කොළඹ ගංවතුරෙන් යටවිය. අරණායක නාය ගියේය. කොස්ගම සාලාව හමුදා
කඳවුර පුපුරා ගියේය. මේ හැම තැනකදීම රටේ ජනතාව අසරණ වූහ. කවදත්
සිදුවූ පරිදි ඒ ඒ ප්‍රදේශවල ජීවත් වූ ජනතාවට සිදුවූයේ
අගුපිල්වල ලැග තමන්ට දෙනවා යෑයි කියන ආධාර දෙනතුරු ඇඟිලි
ගනින්නටය. මේ එකදු ආපදාවක් හෝ සිදුවූයේ ජනතාවගේ වරදින් නොවේ.
ආගිය, තිබෙන කොයි ආණ්ඩුවකින් හෝ ආපදාවන් වළක්වාගන්නට නියමිත
පිළියම් යොදා නොතිබීමය. ඒසේත් නැතිනම් ඊට කල් ගතවීමය. 2004
ඇතිවූ සුනාමිය මෙන් අනපේක්ෂිත ආපදා අවස්ථාවන් හැර මේ සිදුවූ
බොහෝ ආපදා "පෙර අත්දැකීම්" සහිත ඒවාය. ආපදා අවස්ථාවන්හි බත්
පැකට් බෙදන්නට ඉක්මන් වන කිසිවෙකුත්, ඊටපසු කරදරයට පත්වූ
කිසිවෙක් ගැන සොයා බලන්නේ නැත. වැසි ජලය ගංවතුරක් බවට පත්වී
යටකර දැමූ කොළඹ උතුරු ප්‍රදේශයේ ජනතාවට අද අත්විඳින්නට සිදුව
ඇත්තේ මෙන්න මේ අත්දැකීමය.
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

Sunday, August 28, 2016
ටයි පටි වලින් බෙල්ල හිර කර ගත් බත් කන හරක්....!!!
Posted by
lankanews
at
August 28, 2016
0
comments
Links to this post
Labels: lankanewas, mayithi, ranil, srilanka political corruptions, srilanka politician, unp corruptions, yahapaalanaya
හැම අපතයාටම පාඩමක්....!!!
ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට නියමිතව තිබූ එම ස්ථානයේ විද්‍යාලයක් ඇරඹීමට විරුද්ධව ඔවුහු එසේ අප්‍රසාදය පළ කළහ. ඇමැතිවරයා උත්සව සභාව අමතන විට පොලිස් බාධක බිඳගෙන පැමිණි පිරිසක් විරෝධය පළ කළහ.
Posted by
lankanews
at
August 28, 2016
0
comments
Links to this post
Labels: John Amaratunge, lankanews, unp corruptions, unp politicians, yahapalanaya
එකම සතිපොළ දෙපාරක් විවෘත කරලා... ලජ්ජා නැද්ද...!!!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පාලන සමයේ රුපියල්
කෝටි තුනහමාරක් වැය කරමින් ඉදිකරන ලද දමන ප්‍රාදේශීය
සභාවට අයත් හිඟුරාණ සතිපොළ ගොඩනැඟිල්ල 27 වැනිදාප්රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ සහ ඔහුගේ බිරිඳ
වන ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ විසින්
විවෘත කිරීමෙන් පසු නැගෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ් ද නැවත විවෘත කිරීම නිසා උත්සවය සංවිධානය කළ
සංවිධායකවරුන්ට මහත් ගැටලුවකට මුහුණ පෑමට සිදුවිය.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
