ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 11, 2016

ගුවන් හමුදාවේ බර අවි කල්පිටියේ පුපුරවා හරියි - ප්‍රදේශවාසීන්ගෙන් කණගාටුව

ගුවන් හමුදාව විසින් භාවිතයට ගනු ලබන කල්පිටිය කන්දක්කුලිය වෙඩි පිටියේ පුපුරවා හරිනු ලබන බව වාර්තා වෙනවා. මෙම අධිබලැති බෝම්බවල කම්පනය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින බව අවට ගම්මානවල ජනතාව පවසති.
අධික පිපිරුම් හඬ සහ කම්පනය හේතුවෙන් කන්දක්කුලිය, මුසල්පිටිය, රෙඩ්බානා සාගරගම ඇතුළු ගම්මාන ගණනාවක වෙසෙන ජනතාවට සිය වාසස්ථාන අතහැර යෑමේ තත්වයක් උද්ගත වී ඇති බව කන්දක්කුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහරස්ථානාධිපති පූජ්‍ය බැඳිවැව දියසේන හිමියෝ පවසති.

කටුනායක ගුවන්තොටුපළ ඉන්දීය සමාගමකට....!

කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පාලන කටයුතු ඉන්දීය සමාගමකට පැවරීමේ සැලසුමක්‌ ක්‍රියාත්මක වෙමින් පවතින බව එම ගුවන්තොටුපළ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පවතින කටුනායක ගුවන්තොටුපළ හා ගුවන්තොටුපළ සේවා සමාගම මඟින් වසර 45 ක්‌ පුරා අඛණ්‌ඩව පාලනය වූ ගුවන්තොටුපළ දෛනික කටයුතුවල දුර්වලතා ඇතැයි පවසමින් මෙලෙස එහි පාලනය ඉන්දීය සමාගමකට පැවරීමට වත්මන් රජයේ ඉහළ බලධාරීන් සැරසෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කර සිටී.

බළලා මල්ලෙන් ඵළියට...!!! මේකද මුංගේ මාධ්‍ය නිදහස ...!!!

ලියාපදිංචි නැති සියළු වෙබ් අඩවි අවහිර කරන්න රජය සූදානම්..බලයට ඒමට පෙර පස්වනක්වූ
බොරු පොරොන්දු දෙන මේ දේශපාලන වලත්තයන්  උන්ගේ ,ජඩ කම් ,හොරකම් ,මැරකම් ,සහ ජාතිද්‍රෝහීකම් පෙන්වා දෙන කළ එම විකල්ප වෙබ් මාධ්‍ය වෙතට බලපෑම් එල්ල කරති..මේ නිවටයන් නොදන්නේ වුවද අද කිසිදු වෙබ් අඩවියක් තහනම් කොට ලංකාවේ අවහිර කළද ප්‍රොක්සි මගින් එම රාමු කඩා ඕනෑම අඩවියකට ග්‍රාහකයනට ඇතුළු විය හැකිය.

මේ මොහොතේද වෙබ් අඩවි කිහිපයක් ලංකාව තුළ අවහිර කොට ඇත . මේ අපත යහපාලන පෙන්දන් ගේ ගුණවයන අඩවි පමණක්  නිදහස් කොට තැබීම තුළින්  මේ පාහර නූගත් දේශපාළුවනට ලොව සයිබර් අවකාශයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන ඇති දැනුමේ තරම පෙනේ..!!!අහෝ සිරිසේන නොදුටු ලෝකය...!!!

"මා දුටු දේ සහ අප කළ දේ"

අවසන් හුස්‌ම පොද නොබියව හෙළන්නට
සිව් රියනේ හිත සතුටින් නිදන්නට
මිනිසෙකු විලස ඉපදුනු පල දකින්නට
පුළුවනි මරණ මංචකයේ වුවද මට"

 සාම කාලයේදීවත් මම ත්‍රස්‌ත නායකයන්ට

අතට අත දුන්නේ නැහැ...


මම ගෙදර යන්නේ ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට
ප්‍රභාකරන්ව මරා දැමූ 53 වැනි සේනාංකයේ
අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න
 
සේවයෙන් විශ්‍රාම ලැබිය හැකිවුවත් කිසිදා විශ්‍රාම නොයන වීරත්වයක්‌ ඔහු ජාතියට පතල කර හමාරය. ජාතිය සිහිනයක්‌ සේ දුටු ත්‍රස්‌ත නායකයාගේ මරණය සිදුවුයේ ඔහු අණ දුන් සේනාංක අතින් ඔහුට ලබා දී තිබූ රණ භූමියේදීය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ විශ්‍රාම ලැබීම නිමිත්ත කරගෙන අපි, ඔහු සමඟ සාකච්ඡාවක්‌ ඉල්ලා දුරකතන ඇමතුමක්‌ දුන්නෙමු. මේ සිංහල අපගේ රටයි - අප ඉපදෙන මැරෙන රටයි ... යන මහගමසේකරයන් ලියූ ගීතය ඔහුගේ දුරකතනයෙන් ඇසෙන්නට විය. අප උපන් මියයන දේශය වෙනුවෙන් තම අනගිතම යුතුකම ඉටුකළ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සමග  කරන ලද සාකච්ඡාවයි මේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.