ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 13, 2016

සංහිඳියාව යනු කෝකිලායි පන්සල ඉවත් කිරීමද බන්....!!!

පන්සලයි, සිංහල ගමයි ඉවත්කරගන්න කියා TNAඑක තර්ජණය කරනවා – ශ්‍රී ගුණරතන හිමි

කෝකිලායි ගම්මානයේ ඉන්න සුළු පිරිසක්‌ සිංහල බෞද්ධ අයගෙ ආගමික අවශ්‍යතාවන් මම ඉටුකළා. බොහෝ අය කතෝලික වුණත් ඒ අයත් මගෙත් එක්‌ක බොහොම කුළුපගව කටයුතු කළා. මුලතිව් පළාතේ සේවය කරපු යුද හමුදාවේ, පොලිසියේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ සියලු දෙනත් ආගමික කටයුතු සඳහා මට ආරාධනය කළා. මුලතිව් පළාතේ පන්සල් නෑ. ඊට කිට්‌ටුවත් නෑ. හාමුදුරුවරු හිඟයි. මේ නිසා ඒ අය සේරමත් එකතුවෙලා මට ආරාධනය කළා මෙහෙ පන්සලක්‌ හදාගෙන ආගමික වැඩ කටයුතු කරගෙන යමු කියලා. මමත් කැමැති වුණා.

මුලතිව් ප්‍රාදේශීය ලේකම්වරයාට මේ ගැන කිව්වම එතුමා තමයි මේ ඉඩම ලබා දුන්නේ. ඒ වෙනුවෙන් බලපත්‍රයකුත් නිකුත් කළා. පන්සලේ වැඩ පටන් ගන්න කොට තමයි මම අර කලින් කිව්ව මනුස්‌සයා ඇවිත් මේ ඉඩම එයාගේ කිව්වේ. බලපත්‍රය ඉල්ලුවම ගිහින් නඩු දැම්මා. ටික දවසකින් ඒ නඩුව එයාම ඉල්ලලා අස්‌ කරගත්තා. මම පන්සලේ කටයුතු දිගටම කරගෙන යනකොට තමයි දෙමළ ජාතික සන්ධානයෙන් මේ තර්ජනය එන්න පටන් ගත්තේ. මේක ලොකු ප්‍රශ්නයක්‌. අවදානමක්‌. ඒක තමයි මම ඉල්ලන්නේ රජයත් අනෙක්‌ බලධාරිනුත් මැදිහත්වෙලා මේ ඉඩමේ අයිතිය තහවුරු කරන්න කියලා. මම වෙන මොකවත් ඉල්ලන්නේ නෑ. මේක මගෙ පෞද්ගලික තැනක්‌ නෙමෙයි. ආගමික ස්‌ථානයක්‌. මෙහෙ ඉන්න නිලධාරීන් කටයුතු කරන්නේ හරිම පුදුම විදිහටයි. අර කියමනක්‌ තියෙනවනේ මහත්තයෝ... තෙමෙන ගෙදරක වහලෙන් තෙමෙන තැන් හොයන්න වැස්‌සක්‌ වහින්නම ඕනේ කියලා. ඒ වගේම තමයි මේ උතුරු පළාතේ නිලධාරීන්. මේ පළාත්වල වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න බලාගන්න තේරුම් යන්න මේ පළාතේ ජීවත් වෙන්නම ඕනේ.
...

රට බෙදන්න දත කන මැහැල්ලගේ තතු....!!! ඵකැස් චෞරියගේ සම්භවයද තමිල්නාඩුවේ දෙමල සම්භවයෙකි

ඉදිරියේදී ගෙන එනු ලබන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මඟින් බලය බෙදා හැරීම ස්ථිර වශයෙන්ම සිදු වන බව

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.
ඇය මේ අදහස් පල කලේ යාපනයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
එසේම යුධ අපරාධ කල අය සඳහා දඬුවම් ලබා දෙන බවත් ඒ සඳහා නීතිමය වැඩපිලිලෙක් ආරම්භ කරන්න රජය කටයුතු කරන බවත් ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කලාය.
 මෙම මැහැල්ල සිංහල ජාතියට හා  ලංකාවට මෙතරම් වෛරකරන්නේ ඇයිද යන්න මැයගේ පැටිකිරිය හොදින් අධ්යනය කිරීමෙන් දැනගත හැකිය. චන්ද්රිකා ගේ සම්භවයද තමිල්නාඩුවේ දෙමල සම්භවයෙකි.

