ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 20, 2016

64 ක්‌ ඉවරයි.ඉතුරු ටිකත් ළඟදීම ඉවරයි..පොන්න සංහිඳියාව ...!!!

නැගෙනහිර පළාතේ ස්‌ථානගත කර තිබූ හමුදා කඳවුරු හැටහතරක්‌ ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. 2016 ආරම්භ වන විට නැගෙනහිර පළාතේ හමුදා කඳවුරු 162 ක්‌ පිහිටුවා තිබූ අතර එම ප්‍රමාණය අගෝස්‌තු 31 වනවිට 98 දක්‌වා අඩු කිරීමට කටයුතු කර ඇත.

යුරෝපා සංචාරයේදි “මහින්ද” අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුමක්...!!! මෝංගලයාගේ සහ ඵකැස්ගේ ප්ලෑනක්...!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  ගේ ඉතාලි සංචාරය අතරතුර ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක් හරහා අත්

අඩංගුවට ගැනිම සදහා විදේශ අමාත්‍ය මෝංගල  සහ ඵකැස් දෙමළ ඩයස් පොරාව (GTA) සමග් මෙහෙයුමක් දියත් කරමින් සිටින බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ  සමාජිකයෙකු  අනාවරණය කරයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  කොරියාවේ කරන ලද සාර්ථක සංචාරය සහ වැඩිම ලාංකිකයන් පිරිසක් සිටින ඉතාලියේ ලබන මස මුල් සතියේ සංචාරයක් සදහා පිටත් වන බව දැන ගැනිමත් සමග මෙම් මෙහෙයුම දියත් කර තිබේන අතර එංගලන්තයේ වෙස්මිනිස්ට්ර් අධිකරණය හරහා ගන්නා වරෙන්තුවකට අනුව මහින්ද රාජපක්ෂ  අත් අඩංගුවට ගැනිමට කටයූතු සුදානම් කරමින් සිටින බව අපට අනාවරණය වේ.
වැඩිම සිංහල ඩයස්පොරාවක් ජිවත් වන ඉතාලියේ හිටපු ජනාධිපතිවරයා සංචාරය කිරිම දෙමළ ඩයස්පොරාවට හිතකර නොවන බව ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරෙන් සුරෙන්ද්‍රන් මිට දින 5කට පෙර සිය කමිටු සමාජිකයන් සමග පැවැති සාකච්ඡාවකදි අනාවරණය කර ඇති අතර ශ්‍රි ලංකා අණ්ඩුවේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන මහින්ද රාජපක්ෂ අත් අඩංගුවට ගැනිමට මෙහෙයුමක දියත් කරමින් සිටින බවටද තොරතුරු අනාවරණය කර තිබේ.

නාමල් හොරාගේ කථා වස්තුවේ පෙළ ගැසුම...!!!

නාමල්ගේ සමාගමේ අධ්‍යක්‍ෂවරියකට ඉන්ටර්පෝල් වරෙන්තු
තවත් අධ්‍යක්‍ෂවරියකගේ වෛද්‍ය වාර්තාවක්‌ කැඳවයි...

 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ හොරාට අයත් ගවර්ස්‌ කෝපරේටඩ් සමාගමේ අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කළ මේ වන විට විදේශගතවී ඇතැයි කියන ඉරේෂා ද සිල්වා නමැත්තිය අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌  (19 වැනිදා) ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කළේය.
පොලිස්‌ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය කළ කරුණු දැක්‌වීමක්‌ සලකා බැලූ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

කොළ නිල් රතු පාටින් ලෝකය නොදකින මිනිසා

*විරු මැති ඇමති ඉදිරියේ තම දණ නවලා
රුපියල් ඉදිරියේ කොඳුඇට යයි දිරලා
ජාතිය රකින මුර දෙවියන් වල් වැදිලා
කෙලසක රැකේවිද හෙළ රට පින්පිරිලා

*හොරු රැක ගන්න පෙරටම එන කහ සිවුරු
රට විකුණන උන්ට ආසිරි පතනා අයුරු
සෝම හිමිගේ නම් විකුණා කාපු හොරු
බෙන්ස් කාර් වැල යනවා දිටිමි සරු .....

ඉල්ලීම් කරන්නේත් තර්ජණයෙන්...!!! උන්ට ගිය රට...!!!

මෙය වෙනත් සරසවියක සිංහල සිසුන් කළා නම්.? සහිඳියාව යැයි කොටි පැටවුනටත් නෝන්ඩිවූ තවත් කථාවක්...!!!


නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ විවෘත කිරීම් කිහිපයකට සහභාගිවීම සඳහා  (19 වැනිදා) එහි පැමිණි උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ලට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉදිරිපත් කළ ගැටලු දහයකට විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වනතුරු අදාළ උත්සව සඳහා සහභාගිවීමට ඉඩ ලබා නොදීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ක්‍රියා කළහ.

ත්‍රිකුණාමලය නැගෙනහිර විශ්වවිද්‍යාල මණ්‌ඩපයේ නේවාසිකාගාරයක්‌ ඇතුළු ගොඩනැඟිලි කහිපයක්‌ විවෘත කිරීම සඳහ උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල (19 වැනිදා) පෙරවරු 9.30 ට විශ්වවිද්‍යාල පිවිසුම් දොරටුවට පැමිණෙද්දී සිසුහු එය වැළැක්‌වූහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.