ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 17, 2016

රවි කරුණානායගම් චොප්පේ වගේ චණ්‌ඩි පාට්‌ දාලා නිකන් හිටියේ නෑ...ගම්මන්පිල කියයි...!!!


ආණ්‌ඩුවේ ජන පීඩක වැට්‌ බදු වලට එරෙහිව විරෝධතා සංවිධානය කළ ව්‍යාපාරිකයින් මර්දනය කිරීමේ ලඡ්ජා සහගත උත්සාහයක යෙදී තිබෙනවා. දැනටමත් රේගුව යොදා ගෙන ව්‍යාපාර 7ක්‌ මුද්‍ර තබා තිබෙනවා. මේ ආයතන සාතිශය බහුතරය වත්මන් ආණ්‌ඩුවට සහය දැක්‌වූ අය. ඒත් ආණ්‌ඩුවේ වැරදි පෙන්වා දීම නිසා අද ඒ අය උදහසට ලක්‌ වෙලා. මීට පෙර මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් රවි කරුණානායක ඇමැතිතුමාගෙන් අහනවා සමස්‌ත ලංකා වෙළඳ සංගමය ප්‍රකාශ කර තිබෙනවා වැට්‌ බදු පනත ගෙනාවොත් ලංකාව පුරා කඩ වසා විරෝධය පළකරන බවට ප්‍රකාශ කරලා තියෙනවා ඒ ගැන මොකද්ද අදහස කියලා. එවිට ඇමැතිතුමා කියනවා "එහෙම කළොත් නිසියාකාරව මම උත්තර ලබා දෙන්නම්. බෝඩ් ලෑලි ඔසවා කඩ වහන අය සදාකල්ම වහලා දානවා. අපට අවශ්‍ය නෑ ඒ අයව" කියල කිව්ව. එතුමාගේ කතාවේ විඩීයෝ පටයත් මම ඔබට පෙන්වන්නම්.වැට්‌ බද්දට එරෙහිව විරෝධතා සංවිධානය කළ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික ස්‌ථාන 7 ක්‌ මුද්‍රතැබීම මුදල් ඇමැති රවි කරුණානායගම් ගේ ක්‍රියාවක්‌ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල පැවසීය.

යාපනේ බුදු පිළිම අපිට එපා..උතුරේ සිවිල් සංවිධාන කියයි...!!!

යාපනයේ බුදු පිළිම පිහිටුවීම පිළිබඳව උතුරේ සිවිල් සංවිධාන ඇමරිකානු තානාපති අතුල් කේෂා වෙත පැමිණිලි කර ඇත. ඇමරිකානු තානාපතිවරයා ඊයේ දිනයේ යාපනයේ සංචාරයක යෙදුණු අතර එම අවස්‌ථාවේදී සිවිල් සංවිධාන විසින් මේ පිළිබඳව දැනුවත් කර ඇත.හමුදාව සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වලින් ඉවත් නොවීම පිළිබඳවත් මෙහිදී තානාපතිවරයාට කරුණු ඉදිරිපත් කර ඇත.

ග්‍රාමයාගෙන් ග්‍රාමයෙකුට සම්මානයක්...!!!

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වාසලකෝට්‌ටේ පිහිටි කරපුන්නාවැව සැල්වීනියා ඇතුළු ජලජ ශාකවලින් වැසී ගොස්‌ තිබියදී එම වැව පිරිසිදු කර ගොවීන්ට ලබාදීමේ සමාජ සත්කාරයක්‌ පිළිබඳ වාර්තා වේ. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම්. යූ. නිශාන්තගේ උපදෙස්‌ පරිදි මෙම සමාජ මෙහෙවර මෙහෙයවූයේ වාසලකෝට්‌ටේ ග්‍රාම නිලධාරී බුද්ධික සමරකෝන්ය. ඒ අනුව වැවේ සැල්වීනියා ඇතුළු ජලජ ශාක ඉවත් කිරීමට මෙම ග්‍රාම නිලධාරිවරයා ගමේ තරුණ පිරිස, ගොවීන්, අසල්වැසියන්, ආපදා කළමනාකරණ නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර කේ. කේ. අබේගුණසේකර, සංවර්ධන නිලධාරිවයි. ජී. ඒ. එම්. ජයසූරිය ආදීන්ගේද සහාය ලබාගත් අතර බැකෝ යන්ත්‍රයක්‌ද යොදා ගත්හ.

කොටි පරික්‍ෂාවට ඇමරිකාවෙන් එති....!!!

පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌කිරීම සඳහා ඇමරිකානු විශේෂඥ වෛද්‍යවරුන් පස්‌දෙනෙක්‌ උතුරු පළාතට පැමිණ සිටිති.
උතුරු පළාත් සභාවේ ඉල්ලීමක්‌ මත පැමිණ සිටින මෙම වෛද්‍යවරුන් සඳහා විදේශීය රාජ්‍ය නොවන සංවිධානයක්‌ අවශ්‍ය වියදම් දරන බව උතුරු පළාත් සභා රැස්‌වීමේදී හෙළි වී තිබේ.

නාමල් හොරාගේ සමාගම් දෙකක අධ්‍යක්‍ෂවරිය රිමාන්ඩ් කරයි...!!!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් සමාගම් දෙකක අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කළ නිත්‍යා සේනානි නමැත්තිය ලබන 22 වැනිද දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ වැඩ ආවරණ මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න 16 දා නියෝග කළාය.

රවී කරුනානායගම් එළිපිටම කරන හොරකම් ....!!!

             මුදල් ඇමති බිරිඳට දුවට අපූරු තෑග්ගක් දීලා..

මුදල් ඇමති රවි කරුනානායගම්  විසින් වරායේ පිහිටි රජයේ ගුදමක් තම බිරිඳ හා දියණියගේ නමට ලබා දී ඇති බව ජවිපෙ පළාත් සබා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ  පැවසීය.
මෙම ගුදම සඳහා රුපියල් කෝටි හතලිහක් පුද්ගලික ඇපකර තබා ඇතැයිද ඔහු හෙලි කලේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.