ඩීසල් නිෂ්පාදන බද්ද බද්ද රුපියල් 10කින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. අගෝස්තු 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද ඉහළ දමා ඇති බව සඳහන්ය.ඒ අනුව මෙතෙක් අයකළ රුපියල් 03ක ඩීසල් නිෂ්පාදන බද්ද රුපියල් 13ක් දක්වා ඉහළ යනු ඇත. මුදල් අමාත්‍යාංශය පවසන්නේ මෙම නිෂ්පාදන බද්ද ඉහළ නැංවුවද ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයාගේ මෙම අත්තනෝමතික තීරණය සම්බන්ධයෙන් තමා විරෝධය පළ කරන බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම විරක්කොඩි පවසනවා. ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් තමා දැනුවත් කර නොතිබූ බවයි.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, August 26, 2016
මහ හොරාගේ බදු ගැහිල්ල දිගින් දිගටම.....!!!
ඩීසල් නිෂ්පාදන බද්ද බද්ද රුපියල් 10කින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. අගෝස්තු 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද ඉහළ දමා ඇති බව සඳහන්ය.ඒ අනුව මෙතෙක් අයකළ රුපියල් 03ක ඩීසල් නිෂ්පාදන බද්ද රුපියල් 13ක් දක්වා ඉහළ යනු ඇත. මුදල් අමාත්‍යාංශය පවසන්නේ මෙම නිෂ්පාදන බද්ද ඉහළ නැංවුවද ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයාගේ මෙම අත්තනෝමතික තීරණය සම්බන්ධයෙන් තමා විරෝධය පළ කරන බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම විරක්කොඩි පවසනවා. ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් තමා දැනුවත් කර නොතිබූ බවයි.
වසර 26කට පසු වවුනියා හමුදා කඳවුර ගලවා ඉවත් කරයි
Posted by
lankanews
at
August 26, 2016
0
comments
Links to this post
Labels: army base removed, jafna army, lankanews, LTTE agenda, srilanka forces, unp corruptions, yahapalanaya
හොරෙකුගේ ගෝරනාඩුව....!!!
සොරකම් කොට අසුවි රිමාන්ඩ් කොට දින කිහිපයකට පසුව දේශපාලන අපතයනට පමණක් ඇප ලැබෙන බව කවුරුත් දන්නා කරුණක්.ඵසේ ඇප ලැබුණු මුන් ඵළියට ඵන්නේ දෑත් ඔසවා වටේ සිටින අයට ආචාර කරමින් රටට , ජනතාවට සේවයක් කොට සිරබත් කෑ මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨ යන් සේය.
එසේ පැමිණ දින තුන හතරකින් මුන් මහා ජාතික වීරයෝය. මේ ඵවැනි පඹ ටෝක් ඵකකි...
Posted by
lankanews
at
August 26, 2016
0
comments
Links to this post
Labels: lankanews, mahinda family, namal baby, namal corruptions, namal girl friend, namal hora, namal murders, namal rajapakshe
කරුපයියා හීන් සීරුවට කොළේ වසා යළි බැඳුම්කර විකුණයි....!!!
ටී.ඵන්.ඒ අපතයාගේ උදව්ව මත කොටියා පනී...!!!
මෙම එල්.ටී. ටී. ඊ සැකකරුගේ සුවදුක් විමසීම සදහා ඉකුත්දා දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකුද වැලිකඩ බන්ධනාගාරයට පැමිණ තිබුණා.
එහිදී ඔහු මන්තී‍්‍රවරුන්ට පවසා ඇත්තේ තමන්ට බන්ධනාගාර රෝහලෙන් එන්නතක් ශරීරගත කිරීමෙන් පසුව දැඩි අපහසු තත්ත්වයකින් පෙළෙන බවයි.
Posted by
lankanews
at
August 26, 2016
0
comments
Links to this post
Labels: escape to prison, Former LTTE arms procurer, lankanews, LTTE agenda, tiger escape, TNA politicians, yahapalanaya
ගොනාගේ ඥාතියෙක් යකා නටයි...!!!
හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දිනේෂ් ඩි. දොඩංගොඩට පෙරේදා (24) දින දරුණු ලෙස පරදී තිබේ. එසේ පහර දී ඇත්තේ ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි ඉසිර අසේල දිසානායක නැමැත්තෙකු බවට වාර්තා වෙන අතර ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී රෝසි සේනානායක ගේ ළඟම ඥාතියෙකු බව පැවසේ. නැතිනම් ඔහු රෝසි සේනානායකගේ සොයුරියගේ හිටපු සැමියා වන දයාන් දිසානායකගේ ඥාතියකු බව වාර්තා වේ.මොහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේද සේවය කර ඇති අතර දැනට ඔහු කටාර් ගුවන් සේවයේ සේවය කරන බව පැවසේ. සැකකරු 2013 වසරේදී මිස්ට ශ්‍රී ලංකා හි තරඟකරුවකු ලෙස සහභාගිවී ඇති බවද වාර්තා වේ.
Posted by
lankanews
at
August 26, 2016
0
comments
Links to this post
Labels: dinesh dodangoda, isira asela disanayake, lankanews, rosi, rosi senanayaka, rosie, rosie senanayake, unp corruptions, unp srilanka, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
