ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 9, 2016

අංදොගෙ බේගල්, සකල සිරින් පිරි සිරි ලංකාවේ මිනිසුන් රැවටුණු වාර අනන්තය...!!!

වත්මන් දේශපාලන වටපිටාව පුවත් මවන මැෂිමකි. හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ඝාතනයේ නඩුවේ සැකකරුවන්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට අධිකරණයෙන් ඊයේ මරණ දඩුවම්ය. ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය වැඩිදුර පරික්ෂණ සඳහා ලබන 27වැනිදා යළි ගොඩගන්නවාය. ඒ අතරතුර එජාපයට 70කි. ශ්‍රිලනිපයට 65කි. සීගිරි ගලෙහි, සමනොළ කන්දේ සහ සිංහරාජයේ හැර රටපුරාම ‘යහපාලන’ කටවුට්ය. මහරින් කුරුණෑගල සමුළුවට ගිය තරුණියකට බීමත් පාක්ෂිකයන් ගෙන් ප්‍රහාරයන්ය.

හජ්ජි උත්සවයට බාධාවක් යැයි පවසමින් නා උයනේ අරියධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවයට නිදහස් චතුරශ්‍රය තහනම්...!!!

පුරා වසර 77 ක් ආයු වළඳා අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ධුරන්‍ධර නාඋයනේ අරියධම්ම නාහිමිපාණන්ගේ වියෝව ලාංකීය සංඝ ශාසනය සහ සමස්ත බෞද්ධ ජනතාව කම්පාවට පත්ව සිටියදි සංඝ පිතෘවහන්සේගේ ආදාහන පූජෝත්සවයට නිදහස් චතුරශ්‍රය ලබාදිම යහපාලනආණ්ඩුව ප්‍රතිකේෂ්ප කර තිබේ.
ලබන 12 වැනිදා නා උයනේ අරියධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවයට නිදහස් චතුරශ්‍රයේ සිදු කිරිමට අදාලව විහාරස්ථ දායක සභාව සියලුම කටයුතු යොදවා තිබියදි හජ්ජි උත්සවයට බාධාවක් යැයි පවසමින් ආදාහන පූජෝත්සවයට නිදහස් චතුරශ්‍රය ලබාදිය නොහැකි බව යහපාලන ආණ්ඩුව දැනුම් දි තිබේ.

කිලී මහරාජාගේ බඩ පුරවන සිරිසේනගේ “සූර්ය බල සංග්‍රාමය”

පසුගියදා “සූර්ය බල සංග්‍රාමය” නමින් මෛත්‍රීපාල සිරිසේන ආරම්භ කල නිවාස දස ලක්ෂයක් සදහා සූර්ය බලශක්තිය හදුන්වාදීමේ ව්‍යාපෘතිය තනිකරම් සිරිසේනගේ ජාවාරමේ තවත් කොටසක් බව අනාවරණය වි තිබේ. අදාල ව්‍යාපෘතිය සදහා සූර්ය බලශක්තිය නිපදවිම සදහා අවශ්‍ය සියලුම උපාංග ගෙන්විමේ සම්පුර්ණ අවසරය සිරස මුදලාලි කිලී මහරාජාගේ කැපිටල් මහා රාජා සංවිධානයට පවරා ඇති අතර ඒ සදහා ටෙන්ඩර් පටිපාටියෙන් සම්පුර්ණයෙන්ම උල්ලංඝනය කර ඇති බවද අනාවරණයි වි තිබේ.

දුමින්දට දුන්න දඩුවම ගැන හිතන්න එපා ….ඔක ටික දවසයි ..රනිල්,රෙනෝට කියයි...!!!

