ඔබට දැනුම් දීමයි....!!!

Friday, September 9, 2016
අංදොගෙ බේගල්, සකල සිරින් පිරි සිරි ලංකාවේ මිනිසුන් රැවටුණු වාර අනන්තය...!!!
හජ්ජි උත්සවයට බාධාවක් යැයි පවසමින් නා උයනේ අරියධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවයට නිදහස් චතුරශ්‍රය තහනම්...!!!
ලබන 12 වැනිදා නා උයනේ අරියධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවයට නිදහස් චතුරශ්‍රයේ සිදු කිරිමට අදාලව විහාරස්ථ දායක සභාව සියලුම කටයුතු යොදවා තිබියදි හජ්ජි උත්සවයට බාධාවක් යැයි පවසමින් ආදාහන පූජෝත්සවයට නිදහස් චතුරශ්‍රය ලබාදිය නොහැකි බව යහපාලන ආණ්ඩුව දැනුම් දි තිබේ.
Posted by
lankanews
at
September 09, 2016
0
comments
Links to this post
Labels: hajji festival, lankanews, muslim agenda, rev ariyadhamma, sanhindiyawa, yahapalanaya
කිලී මහරාජාගේ බඩ පුරවන සිරිසේනගේ “සූර්ය බල සංග්‍රාමය”
Posted by
lankanews
at
September 09, 2016
0
comments
Links to this post
Labels: kili maharaja, lankanews, Maithripala Sirisena, yahapalanaya
දුමින්දට දුන්න දඩුවම ගැන හිතන්න එපා ….ඔක ටික දවසයි ..රනිල්,රෙනෝට කියයි...!!!
විනාඩි 10කට පමණ සිමාවු එම සාකච්ඡා සදහා ආගමැතිවරයාට අමතරව සාගල රත්නායක අමාත්‍යවරයා පමණක් සහභාගි වි ඇති අතර ඉදිරියේදි ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇමති සාගල හරහා දැනුවත් කිරිමටද එකඟතාව පලකර තිබේ. අදාළ සාකච්ඡාව රහසිගතව තබා ගැනිමට දෙපාර්ශවයේම එකඟතාව පලකර තිබේන නමුත් හිරූ නාලිකාවේ සිටින සාගලගේ නියෝජිතයා මෙන්ම හුරතල් කොලු ගැටයෙකු හේතුවෙන් මෙම රහසිගත හමුව එලියට පැමිණ තිබේ.
විල්පත්තුවේ නිමක් නැති දැව ජාවාරම....!!!
නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට නිරන්තරයෙන් එල්ලවන නොයෙකුත් කෙනිහිලිකම් නිසාවෙන් විල්පත්තුවට අත්ව ඇති ඉරණම කෙසේද යන්න කිවහොත් එය සුළු පටු නොවේ.
අප පසු ගිය දින වල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් විල්පත්තුව තුල සිදු වෙවිම් පවතින මහා පරිමාණ වංසාරය පිළිබද වැඩි අවාදානය යොමු කල බව අමුතුවෙන් සදහන් කල යුතු නොවේ.ඒ පසු ගිය රජයේ මෙන්ම මෙම රජයේ රිෂාඩ් නම් පාහර අමාත්‍යවරයකුගේ නොමිස් ක්‍රියාකාරකම් හද පොදි බැද ගනිමන් විල්පත්තුව වනනෝද්යානය තුල සිදු කෙරෙමින් තිබූ මහා පරිමාණ වන සංහාරය මනාව සාක්ෂි සනිටුහන් කර තිබූ නිසාවෙනි.
Posted by
lankanews
at
September 09, 2016
0
comments
Links to this post
Labels: lankanews, muslim colony, rishard, vilpaththu, yahapalanaya
දේශපාලනයෙන් දෙන්නටම කල්ල මරේ...!!!
ආසියානු රටවල දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුවේ 9 වන මහා සමුළුව නියෝජනය කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය දයා ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ සහභාගී වූහ.
