තිරුපති කෝවිල යනු ඉන්දියාවේ ප්‍රධාන කෝවිලය. අපේ රටේ සියලුම දේශපාලන නායකයන් නිතර යන එන කෝවිලකි. එමෙන්ම අපේ රටේ දේශපාලන නායකයන් තවමත් ඉන්දියාවේ අතකොලුය. එහෙයින් ජාතික උරුමයන් කම්බස් කර හෝ ඉන්දියාවේ හොඳ හිත ආරක්ෂා කරගැනීමට මෙරට දේශපාලන නායකයන් පසුබට නොවන බවද සැබෑය.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Sunday, August 21, 2016
ඔසු උයන වනසා හදන තිරුපති නැගිටියි....!!!
Posted by
lankanews
at
August 21, 2016
0
comments
Links to this post
Labels: katharagama, lanlanews, mahinda, mayithi, srilanka political corruptions, thirupathi kovil, yahapaalanaya
මෙන්න මිනිස්සු....කොන්දක් ඇති රාජ්‍ය නායකයෙක්...!!!
පිලිපීනයට එවන්නේ කවුදැයි මා බලා සිටිනවා. ඔවුන් ආවොත් මම ඔවුන්ගේ හිසට පහර දෙනවා යෑයි පිලිපීන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Posted by
lankanews
at
August 21, 2016
0
comments
Links to this post
Labels: kudu duminda, lankanews, lansa, ltte, mayithi, muslim killer, muslim mafia, Philippine, ranil, ravi karunanayagam, Rodrigo, USA, yahapaalanaya
උඩින් වසාගෙන යටින් සිනාසුනු පට්ට මුස්ලිම් කුමරියක් එකවර 7ක් සමඟ මාට්ටු ... ලැජ්ජයි නේ....!!!
අතුරුදහන් වූවන්ගේ පනත සම්මත වූ සතුටට බාල් නැටු කළු සුද්දෝ..!!!
ජිනීවා මානව හිමිකම් කාර්යාලයට සම්බන්ධ පිරිසක් මෙම සාදයට සහභාගී වී ඇත.
Posted by
lankanews
at
August 21, 2016
0
comments
Links to this post
Labels: lankanews, ltte, srilanka politic, srilanka political corruptions, yahapaalanaya
දඩයම වැරදුණු බංකොලොත් ටෙන්ඩර් කල්ලිය....!!!
Posted by
lankanews
at
August 21, 2016
0
comments
Links to this post
Labels: lankanews, srilanka political corruptions, yahapaalanaya, කාර්මික තාක්ෂණ ආයතනය
දෙවුර වසාගත් දෙමළ යකින්ණි මායම් වී ජාතිවාදය අවුස්සයි....යහපාලුවන්ගේ පොන්න සංහිදියාව...!!!
මිනිසුනේ වටහා ගන්න. ඉන් එහා කියන්නට දෙයක් දැන් තවත් නම් අපට
ඉතිරිව නැත.
ඉතිහාසයේ කාවන්තිස්ස රජතුමන් රුහුණු රට රජවී සිටියදී පැවති "වැටකොලු පතෝල න්‍යායේ" රාජ්‍ය පාලනය හමුවේ ඔහුගේ පුත් දුටුගැමුණු කුමරුන්ට මතුවූ එක් බරපතළ ගැටලුවක් තිබිණි. එහෙයින් හේ තම මව වූ විහාරමහා දේවියටද නොකියාම රහසේ සිය කුටියට වැදී වකුටුව නිදන්නට විය.
මේ ඉතිහාස කතාවට අනුව එදා දුටුගැමුණු කුමරුන්ට එසේ වකුටුව නිදන්නට මතුවූ ගැටලුව වූයේ කුමක්ද? පසෙකින් වූයේ ගොළු මුහුදය. අනෙක් පැත්තෙන් එළාරගේ දෙමළ ආක්‍රමණය විය. එහෙත් මේ දෙමළ ආක්‍රමණය හමුවේ සිය පියාණන් රට වෙනුවෙන් පෙනී නොසිට නෝන්ජලයකු සේ හැසිරීම දුටුගැමුණුගේ ඒ නින්දට හේතු විය.
ඒ ඉතිහාසය හරියටම බැලුවොත් මේ වර්තමානය වගේමය. එහෙත් අද, එදා වගේම වුවද මෙදා දුටුගැමුණු සේ වකුටුව නිදන්නට අපට හැකියාවක් තිබේද? දුටුගැමුණුට තිබුණේ ප්‍රශ්න දෙකකි. එහෙත් අපට අද එසේ නොවන්නේය.
Posted by
lankanews
at
August 21, 2016
0
comments
Links to this post
Labels: accept gay rights in srilanka, against srilanka, lankanews, LTTE in Sri Lanka, mayithi, ranil, srilanka army, srilanka political corruptions, vijayakala maheshwaran, yahapaalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