දුමින්ද සිල්වාට දුන් මරණ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ඇපිල් එකක් හරහා වෙනස් වන බවත් ලැබුනු තින්දුව සම්බන්ධයෙන් කලබලයට පත් නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධනී රෙනෝ සිල්වා හට පවසා තිබේ.ඊයේ දුමින්දට ලැබුනු තින්දුවෙන් පසුව රෙනෝ සිල්වා අග්‍රාමාත්‍ය කාර්‍යාල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක සමග සිදුකල දුරකතන සංවාදයකින් පසුව ඊයේ රාත්‍රීයේම අගමැතිවරයා හමුවිමට අවස්ථාව ලබාදි තිබේ.
විනාඩි 10කට පමණ සිමාවු එම සාකච්ඡා සදහා ආගමැතිවරයාට අමතරව සාගල රත්නායක අමාත්‍යවරයා පමණක් සහභාගි වි ඇති අතර ඉදිරියේදි ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇමති සාගල හරහා දැනුවත් කිරිමටද එකඟතාව පලකර තිබේ. අදාළ සාකච්ඡාව රහසිගතව තබා ගැනිමට දෙපාර්ශවයේම එකඟතාව පලකර තිබේන නමුත් හිරූ නාලිකාවේ සිටින සාගලගේ නියෝජිතයා මෙන්ම හුරතල් කොලු ගැටයෙකු හේතුවෙන් මෙම රහසිගත හමුව එලියට පැමිණ තිබේ.

විල්පත්තුවේ නිමක් නැති දැව ජාවාරම....!!!

ශ්‍රි ලංකාවේ ඉපැරණි මෙන්ම වැදගත් ඵෛතිහාසික වැදගත්කමක් කැටුව ඇති වනෝද්‍යාන අතුරින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය අප රටේ මහත් ප්‍රසිද්ධියක් දරා ඇති බව කිව යුතුව තිබේ. එයට හේතු සාධක රැසක් තිබීම් නිසාවෙනි. එක් පසෙකින් ජෛව විවිධත්වය, තවත් පසෙකින් ලංකාවේ විශාලතම වනෝද්‍යානය වීම නිසාවෙනි.
නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට නිරන්තරයෙන් එල්ලවන නොයෙකුත් කෙනිහිලිකම් නිසාවෙන් විල්පත්තුවට අත්ව ඇති ඉරණම කෙසේද යන්න කිවහොත් එය සුළු පටු නොවේ.
අප පසු ගිය දින වල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් විල්පත්තුව තුල සිදු වෙවිම් පවතින මහා පරිමාණ වංසාරය පිළිබද වැඩි අවාදානය යොමු කල බව අමුතුවෙන් සදහන් කල යුතු නොවේ.ඒ පසු ගිය රජයේ මෙන්ම මෙම රජයේ රිෂාඩ් නම් පාහර  අමාත්‍යවරයකුගේ නොමිස් ක්‍රියාකාරකම් හද පොදි බැද ගනිමන් විල්පත්තුව වනනෝද්‍යානය තුල සිදු කෙරෙමින් තිබූ මහා පරිමාණ වන සංහාරය මනාව සාක්ෂි සනිටුහන් කර තිබූ නිසාවෙනි.

දේශපාලනයෙන් දෙන්නටම කල්ල මරේ...!!!

ලොවවටා සංචාර ,රට පුරා ව්‍යාපාර ,
ආසියානු රටවල දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුවේ 9 වන මහා සමුළුව නියෝජනය කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය දයා ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ  සහභාගී වූහ.
මෙහිදී, එම සංවිධානයේ ස්ථාවර කාරක සභා සාමාජිකයකු වන අමාත්‍ය දයා ගමගේ  මහා සමුළුවේ දී විශේෂ දේශනයක් පැවැත්වීය.

මනමේට කියලා ගල්ලෙන බිඳින එක පට්ට සිම්පල් වැඩක්....!!!

වැඩේ නම් වෙලා තියෙන්නේ මෙහෙමයි.. 

මහින්ද  හෙන ආසයිලු 'ගල් ලෙන බ්‍රෝකන් ලෙන් දොර ඕපන්' සින්දුවට. පොර දෙකක් දා ගත්තම කියන්නෙම ඔය සින්දුවලු. ඉතින් පොර ලොකු පුතා වන විමලෙට කිව්වලු මට අර සින්දුව තියෙන නාට්ටිය බලන්න ඕන කියලා. 

