්මලා සීතාරාමන් මෙටට පැමිණෙන්නේ යයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා පවසයි.

බෞද්ධ විහාරවලට එරෙහිව යාපනයේ රැස්වීමක්...!!! මේකද පාහර සංහිඳියාව...!!!

උතුරේ සහ නැගෙනහිර බෞද්ධ විහාර ඉදිකිරීමට සහ සිංහල ජනතාව පදිංචි කිරිමට විරෝධය පළ කරමින් දෙමළ ජනතා සංසදය නම් සංවිධානයක් රැස්වීමක් සංවිධාන කර තිබෙනවා.
උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ්වරන්ගේ ප‍්‍රධානත්වයෙන් ලබන 24 වනදා යාපනය නගරයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.
මීට අදාළව යාපනය නගරය පුරා අත්පති‍්‍රකාද බෙදාහැර තිබෙනවා. නාගදීපයේ ඉදිකෙරෙන බුද්ධ ප‍්‍රතිමාවට විරෝධය පළ කරන බවද එම අත්පති‍්‍රකාවේ විශේෂයෙන් සඳහන්.
පුනරුත්ථාපනය කෙරුණු එල්. ටී. ටී. ඊ සාමාජිකයන්ට විෂ එන්නත් කර ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන්, අවතැන්වුවන්ගේ ගැටලු සහ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයට ගැණෙන බවද බෙදාහැර ඇති අත්පති‍්‍රකාවල සඳහන් වනවා. දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධානීන් බොහෝ දෙනෙකුද ඊට සහභාගිවීමට නියමිතයි.ඡායාරූප සහිතයි

වැලිවිට අද පත්තරෙන් මිලියන 100ක් ඉල්ලලා එන්තරවාසියක් යවයි

සී.එස්.එන්. රූපවාහිනී නාලිකාවේ වත්මන් සභාපති රොහාන් වැලිවිට විසින් විජය පුවත්පත් සමාගම විසින් මුද්‍රණය කර ප්‍රකාශ කරන ‘’අද” පුවත්පතින් රුපියල් මිලියන 100 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.
නීතීඥ නිලන්ත විජේසිංහ  මාර්ගයෙන් මෙම එන්තරවාසිය යවා ඇත්තේ 2016 අගෝස්තු 11 වන දින ‘‘අද ’’ පුවත්පතේ පළමු පිටුවේ ‘‘සී.එස්.එන්. නාලිකාවට අයත් රුපියල් මිලියන 157.5 රාජසන්තකයි’’ යන ශීර්ෂ පාඨය යටතේ පළවූ ප්‍රවෘත්තිය අසත්‍ය බව පවසමිනි.
එම ප්‍රවෘතියේ ‘’රොහාන් වැලිවිටට අයත් ගිණුමක තිබූ මෙම මුදල ඔහුගේ නොවන බවත්, එය යෝෂිත රාජපක්ෂට අයත් මුදලක් බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය කළ පරීකෂ්ණයේදී රොහාන් වැලිවිට කට උත්තර දී ඇති බව එම ප්‍රවෘත්තියේ සඳහන් වන බව පැවසේ.

පැඩි ෆීල්ඩ් මාෂල් වලත්තයාගේ සැඟවූ තවත් තොරතුරු සාක්‍ෂි සහිතව එළියට.....!!! එක ගිණුමක ලක්‍ෂ 448ක්..?

පාහර ෆොන්සේකාගේ එක ගිණුමක ලක්‍ෂ 448ක්..? පදිංචිය ‘ජයික් හිල්ටන්’..??

 ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාගේ බව කියන බැංකු ගිණුමක ගිණුම් ප‍්‍රකාශණයක් මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වෙමින් ඇත.ඡායාරූප සහිතයි

කුඩු දුමියා හිරේ සිට බුකිය අප්ඩේට් කරලා....!!! මට මතක නෑ....!!!

 සුවහසක් රටක් රැවටූ චේතිය බොරුවෙන් රවටා ෆොටෝ ෂොප් මගින් අගේට නිමවා තිබූ ඒ ඡායාරූප නැවත මූ දමන්නේ නැවත රට රවටා අනුකම්පාව දිනාගැන්මටද....???
මාස ගණනාවක් හොරට රෝහල් ගතවී උපේක්‍ෂා
සහ ඒ ගොන් පර්වතය ලවා ගණිකාවන් පවා මූ සිටි රෝහල් කාමරයට ගෙන්වා ගත් අයුරු අප ඔබට පෙන්වා දුනෙමු.

මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා සිය නිල ෆේස්බුක් ගිණුමට පින්තූර කිහිපයක් මුදා හැර ඇත.
භාරත ලක්‍ෂමන්ට වෙඩි වැදී තිබූ අයුරු දැක්වෙන් පින්තූරයක් පසුගියදා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප‍්‍රසිද්ධ කර තිබූ අතර ඊට ප‍්‍රතිචාර ලෙස දුමින්ද සිල්වා විසින් මෙම පින්තූර පල කර ඇතැයි සිතිය හැක.

හජ් සැමරුම නිසා බංගලිදේශයේ පාරවල් පුරා සත්ව රුධිරය...!!!

යක්‍ෂයන්ගේ සත්ව ඝාතනයේ සත්ව රුධිරය වීදි පුරා වැසි ජලයට මුසුවී ගලා ගිය සැටි.ලොව මෙතරම් දියුණු යැයි පැවසෙන කාලයක පවා අප මෙන්ම දුක ,වේදනාව ,මරණයට බිය ඇති සතුන්ගේ ජීවත් වීමේ අයිතිය අන්ධ භක්තික පාහර තිරිසන් යක්‍ෂයන් අතින් නොපෙනෙන ලේ පිපාසිත දෙවියෙකු වෙන් පුද දීම කෙතරම් අමානුෂිකද....!!!

 මුසල්මානුවන්ගේ “හජ්“ සැමරුම නිමිතිකරගෙන එම ජන කොටස් වැඩි වශයෙන් සිටින රටක් වන බංගලාදේශයේ දහස්ගණනින් සතුන් ඝාතනය කර  ඇති අතර එරට පැවති වැසි සහිත කාලගුණය සමග ගං වතුර ලෙස ජලයට සතුන්ගේ රුධිරය මුසුවී රතු පැහැයෙන්



 වීදි බොහොමයක් යටවී තිබෙන ඡායාරූප මෙහි දැක්වේ.

යහපත් මිනිසුන් දුන් ඩොලර් ලක්‍ෂ දෙකක්...!!!

පසුගියදා ඇමරිකානු සමාජ මාධ්‍ය අතර සංසරණය වූ අසරණවූ පොප්සිකල් විකුණන සීයා කෙනෙකුගේ ඡායාරූපයක් නිසා ඔහුට ආධාර කරන්නට අන්තර්ජාලයෙන් අරමුදලක් පිහිටුවා තිබුණ අතර මේ වනවිට එයට එක්වූ මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 2 ක් වී තිබෙනවා.
චිකාගෝ ප‍්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි අයිස් පොප්සිකල් විකුණන මෙම සීයා තම කරත්තය තල්ලූ කරන්නට අමාරුවෙන් සිටින අයුරු එම ඡායාරූපයෙන් ප‍්‍රකට වී තිබුණි.වීඩියෝ සහිතයි

කෝටි ප්‍රකෝටී සත්ව ජීවිත අහිමිකළ යක්‍ෂයන්ගේ පූජාව ඊයේ....!!!

පල්ලියේ “හජ්“සමරද්දී ගව ලේ පිරිවෙනට ඇවිත් පැල්මඩුල්ලේ කලබලයක්
මෙම සිද්ධිය ඇතිව තිබෙන්නේ
පැල්මඩුල්ල, බජ්ජන්ගොඩ පල්ලියේය. ඒ අසල පිහිටි බුද්ධජයන්ති පිරිවෙන් භූමිය තුළට ගව ලේ ගලා යැවීමට සැලැස්වීමෙන් එම පන්සලේ ස්වාමීන්වහන්සේලා වෙත පැමිණි ප්‍රදේශවාසීන් නොසන්සුන්තාවයක් ඇතිකරගෙන තිබුණා.ඡායාරූප සහිතයි

දුමින්ද සිල්වා මට කෑම විකුණලා තියෙනවා…!!!

දුමින්ද සිල්වා දමා තිබූ ආප්ප කඩේ ගැන අපද සියළු මාධ්‍යයනට කලින් හෙළිකොට තිබුණී...!!!
 දුමින්ද සිල්වා මට කෑම විකුණලා තියෙනවා… අසාමාන්‍ය ධනවතෙක් වුනේ කොහොමද..?
 භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවී දැනට මරණ දඩුවම නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මීට වසර කිහිපයකට පෙර තමාට බත් පැකට් විකුණූ බව මහාචාර්ය සරත් විජේසූරිය  ප්‍රකාශ කරයි.
ලංකාදීප මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන  විසින් රචිත ‘ජනඅරගලයක දිය සලකුණ’ කෘතිය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (13දා) කොළඹදී එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.