ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 8, 2016

කිලිනොච්චියේ ප‍්‍රබලම හමුදා කදවුරක් මුළුමනින්ම ගලවා ඉවත් කෙරේ..

කිලිනොච්චියේ සෙල්වනගර් යුධ හමුදා කඳවුර මුළුමනින්ම එම ස්ථානයෙන් ඉවත් කරගෙන තිබේ.
ඒ අනුව එම ඉඩම් ප‍්‍රමාණය සෙනසුරාදා දිනයේ කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාට භාරදීමට නියමිතය.

කමල් ගුණරත්න රණවිරුවාට සේවා දිගුවක් හෝ ලබා නොදී ගෙදර යැව්වේ දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට..!!!

දෙමළ ජාතිවාදී බෙදුම්වාදී ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා මේ ආණ්ඩුව කිලිනොච්චිය කොටි ත්‍රස්තවාදයෙන් මුදවාගෙන නන්දිකඩාල් කලපුව ආශ්‍රිත ප්‍රදේශයේදී කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් විනාශ කිරීමට මුල් වූ යුද හමුදා 53වැනි සේනාංකයට, නායකත්වය දුන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රණවිරුවා සේවා දිගුවක් හෝ ලබා නොදී විශ්‍රාම ගන්වා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් පෙන්වා දෙයි. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී තමන්ට සහ සරත් වීරවංශට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවරා ඇති නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්  මෙසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මෙසේ ද සඳහන් කළේය. “යහපාලන ආණ්ඩුව උත්සාහ කරන්නේ තමන්ට හීලෑ නොවන සියලු දෙනා දඩයම් කරන්න. එහෙත් අපට අධිකරණය පිළිබඳව විශ්වාසයක් තිබෙනවා. මේ මොහොතේදී රටේ උද්ගත වෙලා තිබෙන භයානක තත්වය පැහැදිලි කරන්න ඕනෙ. එත්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්  පැමිණ ‘ශ්‍රී ලංකාව තුළ රුවන්ඩාව තුළ මෙන් විශාල සමූහ මිනිස් ඝාතනයක් සිදුව ඇත’ කියලා කිව්වා. දැන් අෘණ්ඩුවේ ඇමතිවරු ඒ කතාව සාධාරණීකරණය කරන්න හදනවා.

කොටියෝ බුරති...!!!

උතුරේ සියලු රජයේ කම්හල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි....!!! අලිමංකඩ ලුණු ලේවාය ඇතුළු උතුරේ ඇති සියලුම රජයේ කම්හල් තමන්ට පවරා දිය යුතු යෑයි දක්‌වමින් උතුරු පළාත් සභාව යෝජනාවක්‌ සම්මත කරගෙන ඇත.
කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල ඕඩ්ඩුසුඩාන් උළු කම්හල, මුලතිව්හි ඉල්මනයිට්‌ කම්හල ඇතුළු සියලු කම්හල් ලබාදිය යුතු බව දක්‌වමින් උතුරු පළාත් සභාපති සී. වී. සිවඥනම්  විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..?

දැනට වටින්ගොඩින් අසන්නට දැන ගන්නට ලැබෙන තොරතුරු අනුව මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ ඉතාම ප්‍රාථමික ආකාරයටය.
බංග්ලාදේශ නඩයක් මගින් සකසන ලද “බැක්ඩෝ ෂෙල්” එකක්, එහෙමත් නැත්නම් කමාන්ඩ් ෂෙල් එකක් අප්ලෝඩ් කිරීම මගින් ප්‍රහාරය එල්ල කළ බවට දැනගන්නට ඇත. මොහු ඒ සඳහා යොදාගත්තේ SQL Injection ද, Brute Force ද, යනාදි කිසිවක් මෙතෙක් වාර්ථා වී නැත.(Disclaimer Notice : මේ සියල්ල කටකථා ඔස්සේ දැනගන්නට ලැබෙන දෑ පමණි)
ඒ කෙසේවෙතත් ජනපතිවරයාගේ අන්තර්ජාල ආරක්ෂකයන් Injection Vulnerability, Broken Authentication, Cross Site Scripting යන තුන පිළිබඳව නිසි පරිදි පරීක්ෂා කොට නැත. පරීක්ෂා කර තිබුණා නම් බැක්ඩෝ ඇටෑක් එකක් එල්ල කිරීම ඉතා දුෂ්කර වනු ඇත. ඔවුන්ද තම තමන්ගේ රැකියාවන්ට නුසුදුස්සෝ බව ඔප්පු කර ඇත.

ඈවරයි..දෑවරයි...තීන්දුයි...!!!

කුඩු දුමියා ඵල්ලන්න තීන්දුයි....!!!
රටේ ජනතාවට චේතීය බොරු කියමින් කට්ටි පනිමින් සිටි ලංකාවේ දැවැන්ත කුඩ්ඩා හට මරණීය දණ්ඩනය ලැබීම ජනතාවට සතුටකී.කොළොන්නාවේ මුල්ම කුඩු ව්‍යාපාරය අරඹනු ලැබු භාරත ලක්‍ෂ්මන් සහ මේ නසරානියා අතර පැවතියේ කුඩු බෙදාහැරීමේ බළ අරගලයෙකී.නවීන වාහන වල මිනීමරු පාතාලයන් පිරිවරා සැරිසැරූ කුඩු දුමියා මුලින්ම පැලවත්ත හංදියේ පෙට්ටි කඩයක් දමා ආප්ප විකිණූ අතර ඉතා කෙටි කලෙකින් විශාල ධනවතෙකු වන්නේ කුඩු අලෙවි කරය. පසුව දේශපාලණයටද පිවිස මහා කෙරුමෙකු වූයේ නාමල් හොරාගේද සහයෙනී.මුලින්ම යූ.ඇන්.පී. වී පසුව මහින්දට හේත්තුවූයේ දුමින්දගේ සහෝදරයාගේ විකාශණ බලපත්‍රය නැවත ලබා දීමටය.මේ මාධ්‍ය ජාලයට කෝටි මිලියන ගණනක මුදල් උනන්නේ කුමන ආකාරයෙන් ද යන්න සොයා බැලිය යුතුය.
කෙසේ වෙතදු අභියාචනා අධිකරණයකින් මේ මිනීමරුවන් නිදහස් කළහොත්...???

එල්ලා මරන්න නියම වූ දුමින්ද වැලිකඩට ගෙන ගියේ මෙහෙමයි..වීඩියෝ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.