ඇඩ් එක දාලා තියෙන්නෙ, Crop Life - Sri Lanka කියන සංගමයෙන්.
ඔබට දැනුම් දීමයි....!!!

Wednesday, September 14, 2016
අන්තිමට බළලයි, බල්ලයි, කොටියයි ඔක්කොම මල්ලෙන් එළියට පනිනවා, බොලව්...!
ඇඩ් එක දාලා තියෙන්නෙ, Crop Life - Sri Lanka කියන සංගමයෙන්.
Posted by
lankanews
at
September 14, 2016
0
comments
Links to this post
Labels: Glyphosate, kili maharaja, kumara liyanage, lankanews, LTTE agenda, racist vigneshvaran, unp politicians, yahapalanaya
රට තිබෙන්නේ දැවැන්තක අර්බුදයක මුව විට...!!!
තාමත් විද්‍යුත් මාධ්‍යවල දේශපාලන වැඩ සටහන්, අහිගුණ්ඨික ෂෝ වගෙයි.
ආණ්ඩු පක්ෂෙන් දානවා, නයෙකුයි, රිලවෙකුයි.
විපක්ෂයෙනුත් දානවා, නයෙකුයි, රිලවෙකුයි.
මැද අහිගුණ්ඨිකයා.
නයි දෙන්නා, පූස්...පූස්... ගගා පිඹිනවා.
රිලව් දෙන්නා, උඩ පිනුම්, බඩ පිනුම් ගහනවා.
එනවා එට්කා එනවා...!!! ජනතාව පත්නොකළද බලෙන්ම ඇවිත් අපතයන් කන අපේ රට..!!!
Posted by
lankanews
at
September 14, 2016
0
comments
Links to this post
Labels: etka, harsha de silva, indian trade, lankanews, unp politicians, yahapalanaya
බෞද්ධ විහාරවලට එරෙහිව යාපනයේ රැස්වීමක්...!!! මේකද පාහර සංහිඳියාව...!!!
Posted by
lankanews
at
September 14, 2016
0
comments
Links to this post
Labels: lankanews, LTTE agenda, racist vigneshvaran, sanhidiyawa, tamil racists, TNA politicians, vignashvaran, vigneshvaran, yahapalanaya
වැලිවිට අද පත්තරෙන් මිලියන 100ක් ඉල්ලලා එන්තරවාසියක් යවයි
Posted by
lankanews
at
September 14, 2016
0
comments
Links to this post
Labels: csn corruptions, CSN TV, lankanews, mahinda chinthanaya, rohan welivita, yoshitha, yoshitha rajapakshe
පැඩි ෆීල්ඩ් මාෂල් වලත්තයාගේ සැඟවූ තවත් තොරතුරු සාක්ෂි සහිතව එළියට.....!!! එක ගිණුමක ලක්ෂ 448ක්..?
පාහර ෆොන්සේකාගේ එක ගිණුමක ලක්ෂ 448ක්..? පදිංචිය ‘ජයික් හිල්ටන්’..??
ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාගේ බව කියන බැංකු ගිණුමක ගිණුම් ප්රකාශණයක් මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වෙමින් ඇත.ඡායාරූප සහිතයි
කුඩු දුමියා හිරේ සිට බුකිය අප්ඩේට් කරලා....!!! මට මතක නෑ....!!!
මාස ගණනාවක් හොරට රෝහල් ගතවී උපේක්ෂා
සහ ඒ ගොන් පර්වතය ලවා ගණිකාවන් පවා මූ සිටි රෝහල් කාමරයට ගෙන්වා ගත් අයුරු අප ඔබට පෙන්වා දුනෙමු.
මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිය නිල ෆේස්බුක් ගිණුමට පින්තූර කිහිපයක් මුදා හැර ඇත.
භාරත ලක්ෂමන්ට වෙඩි වැදී තිබූ අයුරු දැක්වෙන් පින්තූරයක් පසුගියදා මන්ත්රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධ කර තිබූ අතර ඊට ප්‍රතිචාර ලෙස දුමින්ද සිල්වා විසින් මෙම පින්තූර පල කර ඇතැයි සිතිය හැක.
හජ් සැමරුම නිසා බංගලිදේශයේ පාරවල් පුරා සත්ව රුධිරය...!!!
යක්ෂයන්ගේ සත්ව ඝාතනයේ සත්ව රුධිරය වීදි පුරා වැසි ජලයට මුසුවී ගලා ගිය සැටි.ලොව මෙතරම් දියුණු යැයි පැවසෙන කාලයක පවා අප මෙන්ම දුක ,වේදනාව ,මරණයට බිය ඇති සතුන්ගේ ජීවත් වීමේ අයිතිය අන්ධ භක්තික පාහර තිරිසන් යක්ෂයන් අතින් නොපෙනෙන ලේ පිපාසිත දෙවියෙකු වෙන් පුද දීම කෙතරම් අමානුෂිකද....!!!
Posted by
lankanews
at
September 14, 2016
0
comments
Links to this post
Labels: animal slaughters, fake muslim deals, lankanews, muslim agenda, Muslim believes, muslim sacrifice, muslim srilanka
යහපත් මිනිසුන් දුන් ඩොලර් ලක්ෂ දෙකක්...!!!
චිකාගෝ ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි අයිස් පොප්සිකල් විකුණන මෙම සීයා තම කරත්තය තල්ලූ කරන්නට අමාරුවෙන් සිටින අයුරු එම ඡායාරූපයෙන් ප්‍රකට වී තිබුණි.වීඩියෝ සහිතයි
Posted by
lankanews
at
September 14, 2016
0
comments
Links to this post
Labels: Fidencio Sanchez, fund raising, human value, lankanews, pooe man, USA
කෝටි ප්‍රකෝටී සත්ව ජීවිත අහිමිකළ යක්ෂයන්ගේ පූජාව ඊයේ....!!!
දුමින්ද සිල්වා මට කෑම විකුණලා තියෙනවා…!!!
දුමින්ද සිල්වා මට කෑම විකුණලා තියෙනවා… අසාමාන්‍ය ධනවතෙක් වුනේ කොහොමද..?
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවී දැනට මරණ දඩුවම නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මීට වසර කිහිපයකට පෙර තමාට බත් පැකට් විකුණූ බව මහාචාර්ය සරත් විජේසූරිය ප්‍රකාශ කරයි.
ලංකාදීප මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් රචිත ‘ජනඅරගලයක දිය සලකුණ’ කෘතිය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (13දා) කොළඹදී එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
