ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Sunday, September 11, 2016
ගුවන් හමුදාවේ බර අවි කල්පිටියේ පුපුරවා හරියි - ප්‍රදේශවාසීන්ගෙන් කණගාටුව
Posted by
lankanews
at
September 11, 2016
0
comments
Links to this post
Labels: airforce, lanka politics, lankanews, weapons distroy, weapons missing, yahapalanaya
කටුනායක ගුවන්තොටුපළ ඉන්දීය සමාගමකට....!
Posted by
lankanews
at
September 11, 2016
0
comments
Links to this post
Labels: colombo airport, katunayaka airport, katunayake airport yard, lankanews, sale airport, yahapalanaya
බළලා මල්ලෙන් ඵළියට...!!! මේකද මුංගේ මාධ්‍ය නිදහස ...!!!
ලියාපදිංචි නැති සියළු වෙබ් අඩවි අවහිර කරන්න රජය සූදානම්..බලයට ඒමට පෙර පස්වනක්වූ
බොරු පොරොන්දු දෙන මේ දේශපාලන වලත්තයන් උන්ගේ ,ජඩ කම් ,හොරකම් ,මැරකම් ,සහ ජාතිද්රෝහීකම් පෙන්වා දෙන කළ එම විකල්ප වෙබ් මාධ්‍ය වෙතට බලපෑම් එල්ල කරති..මේ නිවටයන් නොදන්නේ වුවද අද කිසිදු වෙබ් අඩවියක් තහනම් කොට ලංකාවේ අවහිර කළද ප්‍රොක්සි මගින් එම රාමු කඩා ඕනෑම අඩවියකට ග්රාහකයනට ඇතුළු විය හැකිය.
මේ මොහොතේද වෙබ් අඩවි කිහිපයක් ලංකාව තුළ අවහිර කොට ඇත . මේ අපත යහපාලන පෙන්දන් ගේ ගුණවයන අඩවි පමණක් නිදහස් කොට තැබීම තුළින් මේ පාහර නූගත් දේශපාළුවනට ලොව සයිබර් අවකාශයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන ඇති දැනුමේ තරම පෙනේ..!!!අහෝ සිරිසේන නොදුටු ලෝකය...!!!
Posted by
lankanews
at
September 11, 2016
0
comments
Links to this post
Labels: media ethics, media freedom, media freedom srilanka, srilankan websites, yahapalanaya
"මා දුටු දේ සහ අප කළ දේ"
අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට
සිව් රියනේ හිත සතුටින් නිදන්නට
මිනිසෙකු විලස ඉපදුනු පල දකින්නට
පුළුවනි මරණ මංචකයේ වුවද මට"
සාම කාලයේදීවත්
මම ත්‍රස්ත නායකයන්ට
අතට අත දුන්නේ නැහැ...
මම ගෙදර යන්නේ ජයග්‍රාහී සොල්දාදුවෙක් විදිහට
ප්‍රභාකරන්ව මරා දැමූ 53 වැනි සේනාංකයේ
අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න
සේවයෙන් විශ්‍රාම ලැබිය හැකිවුවත් කිසිදා විශ්‍රාම නොයන වීරත්වයක් ඔහු ජාතියට පතල කර හමාරය. ජාතිය සිහිනයක් සේ දුටු ත්‍රස්ත නායකයාගේ මරණය සිදුවුයේ ඔහු අණ දුන් සේනාංක අතින් ඔහුට ලබා දී තිබූ රණ භූමියේදීය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ විශ්‍රාම ලැබීම නිමිත්ත කරගෙන අපි, ඔහු සමඟ සාකච්ඡාවක් ඉල්ලා දුරකතන ඇමතුමක් දුන්නෙමු. මේ සිංහල අපගේ රටයි - අප ඉපදෙන මැරෙන රටයි ... යන මහගමසේකරයන් ලියූ ගීතය ඔහුගේ දුරකතනයෙන් ඇසෙන්නට විය. අප උපන් මියයන දේශය වෙනුවෙන් තම අනගිතම යුතුකම ඉටුකළ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සමග කරන ලද සාකච්ඡාවයි මේ.
Posted by
lankanews
at
September 11, 2016
0
comments
Links to this post
Labels: civil war, LTTE agenda, Major Kamal Gunarathne, nandikadal, prabakaran, srilanka forces
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
