ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 25, 2016

කපුටෙක් බුරයි ....!!!

වරාය මුන්ගේ බූදලේ කරගෙන..??? අපතයෙකුගේ කැණහිළ් නාදය...
“මෛතී‍්‍ර නෙවෙයි මොකා ගාව වැඩකලත්, මට කමක් නෑ. මටයි, මල්ලිටයි, විරුද්ධ වුනොත් ආයේ වරායේ බත් කන්න දෙන්නෙ නෑ ” යැයි වරාය සභාපති ධම්මික රණතුංග  වරාය සේවකයෙකුට තර්ජනය කර තිබේ.
 (22) උදෑසන වරායේ හර්තාල් පාලම අසල පිහිටි රිපීටි ෂොප් නැමැති අංශයට සභාපතිවරයා පැමිණෙන විට වරාය ඇමතිට හා සභාපතිවරයාට එරෙහිව පසුගිය කාලයේ උද්ඝෝෂණ මෙහෙයවමින් ගොඩනැගිල්ලක වහලයට නැගුන පිලිය්නදල නැමැති වෘත්තීය සමිති නියෝජිතයෙකු එහි සිටිනු දුටු සභාපතිවරයා ඔහුට අමු තිත්ත කුණුහරපෙන්' ( මේ සක්කිළියන්ගේ භාෂාව ) බැන වැදී ඇත. අදාල සේවකයාට දුරකථන ඇමතුම් ලබා ගැනීමට ඉඩ දුන්නේ කවුදැයි සභාපතිවරයා එම අවස්ථාවේ එහි සේවයේ නියුතුව සිටි වරාය සේවකයාටද කුණුහරපයෙන් බැණ වැදී ඇත. එවිට අදාල සේවකයා පවසා ඇත්තේ තමන් පසුගිය කාලයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ සේවය කල අයෙකු බවයි.

මොණරු හෙළුවෙන්...!!!

අපතයෝ ඇණ කොටාගනී...!!! ජන මාධ්‍ය අමාත්‍යාංශයේ සැබෑ නිරුවත....!!!
 නිල් කොළ කබ්බන්ගේ පාරාදීසය ගිණිගනී....!!!!
ජනමාධ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ගැටුම මේ වන විට උග්‍ර අර්බුධයක් දක්වා වර්ධනය වී තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක හා ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් එක් කණ්ඩායමකටත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන හා රජයේ ප්‍රවාත්තී අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය වෙනම කණ්ඩායමක් ලෙසත් දෙකට බෙදී අමාත්‍යංශය තුළ බල අරගලයක නිරතව සිටී.
තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේදී එහි බලය ඇත්තේ අමාත්‍යංශට වුවත් ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව බලයෙන් ඊට මැදිහත් වී ක්‍රියාත්මක වීමත් සමගම අමාත්‍යවරයා මැදිහත්ව යළිත් එම කටයුත්ත අමාත්‍යංශය වෙත පවරා ගැනීමට කටයුතු කර ඇත. එම පනත ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කරවීම පසුපස සිටින නියෝජ්‍ය අමාත්‍ය පරණවිතාන ඔහුගේ නියෝජිතයෙකු වන රංග කලංසූරිය හරහා ක්‍රියාත්මක කරවා ගැනීමට කටයුතු කිරීම අමාත්‍යංශයේ අවධානයට ලක් වී ඇත.

ව්‍යාපාරිකයා ඝාතනයේ සැක පස් දෙනකුගේ විදෙස් ගමන් තහනම්


බම්බලපිටිය මොහොමඩ් ශකිබ් සුලෙයිමාන්ගේ (29) ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යවන පස් දෙනකු රටින් පිටවීම වැළැක්වීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මින් මද වේලාවකට පෙර ආගමන විගමන පාලකට හා පොලිස් බුද්ධි අංශ අධ්‍යක්ෂකට නියෝග කළේය.

නැට්ට ගැලවේ ඇත්ත හෙළිවේ....!!!

 සත්ගුණවත්  ලෙසින් පෙනී සිටින සිරාත් පගා කාක්කෙක්....!!!
අද දේශපාලනය යනු  තනිකරම ජනතාව ඇන්දීමකී. හොඳටම ඇන්දීමට දන්න ඵකා වැඩි ඡන්ද ගණනකින් තේරී පත්වෙයි.රතු,කොළ ,නිල් ,කහ  යන මොන පැහැයෙන් ආවද .හිවළුන් හිවල්ලුමය..පවුලෙන් පවුලටද මේ දේශපාලනය හුරු කරවති.ඒ වැඩිදුර අධ්‍යාපනයක් නැති හෝ ඉගෙනීමට බැරි වුන්ද රැකියාව ලෙසින් කරනුයේ දේශපාලණයයි.
මේ කපටි කප්පිත්තන් බලයට ඵන්නේ අහිංසක ජනතාව මහ දවල් රවටමිනී.
සිරාද සීරියස් හිවලෙකී. ආ විගස ඌගේ මල්ලී ටෙලිකොම් ඵකේ සභාපති කළේය.
ඌගේ දුවට අයත් දැන්වීම් ආයතනයට  රජයේ දැන්වීම් කෝටි මිලියන් ගණනින් ලබාදේ...ඌගේ පුතාද පොරක්වී ඇත.මැණික් ගඟ සහ රත්නපුර මැණික් ඉල්ලම් අනවසරයෙන් යන්ත්‍ර යොදා සූරා කමින් සිටී...සිරා තිරුපති යයි ඵසේ ගොස් රත්තරන් සළු පුද දෙයි..( ජනතා මුදලින් ) ඌගේ මල්ලී දුප්පත් ගොවියන්ගේ සහල් අඩුමිළට ගෙන කෝටි ගණනින් ගසාකයි...
මේ සිදුවන, සිදුවෙමින් ඇති දෙයම මහින්දද කළේය.ඌගේ පුතෙකු වන හොර නාමල්ගේ සැබෑ තතු හෙළි වෙමින් පවතී .බැසිල්  නම් සාටක සුණඛ තෙමේ හරිහම්බ කරගත් මුදල් සහ දේපළ වලින් සොච්චමක් මේ වන විට සොයා ගෙන ඇත...කරුණු මෙසේ අඩුවැඩියක් නොවී සිදුවෙද්දී සෙසු පක්‍ෂවල අපතයන්ගේ තත්වයද මෙසේමය...ජනාධිපති මෛත‍්‍රීට එරෙහි අල්ලස් චෝදනා ගැන ඔස්ටේ‍්‍රලියා නිල ගුවන් විදුලිය (ABC) විශේෂ වාර්තාවක් විකාශය කරයි..

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.