ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 21, 2016

ඔසු උයන වනසා හදන තිරුපති නැගිටියි....!!!

තිරුපති කෝවිල යනු ඉන්දියාවේ ප්‍රධාන කෝවිලය. අපේ රටේ සියලුම දේශපාලන නායකයන් නිතර යන එන කෝවිලකි. එමෙන්ම අපේ රටේ දේශපාලන නායකයන් තවමත් ඉන්දියාවේ අතකොලුය. එහෙයින් ජාතික උරුමයන් කම්බස්‌ කර හෝ ඉන්දියාවේ හොඳ හිත ආරක්‍ෂා කරගැනීමට මෙරට දේශපාලන නායකයන් පසුබට නොවන බවද සැබෑය.

ඇස ගැටෙන මානයම කාන්තාරයකි. ගිනි තබා ඇති මහ දැව කඳන් අමු සොහොන් ඇවිලෙන්නා සේ තැන, තැන පිච්චෙන්නේය. යකඩ දත් මගින් පහුරු ගා ඇති බිම දකින විට සොහොන් බිමක මූසල පාළුව විනා දැනෙන වෙනත් හැඟීමක්‌ නොවේ. මේ මහා විනාශය ඉදිරියේ අපගේ සිත හඬා වැටෙන්නේ මේ වනසා දමා ඇත්තේ කතරගමට පමණක්‌ නොව මුළු ලෝකයටම වටිනා ඖෂධ වනයක්‌ වීම නිසාය. එහෙත් මේ නින්දිත අපරාධය හමුවේ නීතියේ දෙවඟන නිරුත්තරය. එහෙයින් පොළෝ මහී කාන්තාව පවා නූහුලන මේ මහා වන විනාශය දැන් අපට හෙළි කරන්නට සිදුව ඇත්තේ දෙබිඩි නීතියක්‌ සහිත රටක සිටය. කතාව පෙළගැසෙන්නේ මෙසේය.

මෙන්න මිනිස්සු....කොන්දක් ඇති රාජ්‍ය නායකයෙක්...!!!

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පිලිපීනයට මානව හිමිකම් නිරීක්‌ෂකයන් එවීමට ක්‍රියා කළහොත් තමා ඔවුන්ගේ ඔලුපළන බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ප්‍රකාශ කර ඇත.
පිලිපීනයට එවන්නේ කවුදැයි මා බලා සිටිනවා. ඔවුන් ආවොත් මම ඔවුන්ගේ හිසට පහර දෙනවා යෑයි පිලිපීන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

උඩින් වසාගෙන යටින් සිනාසුනු පට්ට මුස්ලිම් කුමරියක් එකවර 7ක් සමඟ මාට්ටු ... ලැජ්ජයි නේ....!!!

මේ කාන්තාව පිරිමින් කිහිපයක් සමඟ ලිංගිකව හසුරුණද එය අපට ප්‍රශ්නයක් නොවේ. නමුත් මොවුන් ලෝකයට පෙන්වන්නේ කොතරම් සුන්දර වෙස් මුහුණක්ද? ශ්‍රී ලංකාවද කාන්තාරයක් කර මුස්ලිම් ප්‍රජාව ව්‍යාප්ත කිරීමට දත කන මුස්ලිම් කුමරියකගේ සැබෑ ස්වරූපය මෙයින් පිළිබිඹු වෙයි.මහා වන සංහාරයක් සිදුකර විල්පත්තු මහවනය විනාශ කර රිෂාඩ් බදුර්දීන් ඉදිකරමින් පවතින "මුස්ලිම් සිටි"  නම් මුස්ලිම් කලාපයට   මුදල් ලබාදුන්, කටාර් රාජ්‍යයේ හිටපු අගමැති හමාඩ් බින් ජසීම් බින් ජබෝර් අල් තානිගේ දියණිය වන සල්වා  (Sheikha Salwa) රජ කුමරිය ලන්ඩනයේ ඇයට අයත් නිවසක් තුලදී පිරිමින් 7 දෙනෙකු සමග සංසර්ගයේ යෙදී සිටියදී බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතුරුදහන් වූවන්ගේ පනත සම්මත වූ සතුටට බාල් නැටු කළු සුද්දෝ..!!!

අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සඳහා වූ පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ දිනයේ එම ප‍්‍රිතිය සමරමින් කොළඹ පිහිටි විදේශ තානාපති කාර්යාලයක රැය පහන් වන තුරු බාල් නැටුම් සහිත සාදයක් පවත්වා තිබේ.
ජිනීවා මානව හිමිකම් කාර්යාලයට සම්බන්ධ පිරිසක් මෙම සාදයට සහභාගී  වී ඇත.

දඩයම වැරදුණු බංකොලොත් ටෙන්ඩර් කල්ලිය....!!!

පසුගිය කාලයේ කාර්මික තාක්‍ෂණ ආයතනයේ කීර්ති නාමයට පහරදී තමන් ඉදිරිපත් කරන බාල භාණ්‌ඩ රාජ්‍ය ආයතනවලට සපයමින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකුම බා ගැනීමට සංවිධානාත්මක පිරිසක්‌ සැලසුම් කළහ.මෙරට රාජ්‍ය ආයතන සඳහා භාණ්‌ඩ හා සේවා ලබා ගැනීමේදී දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වන පිළිගත් ක්‍රමවේදය වන්නේ ආදාළ සැපයුම්කරුවන්ගෙන් විවෘත ටෙන්ඩර් කැඳවීමය.එහිදී සැපයුම්කරුවන් ඉදිරිපත් කරන භාණ්‌ඩවල ප්‍රමිතිය පරීක්‍ෂා කර බැලීමද අතීතයේ සිට මේ දක්‌වාමත් සිදු වන ක්‍රියාවලියකි. රාජ්‍ය ආයතන සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ගුණාත්මකභාවයෙන් යුතු උසස්‌ තත්ත්වයේ භාණ්‌ඩ ලබා ගැනීම එකී ප්‍රමිති පරීක්‍ෂාවේ අරමුණ විය.සැපයුම්කරුවන්ගේ උපක්‍රමවලට හසු නොවී නිසි ප්‍රමිතියෙන් යුතු භාණ්‌ඩ ලබාගැනීමට එමගින් අවස්‌ථාව ලැබිණ.

දෙවුර වසාගත් දෙමළ යකින්ණි මායම් වී ජාතිවාදය අවුස්සයි....යහපාලුවන්ගේ පොන්න සංහිදියාව...!!!

 මිනිසුනේ වටහා ගන්න. ඉන් එහා කියන්නට දෙයක්‌ දැන් තවත් නම් අපට ඉතිරිව නැත.


ඉතිහාසයේ කාවන්තිස්‌ස රජතුමන් රුහුණු රට රජවී සිටියදී පැවති "වැටකොලු පතෝල න්‍යායේ" රාජ්‍ය පාලනය හමුවේ ඔහුගේ පුත් දුටුගැමුණු කුමරුන්ට මතුවූ එක්‌ බරපතළ ගැටලුවක්‌ තිබිණි. එහෙයින් හේ තම මව වූ විහාරමහා දේවියටද නොකියාම රහසේ සිය කුටියට වැදී වකුටුව නිදන්නට විය.
මේ ඉතිහාස කතාවට අනුව එදා දුටුගැමුණු කුමරුන්ට එසේ වකුටුව නිදන්නට මතුවූ ගැටලුව වූයේ කුමක්‌ද? පසෙකින් වූයේ ගොළු මුහුදය. අනෙක්‌ පැත්තෙන් එළාරගේ දෙමළ ආක්‍රමණය විය. එහෙත් මේ දෙමළ ආක්‍රමණය හමුවේ සිය පියාණන් රට වෙනුවෙන් පෙනී නොසිට නෝන්ජලයකු සේ හැසිරීම දුටුගැමුණුගේ ඒ නින්දට හේතු විය.

ඒ ඉතිහාසය හරියටම බැලුවොත් මේ වර්තමානය වගේමය. එහෙත් අද, එදා වගේම වුවද මෙදා දුටුගැමුණු සේ වකුටුව නිදන්නට අපට හැකියාවක්‌ තිබේද? දුටුගැමුණුට තිබුණේ ප්‍රශ්න දෙකකි. එහෙත් අපට අද එසේ නොවන්නේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.