ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, September 8, 2016
කිලිනොච්චියේ ප්‍රබලම හමුදා කදවුරක් මුළුමනින්ම ගලවා ඉවත් කෙරේ..
කිලිනොච්චියේ සෙල්වනගර් යුධ හමුදා කඳවුර මුළුමනින්ම එම ස්ථානයෙන් ඉවත් කරගෙන තිබේ.
ඒ අනුව එම ඉඩම් ප්‍රමාණය සෙනසුරාදා දිනයේ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයාට භාරදීමට නියමිතය.
ඒ අනුව එම ඉඩම් ප්‍රමාණය සෙනසුරාදා දිනයේ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයාට භාරදීමට නියමිතය.
Posted by
lankanews
at
September 08, 2016
0
comments
Links to this post
Labels: jafna army, LTTE agenda, yahapalanaya
කමල් ගුණරත්න රණවිරුවාට සේවා දිගුවක් හෝ ලබා නොදී ගෙදර යැව්වේ දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට..!!!
දෙමළ ජාතිවාදී බෙදුම්වාදී ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා මේ ආණ්ඩුව කිලිනොච්චිය කොටි ත්‍රස්තවාදයෙන් මුදවාගෙන නන්දිකඩාල් කලපුව ආශ්රිත ප්‍රදේශයේදී කොටි නායක වෙළුපිල්ලේ ප්රභාකරන් විනාශ කිරීමට මුල් වූ යුද හමුදා 53වැනි සේනාංකයට, නායකත්වය දුන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රණවිරුවා සේවා දිගුවක් හෝ ලබා නොදී විශ්‍රාම ගන්වා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් පෙන්වා දෙයි.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී තමන්ට සහ සරත් වීරවංශට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවරා ඇති නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මෙසේ ද සඳහන් කළේය.
“යහපාලන ආණ්ඩුව උත්සාහ කරන්නේ තමන්ට හීලෑ නොවන සියලු දෙනා දඩයම් කරන්න. එහෙත් අපට අධිකරණය පිළිබඳව විශ්වාසයක් තිබෙනවා.
මේ මොහොතේදී රටේ උද්ගත වෙලා තිබෙන භයානක තත්වය පැහැදිලි කරන්න ඕනෙ. එත්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් පැමිණ ‘ශ්‍රී ලංකාව තුළ රුවන්ඩාව තුළ මෙන් විශාල සමූහ මිනිස් ඝාතනයක් සිදුව ඇත’ කියලා කිව්වා. දැන් අෘණ්ඩුවේ ඇමතිවරු ඒ කතාව සාධාරණීකරණය කරන්න හදනවා.
Posted by
lankanews
at
September 08, 2016
0
comments
Links to this post
Labels: kamal gunarathna, lankanews, LTTE agenda, ltte attack, ranaviru, srilankan forces, yahapalanaya
කොටියෝ බුරති...!!!
උතුරේ සියලු රජයේ කම්හල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි....!!! අලිමංකඩ ලුණු ලේවාය ඇතුළු උතුරේ ඇති සියලුම රජයේ කම්හල්
තමන්ට පවරා දිය යුතු යෑයි දක්වමින් උතුරු පළාත් සභාව
යෝජනාවක් සම්මත කරගෙන ඇත.
කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල ඕඩ්ඩුසුඩාන් උළු කම්හල, මුලතිව්හි ඉල්මනයිට් කම්හල ඇතුළු සියලු කම්හල් ලබාදිය යුතු බව දක්වමින් උතුරු පළාත් සභාපති සී. වී. සිවඥනම් විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල ඕඩ්ඩුසුඩාන් උළු කම්හල, මුලතිව්හි ඉල්මනයිට් කම්හල ඇතුළු සියලු කම්හල් ලබාදිය යුතු බව දක්වමින් උතුරු පළාත් සභාපති සී. වී. සිවඥනම් විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
Posted by
lankanews
at
September 08, 2016
0
comments
Links to this post
Labels: jafna, lankanews, LTTE agenda, Tamil Diaspora, TNA politicians, yahapalanaya
හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..?