අරූ හෙන පඬියනේ, ඌ ජැකාට කිව්වලු ආන් ලොක්කට මනමේ බලන්න ඕන කියනවා ඉක්මනට ඇරෙන්ජ් කරහන් කියලා. 

පස්සේ අරලිය ගහ මන්දිරේ විමලෙයි ජැකයි එක්ක නාට්ටිය බලන ගමන්, විමලයා ඇහුවලු ජැකාගෙන් කනට කරලා, කෝ බං ගල් ලෙන බිඳලා කියලා. ජැකා විමලයට කිව්වලු මේකේ කොහේද බං ගල් ලෙනක්, ඒක තියෙන්නේ සිංහභාහු එකේ කියලා

දුමින්ද වෙනුවෙන් රේනෝ ගෝඨා හදිසි හමුවක් ...!!!

මිට දෙපැයකට පෙර හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධනී රෙනෝ සිල්වා හට හිටපු ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂ  විසින් හදිසි දුරකථන ඇමතුමක් ලබා දුනි. ඒ මොහොත වනවිට රෙනෝ සිල්වා හිරු ගෝල්ඩන් ෆිල්ම්  අවොර්ඩ් උලෙළ (  කුඩු ඇදීමේ ව්‍යාපෘතිය ) පිළිබද තිබු සාකච්චාවකින් පසුව  සිය නිවාස බලා යාමට සුදානම්ව  සිට ඇත.
ඔහු ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 36වන මහලේ  පහලට ඒමට සිය ආරක්ෂක බටයන්ද සුදානම් කර තිබුණි.
ගොtභය රාජපක්ෂගේ ඇමතුමත් සමග මදක් නතරවූ ඔහු "සර් කියන්න" කියා ඇමතුම ලබාගන්නා ලදී.
මෙහිදී ගොටාභය රාජපක්ෂ  කියා සිටියේ රෙනෝ බයවෙන්න එපා අපි මොනවහරි කරමු අපි හවස හම්බවෙමු ජනාධිපති (මහින්ද රාජපක්ෂ)  එක්ක. ඔයාට එන්න පුලුවන්නේ මිරිහානේ ගෙදරට හරි විජේරාමේ ගෙදරදී අපි කතාකරමු.

මැලේසියා තානාපතිට පහර දී ඇත්තේ මෑතකදී මෙරටින් නිදහස් කල කොටි සැකකරැවෙක්..

පසුගියදා ක්වාලාලම්පුර් ගුවන් තොටුපලේදී එරට ශ‍්‍රී ලංකා තානාපතිවරයාට සහර දීම හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට එරෙහිව විරෝධය පල කල පිරිස අතර මෑතකදී මෙරට අත්අඩංගුවෙන් නිදහස් කරන ලද අයක් සිටි බව හිටපු මන්ත‍්‍රී ඒ.එච්.එම්. අස්වර් පවසයි.

ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ඉවත් කල යුතුමයි – දෙමල සන්ධානය

මෙරට ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලබා දී ඇති ප‍්‍රමුඛස්ථානය ඉවත් කල යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.

අධිකරණයේ සියලු විදුලි පහන් නිවා දමා ‘දුමින්දට මරණ දඬුවම දුන්’ සම්පූර්ණ නඩු තීන්දුව..!!!

“11 වැනි විත්තිකරු වූ අරුමාදුර රොමෙලෝ දුමින්ද සිල්වා නැමැත්තා අනෙකුත් විත්තිකරුවන්ට නායකත්වය ලබා දෙමින් අපරාධ ස්ථානයට ගමන් කළා. ඔහු දැනගන්න ඕනෑ තමන්ටත් අවියක් සහිත පොලිස් නිලධාරීයෙක් සිටින බවත්, භාරත ලක්ෂ්මන්ටත් අවි සහිත පොලිස් නිලධාරියෙක් සිටින බවත්
එසේම යම් ප්‍රශ්නයක් වුවහොත් තමන්ටද වෙඩි වදින බව දැනගත යුතුයි. භාරත ලක්ෂ්මන් සහ මෙම විත්තිකරු අතර කාලයක සිට ආරවුලක් පැවැති බවට කරුණු අනාවරණය වුණා. මටයි වෙඩි වැදුණේ කියන එක හේතුවක් නොවෙයි.” යැයි මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර තිබෙනවා.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ඊයේ (08) පෙරවරු 10. 45ට පමණ ආරම්භ වූ අතර, නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම නැරඹීම සඳහා අධිකරණය තුළ නීතිඥවරු ඇතුළු විශාල පිරිසක් රැස්ව සිටියා.
මෙම නඩු තීන්දුව ප්‍රථමයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය විසින් වන අතර ඇය සඳහන් කළ තීන්දුවේ මෙසේ සඳහන්වුණා.

