ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 16, 2016

එදා උන් දුන් දඩුවම්...කෝ ඒවාට මානව හිමිකම්...!!!

අද අපේ සිංහල උන්ටත් පේන්නෙ කොටින්ගෙ මානව හිමිකම් ගැන විතරයි... මේ වගේ සෙල් වල හිරවෙලා අපා දුක් විදපු අපේ රණවිරුවෝ ගැන එක පරයෙක් කටක් අරිනවද..?

මේ ෆොටෝ එක
අහම්බෙන් දැක්ක එකක්...
"මේ මොකක්ද ..?" කියල
 විශේෂ කාර්‍ය බලකායේ සේවයේ නියුතු නිලධාරියෙකුගෙන් ඇහුවේ ඇත්තටම මේ මොකක්ද කියල  නොදැන සිටි නිසායි.
"මේක "සෙල්" එකක්... අපේ හමුදාවෙ කොල්ලන්ව අල්ලගත්තම උන්ව කූඩු කරල තියන්ඩ කොටි හදල තියන හිර කූඩුවක්...
බලන්ඩකො ඔය පින්තූරෙ හොදට..
කූඩුව හිරකාරයගෙ ඇගේ සයිස් එකටම තමයි....
ඒ පැත්තට හැරෙන්ඩත් බෑ.. මේ පැත්තට හැරෙන්ඩත් බෑ... දවස් ගනන් හිටගෙන... වාඩි වෙනවා තියා එකම විදිහට ඉදලා කකුල් හිරි වැටුනම හේත්තු වෙන්ඩවත් බෑ. සෙල් එකේ කම්බි කූරු වලට කටු කම්බි දවටලා..
කන්ඩ කෑමක් තියා බොන්ඩ එක වතුර උගුරක් දෙන්නෙ නෑ උන්..

හොරු ඇල්ලීමේ සෙල්ලම...!!! නාමල් හොරා ටික දවසකට නැවත හිරේ....!!!

මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින්  (15) අත්අඩංගුවට ගැණුනු හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව එන්.ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කෝපරේෂන්හි රුපියල් මිලියන 45 ක මුදල් වංචා කළැයි කියන සිද්ධියක් මත ලබන 22 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.ඒ කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි...

ඉතිහාසයේ බරපතළම තීන්දුව ගැනීමට වෛද්‍යවරු සූදානම්

රටට හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සිදුකරන අහිතකර ව්‍යුහාත්මක වෙනස්කම් වහාම නතර නොකළහොත් ඉදිරි සතිය තුළදී දැඩි තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.මෙම තීරණය ඉතිහාසයේ ගන්නා බරපතළම තීන්දුව විය හැකි බව සංගමයේ සංස්කාරක වෛද්‍ය නලීන් ද හේරත්  සඳහන් කරයි.
ලබන 18 වෙනිදා සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව රැස්වන අතර එහිදී ශාඛා 112ක නියෝජිතයන් පිරිසකගේ අදහස් පළ කිරීමෙන් අනතුරුව ගන්නා තීරණය ප්‍රකාශයට පත් කරන බවද හෙතෙම පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කළයුතු වන්නේ ශ්‍රී ලංකාව මිස ඉන්දියාව නොවන බවද ඔහු පෙන්වා දේ.

මා කිසිදාක නිරුවත විකුණන් කන තත්වයට බාල්දු වී නැතැයි මධූෂා පවසයි...!!!

රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා විසින් මාධ්‍ය වෙත ලබා දී ඇති සම්මුඛ සාකච්චාවක් සම්බන්ධයෙන් ප‍්‍රතිචාර ජනාධිපතිවරණ සමයේ වේදිකා මත අසභ්‍ය වදනින් වත්මන් ජනාධිපතිවරයා ඇමතූ හිටපු ජනාධිපතිවරයාගේ කීර්ති නාමයද කැලැල් කල, නැවත යහපාලන ජයග්‍රහණයෙන් පසු අප දිවිහිමියෙන් කැපවී දිනාගත් යහපාලනය දූෂිත පාලණයක් කිරීමට යහපාලණයට එක්ව යහපාලන රජයේ තනතුරු වරදාන වරප්‍රසාද භුක්ති විඳින එක්තරා නිර්ලජ්ජිත කාන්තාවක් සහ ඇගේ සැමියා යැයි කියාගත් පුද්ගලයා ඔවුන්ගෙ පටු දේශපාලණ ඕනෑ එපා කම් වෙනුවෙන් මා දේශපාලන වශයෙන් එක්ව කටයුතු කල ඇමති වරයෙකුගේ නම සම්බන්ධකොට මගේ චරිතය කැලැල් කිරීම වෙනුවෙන් මඩ වෙබ් අඩවි කරුවන්ට මුදල් ගෙවා විවිධ ප්‍රචාරණයන් ගෙන ගිය අතර, ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු අදාල ඇමතිවරයාගේ හිංචයියන් පසුපස ගොස් ඇමතිවරයා තමන්ට හිතවත් බැව් පෙන්වීමට යම් යම් ක්‍රියාවන්හි යෙදුනු එම කානතාව විසින් මාගේ ඡායාරූප පෙලක මා නිරුවත්ව සිටි බවට පුහු පුවතක්ද මවා තිබේ. හාස්‍යට කරුණ නම් අදාල කාන්තාව අක්කල නංගිලා වෙනුවෙන් යැයි පවසමින් කැමරාව ඉදිරියේ සම්පූර්ණයෙන් නිරුවත්ව ලිංගිකව හැසිරී තහනමට ලක්වූ චිත්‍රපටයක් වෙනුවෙන් ලිංගික ක්‍රියාවේ යෙදී ප්‍රසිද්ධියට පත් තැනැත්තියක් වීමයි.
දක්වමින්  මුධුෂා රාමසිංහ සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සඳහන් කර ඇත.පසුගිය

ආරක්ෂක හමුදාව යටතේ ඇති ඉතුරු ඉඩම් නිදහස් කිරීම සොයා බැලීමට ආරක්ෂක ලේකම් උතුරේ සංචාරයක ...!!!

වව්නියාව, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශයන්හි මෙතෙක් ආරක්ෂක හමුදාවන් විසින් භාවිතා කරන ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව සොයා බැලීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් පසුගිය දා එහි සංචාරයක නිරත විය. මෙම නියෝජිත පිරිස දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරින් සමඟ එක්ව වන්නි, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල ආරක්ෂක හමුදා විසින් භාවිතා කරනු ලබන නිශ්චිත ස්ථාන පිළිබඳව සොයාබැලීමට ලක්විය.

ගෝඨාභය ඵකැස් චෞරියගේ කරුණු රහිත චෝදනා වලට කරුණු සහිතව පිළිතුරු දෙයි

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශවලට හිටපු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ අදාළ මිග් යානා කඩාවැටී ඇතැයි ද ඒවා මිලදී ගැනීමේදී මුදල් වංචාවක් සිදුව ඇතැයි ද චන්ද්‍රිකා මැහැල්ල කියා සිටියා. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ අදාළ යානා කිසිවක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී කඩා නොවැටුණු බවයි.
මෙම යානා ශ්‍රී ලංකාවට රැගෙන ආවේ කොටස් වශයෙන් ගලවා භාණ්ඩ ප්‍රවාහන යානා මගින් බවද ගෝඨාභය රාජපක්ෂ කියා සිටියා. අදාළ ගනුදෙනුවේදී මිග් යානා මිලදී ගත්තේ ගුවන් හමුදාවේ පූර්ණ යෝග්‍යතා පරීක්ෂණයකින් පසුව යුක්රේන රාජ්‍ය සමාගමකින් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.