ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 23, 2016

කොටි 14 ක්‌ විස එන්නත් පරීක්‍ෂාවට....!!!

විස එන්නතක්‌ ශරීරගත කර ඇති බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා හිටපු කොටි ක්‍රියාකාරීන් 14 දෙනකු උතුරු මහ ඇමැති කාර්යාලයේ ලියාපදිංචි වී ඇත.

හොරා නැවත නිදහස්...!!!

සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අයුතු ලෙස භාවිත කරමින් රුපියල් මිලියන 45 ක මුදලක්‌ උපයා

ගැනීම හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි එන්. ආර්. කන්සල්ටන්සි සර්විස්‌ (පුද්) සමාගමේ හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ හා එම සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන සුදර්ශන බණ්‌ඩාර ගනේගොඩ හා නිත්‍යා සේනානි සමරනායක යන තිදෙනා රුපියල් ලක්‍ෂ අටසිය එක (801) බැගින් වූ ඇපයකට යටත් කොට දැඩි කොන්දේසි සහිතව මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌  (22දා) නියෝග කළේය.

සැකකරුවන්ට එරෙහි පැමිණිලි දෙකට අදාළව රුපියල් ලක්‍ෂ සියය (100) බැගින් වූ පෞද්ගලික ඇපකරුවන් සිව් දෙනකු ඉදිරිපත් කරන ලෙසත් පැමිණිලි දෙකටම අදාළව මුදලින් රුපියල් ලක්‍ෂයක ඇපයක්‌ තබන ලෙසත් නියම කළ මහෙස්‌ත්‍රාත්වරයා ඇප තැබීමෙන් පසු සෑම මසකම පළමු හා අවසන් ඉරු දිනවල පෙරවරු 9 ත් මධ්‍යහ්න 12 ත් අතර කාලයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ ස්‌ථානාධිපතිවරයා හමුවේ පෙනී සිට වාර්තා කරන ලෙසට දැඩි ඇප කොන්දේසි පනවනු ලැබුවේය.

තොන්ඩමන් පොලීසියට කඩා පැන තර්ජණය කරයි – පොලීසිය සමාව අයදී

අපේ හාමුදුරුවන් සිරබත් කරවනවිට නිහඬව සිටි නිර්ලජ්ජිත සිංහල හිපාටුවන්ගේ ඇස් ඇරවමින් දෙමළ කුරුක්කලයන් වෙනුවෙන් කථාකරන දෙමළ දේශපාළුවා ....!!!හැටන් කොටගල නගරයේ ප්‍රධාන හින්දු කෝවිලක ප්‍රධාන පුජකවරයෙකුට එරෙහිව දිඹුල පොලිසිය වෙත ලැබි තිබු පැමිණිල්ලක් විභාග කිරිමට පැමිණෙන ලෙස දිඹුල පොලිසිය මගින් එම පුජකවරයාට අවස්ථා දෙකකදි දැනුමි දිම සමිබන්ධයෙන් උරණ වු ලංකා කමිකරු කොංග්‍රසයේ මහා ලේකමි හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගමි තොන්ඩමන්  එම පක්ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හා ආධාරකරුවන් කිහිපදෙනෙකු සමග  (20.) පස්වරුවේ දිඹුල පොලිසියට ගොස් එහි නිළධාරින්ට දොෂාරෝපනය කර තිඛෙනවා.

රටම සූරා කන ජනපති වර ලත් වැලිගොව්වෝ සෙට් ඵක...!!!

ජනපති මෛති‍්‍රගේ ගෝලයින්ගේ මනම්පිට්ය මහවැලි ගගේ වැළිකෙළිය..!!!

 .පොළොන්නරුවේ අහස උඩින් ජනාධිපතිවරයාගේ සහෝදරයින්ට නොදන්වා කුරුල්ලෙකුටවත් ඉගිලිය නොහැක.ඒ ආකාරයට ජනාධිපතිවරයාගේ සම්පතම ගෝලයින්ට හොරා ද එසේ කුරුල්ලෙකුටවත් පියාඹිය නොහැක.කෙසේවෙතත් මේ හෙළිකිරිමට සුදානම් වන්නේ ජනාධිපති සහෝදරවරුන්ගේ ජාවාරමි සමිබන්ධයෙන් නොෙවි. ජනාධිපතිවරයාගේ සම්පතම ගෝලයින්ගේ ජාවාරමි වලින් එකකි...

පසුගිය ආණ්ඩුව කාලයේ ජාවාරමි කරුවන්ගේ තෝතැන්නක් වී තිබුනේ හම්බන්තොටය. අදවනවිට එම ත්තවය පොළොන්නරුවට අත්වී තිබේ...

යහපාලු පුබ්බඩයන්ගේ කොළේ වසා ගහන සංහිඳියා තුරුම්පු...!!!

 ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ දේශපාලන සහ හමුදාමය ප්‍රතිසංස්‌කරණ සඳහා ඇමෙරිකාව සක්‍රියව මැදිහත්විය යුතු බවට ඇමෙරිකානු ආරක්‍ෂක උපදේශකයකු වන ඇඩ්මිරල් ඩෙනිස්‌ බිලේයාර් පවසන්නේ මහින්ද රාජපක්‍ෂගේ පරාජයෙන් පසුවය. මහින්ද රාජපක්‍ෂ පරාජය කළ මැතිවරණය සමස්‌ථ ලෝකයටම වැදගත් බව පවසමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ ගමනාගමන මර්මස්‌ථානයක්‌ බවය. එම මර්මස්‌ථානයට චීනය පය තබාගැනීම ඔවුන් කිසිසේත්ම ඉවසන්නේ නැත. මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරායේ ණය හිලව්වට චීන සමාගම්වලට ඒවායේ ප්‍රාග්ධන අයිතිය ලබාදීම සඳහා ශ්‍රී ලංකා ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කළ යෝජනාව චීන රජය විසින් පළමු වටයේදී ප්‍රතික්‌ෂේප කොට ඇත. එය එක්‌තරා ආකාරයක තාවකාලික මවා පෑමක්‌ ලෙසද විග්‍රහ කෙරේ.
 අමෙරිකානු නාවික හමුදාව යටතේ පාලනය වන දිගුදුර විශේෂ මෙහෙයුම් සඳහා යොදාගන්නා සුපිරි මැරීන් භටයින් රැගත් ''නිව් ඕර්ලියන්'' යුද නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණියේය. එම අවස්‌ථාවේදී පැවැත්වූ පිළිගැනීමේ උත්සවයේදී අදහස්‌ පළකළ ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් විශේෂ ප්‍රකාශයක්‌ කළේය. ඔහු එහිදී කියා සිටියේ ශ්‍රි ලංකාවේ ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලියට ඇමෙරිකාව කොටස්‌කරුවෙකු ලෙස දායක වන බවය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.