ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 31, 2016

හොර කරුපයියා තවමත් වංචාවල ....!!! ප්‍රාඩෝ 112ක රේගු බදු වංචාවෙන් පාඩුව කෝටි 100යි. තාම කටඋත්තර අරන් නෑ...!!!

පසුගියදා ජපානයේ සිට මෙරටට ආනයනය කරනලද සුඛෝපභෝගි ප්‍රාඩෝ ජීප් රථ112 එක් වාහනයකට රුපියල් මිලියන 1.6 ක විශේෂ රේගු ගාස්තුවක් අය කොට නිදහස් කිරීමෙන් ශ්‍රීලංකා රේගුවට රුපියල් මිලියන 1000 ක වංචා කොට ඇති බව සමස්ථ ලංකා රේගු සේවා සදගමය විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යයක්ෂක වෙත පැමිණිලිකොට ඇත.

යාපනේ බුදු පිළිම කඩයි.. සිරස් ගලවා දමයි....!!! සංහිඳියාව දෝරේ ගලයි යහපාලන අපතයෝ නිහඬයි...!!!

යාපනය – මහනුවර ඒ-09 මාර්ගයේ කනගරායන්කුලම ප්‍රදේශයේ මීට වසර කීපයකට පෙර යුද හමුදාව විසින් ස්‌ථාපිත කරන ලද බුදු පිළිම දෙකක්‌ 29 දා රාත්‍රී කිසියම් පිරිසක්‌ විසින් විනාශ කොට තිබේ.
අඩි තුනහමාරක්‌ සහ අඩි එකහමාරක්‌ උස සුදු පැහැති මෙම බුදු පිළිම දෙක කැබලිවලට කඩා සිරස්‌ දෙක ඒ අසල තබා ඇත. මෙම බුදු පිළිම දෙක යුද හමුදාව විසින් ස්‌ථාපිත කොට තිබුණේ හමුදා සේනාංක එම පළාත්වල සිටි කාල වකවානුවේදී වන්දනාමාන කිරීමටය.

පරයාගේ පර ගතිය සහ පරගැතිය පිළිබිඹු වූ තවත් අවස්ථාවක්....!!!

සිද්ධාර්ථ ගෞතමගේ කේෂ මොකටද.. එයත් ඉන්දියන්කාරයෙක්.. – අගමැතිරටට බලපා ඇති ප‍්‍රශ්න විසඳීමට මුදල් නැතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මොරටුවේදී පැවති ජනහමුවකදී කියා සිටියේය.‘මේ මොනවද ගේන්නේ. සිද්ධාර්ථ ගෞතමගේ කේෂ ගේන්නේ. කවුද ඔය සිද්ධාර්ථ ගෞතම.. එයත් ඉන්දියන්කාරයෙක්.. අපිට ඒවා වැඩක් නෑ’ යයි අද විරුද්ද වාදීන් එදා සිටියේ නම් කියනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කීය.

යහපාලන වෙස් ගත් සුණඛයන්ගේ අවළම් වැඩ...!!!

රණවිරු ස්මාරකය ඉවත් කළේ ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයකට...!!!
ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලිම මත  යුධ හමුදාව යොදවා ගනිමින් වෙලගෙදර ක්‍රීඩාංගනය පසෙක ස්ථාපනය කර තිබු රණවීරු ස්මාරකය ඊයේ ඒතනින් ඉවත් කිරිමට කටයුතු කළ බව හමුදා ප්‍රධානියෙකු අප  තොරතුරු වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් හමුදාවේ අවශ්‍යතාව මත අදාළ රණවීරු ස්මාරකය ඉවත් කල බවට මතයක් ප්‍රචාරය වෙමින් පවතින බවත් ඒ හරහා යුධ හමුදාව සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් ඇති වන බවද අදාළ හමුදා ප්‍රධානියා සදහන් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලිම පසුගිය සිකුරාදා යුධ හමුදා මුලස්ථානයට යොමුකර ඇති අතර එම ඉල්ලිමට අනුව සැප්තැම්බර් 1 වැනිදාට පෙර එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසත් එය යලී ස්ථානපණය කිරිම සදහා නැවතත් උපදෙස් ලැබෙන තුරු සිටින ලෙසටද අදාළ ලිපිය මගින් දන්වා තිබේන බව ව හමුදා ප්‍රධානියා අනාවරණය කළා.

අලූත් සන්ධානය හදනවා.. අලූත් ලකුණකින් ඡන්දෙට එනවා.. ස්ථිරයි.. – බැසිල් සාටක සුණඛයා කියයි...!!!

රිමාන්ඩ් කළ වහා රෝහල් ගතවන මේ මේ අවළමා .මෙරටට පැමිණියේ රටෙන් යමක් හරි හම්බ කරගෙන යාමටයි 20 % කට අධිකව කොමිස් ගසා කෝටි මිලියන ගණනක් හරිහම්බ කරගත් මේ සුණඛයා ඌගේ මායියත් සමග රටින් හොර රහසේ පිටවී තොලොන්චිවී ගොස් ඒ හොරා කෑ මුදලට ලොල්ව රටේ බලයට කුරුමාණම් අල්ලයි..
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී නව ලකුණකින් නව සන්ධානයක් යටතේ තරඟ වදින බව හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්‍ෂ  සාටක සුණඛයා කියයි...!!!

රාජිතයා හොරා උගෙ පුතා ඊටත් හොරා...!!!

රාජිතගේ පුත් කාණු කටාත් පිලිකා එන්නත් ජාවාරමක...!!!සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ බලපෑම මත ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරන ලද ටුස්ටුසුමැබ් නැමැති පිලිකා එන්නත ලංකාවට ගෙන්වනු ලබන ඖෂධ සමාගම වන Pharmace (Pvt) Ltd හි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන්නේ රාජිතගේ පුත් චතුර සේනාරත්න සහ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ අරමුදල් කලමණාකරණය කිරීමේ සුදුසුකම් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට පත් එචි.එම්.එම් රූමි බව වාර්තා වේ. ලෝක සම්භාවනාවට පත් කීර්තිමත් විද්වත් දෙපළක් වූ මහාචාර්ය ලාල් ජයකොඩිත්, හා මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස හා ප්‍රධාන විධායක ලෙස කටයුතු කරන වකවානුවේ මෙම ඖෂධය ලියාපදිංචි කිරීම සදහා සෞඛ්‍ය ඇමතිවරයා දැඩි බලපෑමක් කරනු ලැබුවේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.