මෙහිදී, එම සංවිධානයේ ස්ථාවර කාරක සභා සාමාජිකයකු වන අමාත්‍ය දයා ගමගේ මහා සමුළුවේ දී විශේෂ දේශනයක් පැවැත්වීය.
Posted by
lankanews
at
September 09, 2016
0
comments
Links to this post
Labels: anoma gamage, daya gamage, lankanews, unp politicians, yahapalanaya
මනමේට කියලා ගල්ලෙන බිඳින එක පට්ට සිම්පල් වැඩක්....!!!
මහින්ද හෙන ආසයිලු 'ගල් ලෙන බ්‍රෝකන් ලෙන් දොර ඕපන්' සින්දුවට. පොර දෙකක් දා ගත්තම කියන්නෙම ඔය සින්දුවලු. ඉතින් පොර ලොකු පුතා වන විමලෙට කිව්වලු මට අර සින්දුව තියෙන නාට්ටිය බලන්න ඕන කියලා.
අරූ හෙන පඬියනේ, ඌ ජැකාට කිව්වලු ආන් ලොක්කට මනමේ බලන්න ඕන කියනවා ඉක්මනට ඇරෙන්ජ් කරහන් කියලා.
පස්සේ අරලිය ගහ මන්දිරේ විමලෙයි ජැකයි එක්ක නාට්ටිය බලන ගමන්, විමලයා ඇහුවලු ජැකාගෙන් කනට කරලා, කෝ බං ගල් ලෙන බිඳලා කියලා. ජැකා විමලයට කිව්වලු මේකේ කොහේද බං ගල් ලෙනක්, ඒක තියෙන්නේ සිංහභාහු එකේ කියලා.
Posted by
lankanews
at
September 09, 2016
0
comments
Links to this post
Labels: Jackson anthony, lankanews, mahinda rajapakese, wimal weerawansa
දුමින්ද වෙනුවෙන් රේනෝ ගෝඨා හදිසි හමුවක් ...!!!
ඔහු ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 36වන මහලේ පහලට ඒමට සිය ආරක්ෂක බටයන්ද සුදානම් කර තිබුණි.
ගොtභය රාජපක්ෂගේ ඇමතුමත් සමග මදක් නතරවූ ඔහු "සර් කියන්න" කියා ඇමතුම ලබාගන්නා ලදී.
මෙහිදී ගොටාභය රාජපක්ෂ කියා සිටියේ රෙනෝ බයවෙන්න එපා අපි මොනවහරි කරමු අපි හවස හම්බවෙමු ජනාධිපති (මහින්ද රාජපක්ෂ) එක්ක. ඔයාට එන්න පුලුවන්නේ මිරිහානේ ගෙදරට හරි විජේරාමේ ගෙදරදී අපි කතාකරමු.
මැලේසියා තානාපතිට පහර දී ඇත්තේ මෑතකදී මෙරටින් නිදහස් කල කොටි සැකකරැවෙක්..
පසුගියදා ක්වාලාලම්පුර් ගුවන් තොටුපලේදී එරට ශ්‍රී ලංකා තානාපතිවරයාට
සහර දීම හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව විරෝධය පල කල
පිරිස අතර මෑතකදී මෙරට අත්අඩංගුවෙන් නිදහස් කරන ලද අයක් සිටි බව හිටපු
මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් පවසයි.
Posted by
lankanews
at
September 09, 2016
0
comments
Links to this post
Labels: lankanews, LTTE agenda, ltte carders in malaysia, malaysian tamils, yahapalanaya
ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉවත් කල යුතුමයි – දෙමල සන්ධානය
Posted by
lankanews
at
September 09, 2016
0
comments
Links to this post
Labels: anti Buddhist, elam tamil, lankanews, LTTE agenda, sumanthiran, TNA politicians, yahapalanaya
අධිකරණයේ සියලු විදුලි පහන් නිවා දමා ‘දුමින්දට මරණ දඬුවම දුන්’ සම්පූර්ණ නඩු තීන්දුව..!!!