බංග්ලාදේශ නඩයක් මගින් සකසන ලද “බැක්ඩෝ ෂෙල්” එකක්, එහෙමත් නැත්නම් කමාන්ඩ් ෂෙල් එකක් අප්ලෝඩ් කිරීම මගින් ප්‍රහාරය එල්ල කළ බවට දැනගන්නට ඇත. මොහු ඒ සඳහා යොදාගත්තේ SQL Injection ද, Brute Force ද, යනාදි කිසිවක් මෙතෙක් වාර්ථා වී නැත.(Disclaimer Notice : මේ සියල්ල කටකථා ඔස්සේ දැනගන්නට ලැබෙන දෑ පමණි)
ඒ කෙසේවෙතත් ජනපතිවරයාගේ අන්තර්ජාල ආරක්ෂකයන් Injection Vulnerability, Broken Authentication, Cross Site Scripting යන තුන පිළිබඳව නිසි පරිදි පරීක්ෂා කොට නැත. පරීක්ෂා කර තිබුණා නම් බැක්ඩෝ ඇටෑක් එකක් එල්ල කිරීම ඉතා දුෂ්කර වනු ඇත. ඔවුන්ද තම තමන්ගේ රැකියාවන්ට නුසුදුස්සෝ බව ඔප්පු කර ඇත.
Posted by
lankanews
at
September 08, 2016
0
comments
Links to this post
Labels: computer fraud, hackers, lankanews, president, web hacking
ඈවරයි..දෑවරයි...තීන්දුයි...!!!
කුඩු දුමියා ඵල්ලන්න තීන්දුයි....!!!
රටේ ජනතාවට චේතීය බොරු කියමින් කට්ටි පනිමින් සිටි ලංකාවේ දැවැන්ත කුඩ්ඩා හට මරණීය දණ්ඩනය ලැබීම ජනතාවට සතුටකී.කොළොන්නාවේ මුල්ම කුඩු ව්‍යාපාරය අරඹනු ලැබු භාරත ලක්ෂ්මන් සහ මේ නසරානියා අතර පැවතියේ කුඩු බෙදාහැරීමේ බළ අරගලයෙකී.නවීන වාහන වල මිනීමරු පාතාලයන් පිරිවරා සැරිසැරූ කුඩු දුමියා මුලින්ම පැලවත්ත හංදියේ පෙට්ටි කඩයක් දමා ආප්ප විකිණූ අතර ඉතා කෙටි කලෙකින් විශාල ධනවතෙකු වන්නේ කුඩු අලෙවි කරය. පසුව දේශපාලණයටද පිවිස මහා කෙරුමෙකු වූයේ නාමල් හොරාගේද සහයෙනී.මුලින්ම යූ.ඇන්.පී. වී පසුව මහින්දට හේත්තුවූයේ දුමින්දගේ සහෝදරයාගේ විකාශණ බලපත්‍රය නැවත ලබා දීමටය.මේ මාධ්‍ය ජාලයට කෝටි මිලියන ගණනක මුදල් උනන්නේ කුමන ආකාරයෙන් ද යන්න සොයා බැලිය යුතුය.
කෙසේ වෙතදු අභියාචනා අධිකරණයකින් මේ මිනීමරුවන් නිදහස් කළහොත්...???
රටේ ජනතාවට චේතීය බොරු කියමින් කට්ටි පනිමින් සිටි ලංකාවේ දැවැන්ත කුඩ්ඩා හට මරණීය දණ්ඩනය ලැබීම ජනතාවට සතුටකී.කොළොන්නාවේ මුල්ම කුඩු ව්‍යාපාරය අරඹනු ලැබු භාරත ලක්ෂ්මන් සහ මේ නසරානියා අතර පැවතියේ කුඩු බෙදාහැරීමේ බළ අරගලයෙකී.නවීන වාහන වල මිනීමරු පාතාලයන් පිරිවරා සැරිසැරූ කුඩු දුමියා මුලින්ම පැලවත්ත හංදියේ පෙට්ටි කඩයක් දමා ආප්ප විකිණූ අතර ඉතා කෙටි කලෙකින් විශාල ධනවතෙකු වන්නේ කුඩු අලෙවි කරය. පසුව දේශපාලණයටද පිවිස මහා කෙරුමෙකු වූයේ නාමල් හොරාගේද සහයෙනී.මුලින්ම යූ.ඇන්.පී. වී පසුව මහින්දට හේත්තුවූයේ දුමින්දගේ සහෝදරයාගේ විකාශණ බලපත්‍රය නැවත ලබා දීමටය.මේ මාධ්‍ය ජාලයට කෝටි මිලියන ගණනක මුදල් උනන්නේ කුමන ආකාරයෙන් ද යන්න සොයා බැලිය යුතුය.
කෙසේ වෙතදු අභියාචනා අධිකරණයකින් මේ මිනීමරුවන් නිදහස් කළහොත්...???
එල්ලා මරන්න නියම වූ දුමින්ද වැලිකඩට ගෙන ගියේ මෙහෙමයි..වීඩියෝ
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
