ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 28, 2016

ටයි පටි වලින් බෙල්ල හිර කර ගත් බත් කන හරක්....!!!

කොළඹ ගංවතුරෙන් යටවිය. අරණායක නාය ගියේය. කොස්‌ගම සාලාව හමුදා කඳවුර පුපුරා ගියේය. මේ හැම තැනකදීම රටේ ජනතාව අසරණ වූහ. කවදත් සිදුවූ පරිදි ඒ ඒ ප්‍රදේශවල ජීවත් වූ ජනතාවට සිදුවූයේ අගුපිල්වල ලැග තමන්ට දෙනවා යෑයි කියන ආධාර දෙනතුරු ඇඟිලි ගනින්නටය. මේ එකදු ආපදාවක්‌ හෝ සිදුවූයේ ජනතාවගේ වරදින් නොවේ. ආගිය, තිබෙන කොයි ආණ්‌ඩුවකින් හෝ ආපදාවන් වළක්‌වාගන්නට නියමිත පිළියම් යොදා නොතිබීමය. ඒසේත් නැතිනම් ඊට කල් ගතවීමය. 2004 ඇතිවූ සුනාමිය මෙන් අනපේක්‍ෂිත ආපදා අවස්‌ථාවන් හැර මේ සිදුවූ බොහෝ ආපදා "පෙර අත්දැකීම්" සහිත ඒවාය. ආපදා අවස්‌ථාවන්හි බත් පැකට්‌ බෙදන්නට ඉක්‌මන් වන කිසිවෙකුත්, ඊටපසු කරදරයට පත්වූ කිසිවෙක්‌ ගැන සොයා බලන්නේ නැත. වැසි ජලය ගංවතුරක්‌ බවට පත්වී යටකර දැමූ කොළඹ උතුරු ප්‍රදේශයේ ජනතාවට අද අත්විඳින්නට සිදුව ඇත්තේ මෙන්න මේ අත්දැකීමය.

හැම අපතයාටම පාඩමක්....!!!



වත්තල ඔලියමුල්ල නවලෝක උද්‍යානපුර ඉදිකිරීමට නියමිත දෙමළ මහ විදුහලට මුල් ගල තැබීමට 28 එහි ගිය සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන්ට ප්‍රදේශවාසීහු සහ භික්ෂූන්වහන්සේලා කිහප දෙනෙක් විරෝධය පළ කරමින් හූ කීහ.
ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට නියමිතව තිබූ එම ස්ථානයේ විද්‍යාලයක් ඇරඹීමට විරුද්ධව ඔවුහු එසේ අප්‍රසාදය පළ කළහ. ඇමැතිවරයා උත්සව සභාව අමතන විට පොලිස් බාධක බිඳගෙන පැමිණි පිරිසක් විරෝධය පළ කළහ.

එකම සතිපොළ දෙපාරක් විවෘත කරලා... ලජ්ජා නැද්ද...!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ ගේ පාලන සමයේ රුපියල් කෝටි තුනහමාරක්‌ වැය කරමින් ඉදිකරන ලද දමන ප්‍රාදේශීය සභාවට අයත් හිඟුරාණ සතිපොළ ගොඩනැඟිල්ල 27 වැනිදාප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ  සහ ඔහුගේ බිරිඳ වන ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ  විසින් විවෘත කිරීමෙන් පසු නැගෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ් ද නැවත විවෘත කිරීම නිසා උත්සවය සංවිධානය කළ සංවිධායකවරුන්ට මහත් ගැටලුවකට මුහුණ පෑමට සිදුවිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.