එසේම යම් ප්‍රශ්නයක් වුවහොත් තමන්ටද වෙඩි වදින බව දැනගත යුතුයි. භාරත ලක්ෂ්මන් සහ මෙම විත්තිකරු අතර කාලයක සිට ආරවුලක් පැවැති බවට කරුණු අනාවරණය වුණා. මටයි වෙඩි වැදුණේ කියන එක හේතුවක් නොවෙයි.” යැයි මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර තිබෙනවා.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ඊයේ (08) පෙරවරු 10. 45ට පමණ ආරම්භ වූ අතර, නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම නැරඹීම සඳහා අධිකරණය තුළ නීතිඥවරු ඇතුළු විශාල පිරිසක් රැස්ව සිටියා.
මෙම නඩු තීන්දුව ප්‍රථමයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය විසින් වන අතර ඇය සඳහන් කළ තීන්දුවේ මෙසේ සඳහන්වුණා.
ලංකාවේ කුඩු ජාලය මෙහෙය වූ කුඩු රජාට දැඩි රැකවල්...!!! කුඩු දුමියාගේ නව තතු...!!!
පසුගිය වසර 07 ක පමණ කාලයක සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ කුඩු ජාලයේ
ආධිපත්‍යය ගෙන මෙහෙය වූ බවට වාර්තා වන රාජපක්ෂ රෙජීමයේ මිනීමරු අංශයේ
ප්‍රධානියා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ අසහාය
සහකරුවා වන ආර්.දුමින්ද සිල්වා නොහොත් කුඩු දුමින්ද ලෙස කුප්‍රකට නාමයට
හිමිකම් කියන ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් සහතික කළ මිනීමරුවා වූ එම
ආර්.දුමින්ද සිල්වා ඇතුළු ඔහුගේ අනෙක් මිනීමරු සහචරයින් සිව් දෙනා ඊයේ(08)
බන්ධනාගාර ගත කිරීමත් සමඟ බන්ධනාගාරයට දැඩි ආරක්ෂක රැකවල්ලා ඇත.කුඩු දුමියාගේ අයියා වන රෙනෝ සිල්වාට ඔහු සතු දැවැන්ත මාධ්‍ය ජාලය පවත්වාගෙන යෑමට මුදල් ලැබෙනුයේ කොහෙන්ද...? දැන්වීම් මගින්ද..? නැත අපට ලැබී ඇති විශ්වාසවන්ත තතු අනුව මූ සංවිධානය කරන චිත්‍රපටි සම්මාන උලෙළට සහභාගීවන ජනප්‍රිය ඉන්දීය නළු නිළියනට මුවාවී යස රඟට කෝටි ගණනක කුඩු පන්නති.
අපි දෙන්නම හොරුනෙ වවාගෙන කමු මචං...!!!
මේ හොරු දෙදෙනාගේ ඡායාරූපය දැක්කම...මොනවද ඔබට සිතෙන්නේ...ලියන්න අදහසක් හැමෝටම බලන්න...!!!
Posted by
lankanews
at
September 09, 2016
0
comments
Links to this post
Labels: drugs dealer duminda silva, kudu dumiya, lankanews, namal baby, namal hora, namal murders, namal rajapaksha, yahapalanaya
මෙන්න ඇත්ත...!!!
බොහෝ දෙනෙක් නොදන්නා ඇත්ත කථාව ඕකයි.
උන් සල්ලි වියදම් කරලා මිනිස්සු කොටවලා තමන්ගේ දේශපාලනේ සරි කරගෙන තමන්ගේ වත පුරෝ ගන්නවා, බොහෝම සන්තෝශයෙන්, සහජීවනයෙන් ජීවත් වෙනවා.
අපේ වුන් දවස තිස්සෙම මොන දේ දැම්මත් දෙපිට බෙදිලා ටොයියෝ - බයියෝ කියලා ගහගන්නවා. තමන්ගේ එහා ගෙදර එකා එක්ක මරා ගන්නවා.
Posted by
lankanews
at
September 09, 2016
0
comments
Links to this post
Labels: con politicians, daya gamage, fake politicians, lankanews, sandya gamage, unp politicians, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
