ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 26, 2016

මහ හොරාගේ බදු ගැහිල්ල දිගින් දිගටම.....!!!

ලංකානිව්ස් පාඨක සැමගේ අති මහත්වූ තේරීමෙන් පළමු තැන ලබා සිටින ජනතා වීර හොර සම්මාන ලාභී  රවින්ද්‍රන් සන්දරේෂ් කරුපයියා නොහොත් රවී කරුනානයක මුළු රටේම බහුතර ජනතාවගේ විරෝධතාවන් නොසළකමින් දිනෙන් දින ඵක දිගටම බදු ගසමින් ජනතාව පීඩාවට ලක් කිරීම අරඹා තිබේ.
ඩීසල් නිෂ්පාදන බද්ද බද්ද රුපියල් 10කින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. අගෝස්තු 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද ඉහළ දමා ඇති බව සඳහන්ය.ඒ අනුව මෙතෙක් අයකළ රුපියල් 03ක ඩීසල් නිෂ්පාදන බද්ද රුපියල් 13ක් දක්වා ඉහළ යනු ඇත. මුදල් අමාත්‍යාංශය පවසන්නේ මෙම නිෂ්පාදන බද්ද ඉහළ නැංවුවද ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයාගේ මෙම අත්තනෝමතික තීරණය සම්බන්ධයෙන් තමා විරෝධය පළ කරන බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම විරක්කොඩි පවසනවා. ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් තමා දැනුවත් කර නොතිබූ බවයි.
ඩීසල් නිෂ්පාදන බද්ද බද්ද රුපියල් 10කින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. අගෝස්තු 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද ඉහළ දමා ඇති බව සඳහන්ය.

වසර 26කට පසු වවුනියා හමුදා කඳවුර ගලවා ඉවත් කරයි

වසර 26 ක් පුරා වව්නියාව නගරයට ආරක්‍ෂාව සැපයූ වව්නියාව නගර ආරක්‍ෂක කඳවුර යුද හමුදාව විසින් ඉවත් කර ගනු ලැබ තිබෙනවා. මෙතෙක් මෙම හමුදා කඳවුර පවත්වාගෙන යනු ලැබුවේ සංස්කෘතික මධ්‍යස්ථානයක් තුළයි.එහෙත් එය පොදු කටයුතු සඳහා අවශ්‍ය බවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කළ ඉල්ලීමට අනුව යුද හමුදාව මෙම පියවර ගෙන තිබුණා.

හොරෙකුගේ ගෝරනාඩුව....!!!

සොරකම් කොට අසුවි රිමාන්ඩ් කොට දින කිහිපයකට පසුව දේශපාලන අපතයනට පමණක් ඇප ලැබෙන බව කවුරුත් දන්නා කරුණක්.ඵසේ ඇප ලැබුණු මුන් ඵළියට ඵන්නේ දෑත් ඔසවා වටේ සිටින අයට ආචාර කරමින් රටට , ජනතාවට සේවයක් කොට සිරබත් කෑ මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨ යන් සේය.
එසේ පැමිණ දින තුන හතරකින් මුන් මහා ජාතික වීරයෝය. මේ ඵවැනි පඹ ටෝක් ඵකකි...

කරුපයියා හීන් සීරුවට කොළේ වසා යළි බැඳුම්කර විකුණයි....!!!

මිලියන 49,000 ක බැඳුම්කර විකුණයි... ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 49,472 ක බැඳුම්කර අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ටී.ඵන්.ඒ අපතයාගේ උදව්ව මත කොටියා පනී...!!!

ද්‍රවිඩ අමාත්‍යවරයෙකුගේ නිර්දේශ මත වැලිකඩ බන්ධනාගාරයේ සිට යාපනය බන්ධනාගාරයට වෙත මාරු කර යැවූ එල්.ටී. ටී. ඊ සැකකරුවෙකු පලාගොස් තිබෙනවා. ඒ, ඔහු දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ යාපනය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි.
මෙම එල්.ටී. ටී. ඊ සැකකරුගේ සුවදුක් විමසීම සදහා ඉකුත්දා දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකුද වැලිකඩ බන්ධනාගාරයට පැමිණ තිබුණා.
එහිදී ඔහු මන්තී‍්‍රවරුන්ට පවසා ඇත්තේ තමන්ට බන්ධනාගාර රෝහලෙන් එන්නතක් ශරීරගත කිරීමෙන් පසුව දැඩි අපහසු තත්ත්වයකින් පෙළෙන බවයි.

ගොනාගේ ඥාතියෙක් යකා නටයි...!!!

 රෝසි සේනානායකගේ මැරයෙක් මන්ත්‍රීට  පහර දෙයි - පොලිසිය රෝසිට පක්ෂ වෙයි
හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දිනේෂ් ඩි. දොඩංගොඩට පෙරේදා (24) දින දරුණු ලෙස පරදී තිබේ. එසේ පහර දී ඇත්තේ ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි ඉසිර අසේල දිසානායක නැමැත්තෙකු බවට වාර්තා වෙන අතර ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායක ගේ ළඟම ඥාතියෙකු බව පැවසේ. නැතිනම් ඔහු රෝසි සේනානායකගේ සොයුරියගේ හිටපු සැමියා වන දයාන් දිසානායකගේ ඥාතියකු බව වාර්තා වේ.මොහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේද සේවය කර ඇති අතර දැනට ඔහු කටාර් ගුවන් සේවයේ සේවය කරන බව පැවසේ. සැකකරු 2013 වසරේදී මිස්ට ශ්‍රී ලංකා හි තරඟකරුවකු ලෙස සහභාගිවී ඇති බවද වාර්තා වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.