ලංකාවේ කුඩු ජාලය මෙහෙය වූ කුඩු රජාට දැඩි රැකවල්...!!! කුඩු දුමියාගේ නව තතු...!!!

පසුගිය වසර 07 ක පමණ කාලයක සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ කුඩු ජාලයේ ආධිපත්‍යය ගෙන මෙහෙය වූ බවට වාර්තා වන රාජපක්ෂ රෙජීමයේ මිනීමරු අංශයේ ප්‍රධානියා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ අසහාය සහකරුවා වන ආර්.දුමින්ද සිල්වා නොහොත් කුඩු දුමින්ද ලෙස කුප්‍රකට නාමයට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් සහතික කළ මිනීමරුවා වූ එම ආර්.දුමින්ද සිල්වා ඇතුළු ඔහුගේ අනෙක් මිනීමරු සහචරයින් සිව් දෙනා ඊයේ(08) බන්ධනාගාර ගත කිරීමත් සමඟ බන්ධනාගාරයට දැඩි ආරක්ෂක රැකවල්ලා ඇත.කුඩු දුමියාගේ අයියා  වන රෙනෝ සිල්වාට ඔහු සතු දැවැන්ත මාධ්‍ය ජාලය පවත්වාගෙන යෑමට මුදල් ලැබෙනුයේ කොහෙන්ද...? දැන්වීම් මගින්ද..? නැත අපට ලැබී ඇති විශ්වාසවන්ත තතු අනුව මූ සංවිධානය කරන චිත්‍රපටි සම්මාන උලෙළට සහභාගීවන ජනප්‍රිය ඉන්දීය නළු නිළියනට මුවාවී  යස රඟට කෝටි ගණනක කුඩු පන්නති.

අපි දෙන්නම හොරුනෙ වවාගෙන කමු මචං...!!!

මේ හොරු දෙදෙනාගේ ඡායාරූපය දැක්කම...මොනවද ඔබට සිතෙන්නේ...ලියන්න අදහසක් හැමෝටම බලන්න...!!!

මේ පාහර පළඟැටියො දෙන්නම ඵක වගේ සත්තු.විවිධාකාරයෙන් කෝටි ප්‍රකෝටි ගණනින් අනිසි ලෙසින් උපයාගත් සත්වයන්...දෙන්නම මිනීමරුවෝ...!!!

මෙන්න ඇත්ත...!!!

රාජපක්ෂ ආණ්ඩුව හදපු පාරවල් කොන්ක්‍රීට් කරන්න, කොළඹ ලස්සන කරපු කොන්ක්‍රීට් ගල් අල්ලන්න කොන්ත්‍රාත් එක දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක දයා ගමගේට අයත් දයා කන්ස්ට්‍රක්ෂන් සමාගමටයි.
බොහෝ දෙනෙක් නොදන්නා ඇත්ත කථාව ඕකයි.
උන් සල්ලි වියදම් කරලා මිනිස්සු කොටවලා තමන්ගේ දේශපාලනේ සරි කරගෙන තමන්ගේ වත පුරෝ ගන්නවා, බොහෝම සන්තෝශයෙන්, සහජීවනයෙන් ජීවත් වෙනවා.
අපේ වුන් දවස තිස්සෙම මොන දේ දැම්මත් දෙපිට බෙදිලා ටොයියෝ - බයියෝ කියලා ගහගන්නවා. තමන්ගේ එහා ගෙදර එකා එක්ක මරා ගන්නවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.