ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 18, 2016

ඵකැස් චෞරියගේ නූගත් අවළෙමෙකු නැවත පත්වූ විගස වැඩ අල්ලයි....!!!

සිරිසේනගේ සංවිධායකයෝ දුෂණ මෙහෙයුම අරඹයි....ඵකැස් චෞරියගේ  නූගත් අවළෙමෙකුවූ 
චන්දන කත්‍රිආරච්චි..


කැස්බෑව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ප්‍රධාන සංවිධායක ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  අතින් පත්වීම් ලද චන්දන කත්‍රිආරච්චි යන අවලමා සිය දේශපාලන බලය යොදවමින් පළාත් පාලන නීතියට පිටුපාමින් සිය නිවසේ සංවර්ධන කටයුතු සඳහා කැස්බෑන නගරසභාව සතු යන්ත්‍රෝපකරන රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. චන්දන කත්‍රිආරච්චි අවලමා ලැබූ පත්වීමට අදාළව පැවැත්වෙන උත්සවයක් සඳහා වවන වත්ත පාරේ සිය නිවස පිහිටි ඉඩම සැකසීමට මෙසේ අංක 39-49-7027 දරන ජෙසීබී රථය සහ HT4047 දරන ටිපර් රථය රැගෙන ගොස් ඇත.

උතුරේ බුද්ධ ප්‍රතිමා ගලවනවා -ඇමරිකානු තානාපති...!!!

මෙරට දේශපාලනඥයෙක් ලෙස කටයුතු කරමින් තමන්ට රිසි සේ තැන තැන යමින් දෙමළ බෙදුම්වාදීන්ගේ මනදොල සපුරණ ලංකාවෙ ඇමරිකානු තානාපති අතුල් කේෂප් උතුරේ හමුදාව රැඳී සිටීම සහ බුද්ධ ප්‍රතිමා

ඉදිකිරීම සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කරන බව යාපනයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර තිබේ.
උතුරේ සිටින හමුදාවෙන් තර්ජන එල්ල වූවොත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට පැමිණීලි කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්න බවත් පාහර ඇමරිකානු තානාපතිවරයා පවසා තිබේ.
මේ අතර ඉරණමඩු හි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම වහාම නතර කරන ලෙස ඉල්ලමින් උතුරු පළාත් සභාව යෝජනාවක්‌ සම්මත කර ගෙන තිබේන අතර ඉරණමඩු ප්‍රදේශය ද්‍රවිඩ ජනතාවගේ පළාතක්‌ නිසා බුද්ධ ප්‍රතිමාවක්‌ ඉදිකිරීම් නතර කළ යුතු බවවට වු අදාළ යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත කර තිබේ.
අදාළ යොජනාව සම්මත කරමින් දෙමළ ජාතික මන්ත්‍රීවරුන් අවධාරණය කර ඇත්තේ යුද හමුදාව විසින් ඉදි කරන අඩි 90 ක්‌ උසැති ඉරණමඩු බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීමේ කටයුතු නතර නොකරන්නේ නම් එය කඩා බිද දැමිම සදහා කටයුතු කරන බවයි.

තිරිසනුන්ට තේරෙන මිනිස් කාලකන්ණියන්ට නොතේරෙන මනුස්සකම....!!!

මෙය අප උපුටා ගන්නා ලද්දකි.මෙය තුලින් පිළිබිඹු වන්නේ අපේ රටේ දැන් ඇති සැබෑ තත්වයයි.මිනිසුන්ගේ අමානුෂිකත්වය සහ තිරිසන්කමයි.

එක මිතුරියක් තමන්ගේ තාත්තා එක්ක වාහනේ යනවා.. ටික වෙලාවකින් එයාලට මුණ ගැහෙනවා ත්‍රීවීල් රථයක්.. වෙනසකට තිබුනේ ඒ වීල් එක පස්සෙන් එළදෙනක් හඹා යනවා.. කෑ ගගහා… පස්සෙ මෙයාලා පොලිස් හදිසි ඇමතුම් අංශයට ගත්තා..වාසනාවට එවේලේ අපේ පොලිස් මහත්තුරු හැකි ඉක්මනින් ආවා ත්‍රීවීල් එක නවත්වලා අහපුවහම කියන්නේ අහස පොලොව නුහුලන වචන ටිකක්.  අර එළදෙනගෙ පැටියා පැහැරගෙන යනවා .. මගුල් ගෙදරක මසට කපන්න..

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.