ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 5, 2016

ශ්‍රීලනිපයේ සම්මේලනයට අරක්කු ලොරි 5ක්

කුරැණෑගල පැවැත්වෙන ශ්‍රීලනිප සංවත්සරය සදහා සිරිසේනගේ මල්ලි වන ඩඩ්ලි සිරිසේන විසින් කසිප්පු

භාගයකට ගල් අරක්කු බාගයක් දමා සාදන ලද අරක්කු බොතල් අඩංගු ලොරි 5ක් කුරුණෑගල මලියදේව ක්‍රිඩාංගනයෙ නතර කර තිබේන බව අප වාර්තාකරු අනාවරණය කළා.
අදාල ක්‍රිඩාංගනයට ඇතුල් විමට කිසිකුටත් නොහැකි අන පරිදි පොලිසිය යොදවා ඇති අතර කුරුණෑගල මාලිගා පිටියේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සමුළුව සහභාගි වන ඇමතිවරුන්ගේ වාහන තතර කිරිම සදහා අදාල ක්‍රිඩාංගනය යොදවා ගන්නා බැවින් එම ක්‍රිඩාංගනයට කිසිවෙකුටත් ඇතුල් විමට ඉඩ දිය නොහැකි බවයි පොලිසිය සදහන් කළේ.

මැලේසියාවේදී එල්ලවූ මෙකී දින ප්‍රහාර ....!!!

මේ අතර මැලේසියාවේදී එල්ලවූ මෙකී දින ප්‍රහාර සම්බන්ධව සංහිඳියාව ගැන හඬ නගන පාර්ශව මුනිවත රකින බව පැහැදිලිය.
ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ට හා සෙන්තුල් විහාරාධිපතිට එල්ලවූ ප්‍රහාර සුළු ලෙස තැකිය නොහැක.

මැලේසියාවේ සෙන්තුල් විහාරාධිපතිට සහ
මහකොමසාරිස්‌ට එල්ලවූ කොටි ප්‍රහාරය
ඊලම්වාදීන් ප්‍රසිද්ධියේම ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ සහ සෙන්තුල් විහාරාධිපතිට පහරදීමට ක්‍රියාකිරීම බරපතළ ප්‍රශ්නයකි. ඊට බලපාන ප්‍රධාන හේතුව කුවාලම්පුරයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ බුද්ධි අංගයක්‌ නොතිබීමයි. 2015 මැයි මස වනතුරු පැවැති බුද්ධි සේවාව කඩාවැටුණි. මෙසේ බුද්ධි සේවාව ක්‍රියාත්මක කළේ පසුගියදා හදිසියේම මියගිය මේජර් ජනරාල් මානවඩුයි.

මැලේසියන් ඉන්ඩියන් ප්‍රොaගේසිව් ප්‍රන්ට්‌, මැලේසියන් ටැමිලන් හෙවත් නාම්තමිලර් සහ මැලේසියන් ඉන්ඩියන් එඩියුකේෂන් ට්‍රාන්ස්‌පෝටේෂන් ඇසෝසියේෂන් නැමැති ඊලම්වාදී සංවිධාන මෙම ප්‍රහාරයට සම්බන්ධ බව තවදුරටත් අනාවරණය වී තිබේ.

ඔන්න සංහිඳියාව....!!!

මෙම පහරදීම ගුවන්තොටුපල කැමරා පද්ධතියේ සටහන් වී තිබුණේ මෙසේය.

මැලේසියාවේ ශ‍්‍රී ලංකා තානාපතිට සහජීවන  ගුටි දෙන වීඩියෝව මෙන්න.. පහක් අත්අඩංගුවේ.. ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේදී මැලේසියාවේ සිටින ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි. අන්සාර්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරැවන් පස් දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සහල් වංචාවේ ලිපිගොනු හොරාගේ අතේ...!!!

එතෙක් මෙරට සිදුව ඇති දැවැන්තම සහල් වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඇමති රිෂාඞ් බදුර්දීන් සම්බන්ධ පරීක්‍ෂණ අවසන් වන තෙක් හෝ ඔහු ධුරයෙන් ඉවත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුගකීමේ ජාතික ව්‍යාපාරය මෛත‍්‍රිපාලගෙන් ඉල්ලයි.
සංගමයේ සභාපති රංජිත් විතානගේ විසින් මෙම් ඉල්ලීම කරමින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

මිනිස් වෙසින් සිටින තිරිසන්නු...!!!

තම කුසින් දරුවන් පහළොස්‌දෙනෙක්‌ මෙලොවට බිහි කළ අසූ හැවිරිදි වියෙහි පසුවන වීර මාතාවක්‌ තම දූ දරුවන් කිසිවෙකුගේ හව්හරණක්‌ නොමැතිව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කල්ලන්ඩිය, ගෝනෑව ගම්මානයේ ඉටි රෙදිවලින් තනාගත් කූඩාරමක ඉතා දුක සේ අනාරක්‍ෂිතව දිවි ගෙවන්නීය.
  ඇය නමින් කේ. සීලවතී ය. ඇයගේ කුසින් මෙලොව උපත ලද දූ දරුවන් පහළොස්‌දෙනාගෙන් එකොළොස්‌දෙනකු මේ වන විටත් ජීවතුන් අතර සිටියද ඔවුන් කිසිවෙකුගෙන් තමන්ට කිසිදු පිළිසරණක්‌ නොලැබෙන බව සීලවතී මාතාව සිය දුක්‌බර ජීවිතය පිළිබඳ අදහස්‌ දක්‌වමින් පැවැසුවාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.