"කටවහ ගනිල්ලා පරිස්‌සමෙන් සංහිඳියාවයි, සහජීවනයයි කැඩෙයි" හොරිකඩ යහපාළුවන්ගේ කුජීත කම...!!!

ප්‍රභාකරන්  පිටත් කර හැරියද ඒකා ඇදහූ ඊළාම් බෙදුම්වාදය තවමත් සක්‍රීය බව කිසිවකුටත්

රහසක්‌ නොවන්නකි. පැහැදිලිව කිවහොත් "කන්න දෙනවනං.. අපිට බොන්ඩ දෙනවනං.." න්‍යායෙන් හුරේ දමන කොළ පාට, නිල් පාට සහ රතු පාට අන්ධයන්ට මෙන් නොව එය මේ පිං බිමට ආදරය කරන අපට නොරහසකි.

ඇත්ත ඇත්තේ එතැනය. එසේ වුවද මේ මොහොතේ රට තුළ සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද? ඇතැමුන් වත්මන් වෙනසට කීවේ දේදුනු විප්ලවය කියාය. ඇත්තෙන්ම දේදුන්න හරි ලස්‌සනය. පාට පාටය. ස්‌ට්‌න් වර්ණය. එහෙත් දේදුන්නට වැඩි ආයුෂක්‌ නැත. පැය කිහිපයක අවෑමෙන් එය විශ්වයේ තිබූ තැනක්‌වත් සොයාගත නොහැකි ලෙස මැකී යන්නේය. 

වළස්‌සු මී කඩන්නාහ. එසේම මිනිස්‌සුද මී කඩන්නාහ. නමුත් කිසි විටෙකත් මිනිස්‌සු වළස්‌සු සමඟ එක මඟේ මී කඩන්නට නොයන්නාහ. ඇත්ත එය වුවද අද යහපාලනය සිදු කරමින් සිටිනුයේ සහජීවනය සහ සංහිඳියාව කරට ගෙන වළසුන් සමඟ එක්‌ව මී කඩන්නට සැරසීමක්‌ නොවේද...? ගැටලුව වන්නේ වලස්‌සු සමඟ මී කඩන්නට යැමෙන් යහපාගනය සමඟ මේ රටත් අපත් වැනසී යැමය.
මෙහිදී එදා ස්‌වෛරීත්වය භෞමික අඛණ්‌ඩතාව සේ අද යහපාලකයන් කරළියට ගෙනවිත් ඇත්තේ සහජීවන සහ සංහිඳියාව යන වදන්ය. ඒවාත් ස්‌වෛරීත්වය සහ භෞමික අඛණ්‌ඩත්වය වගේමය. හරිම සුන්දරය. එහෙත් ආණ්‌ඩුව සහජීවනයේ සහ සංහිඳියාවේ පදයට බෙරේ වයමින් අපට නටන්නට කියද්දී අනෙක්‌ පසින් සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද...?

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මුස්ලිම් අන්තවාදින්ට විකුණලා...!!!

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුල දැනට වසර කිහිපයකට පෙර සිට මුස්ලිම් අන්තවාදීන් විසින් වහාබ් වාදය ප්‍රවර්ධනය කිරීම කරගෙන යනු ලබයි. ISIS පන්නයේ මානසිකත්වයක් මුස්ලිම් ජනතාව හා විශේෂයෙන් තරුණයින් හා කාන්තාවන් ඉලක්ක කර ප්‍රවර්ධනය කිරීම කාලයක සිට මෙම රජයේ ගුවන් විදුලිය විසින් සිදු කරනු ලබන බොදු බල සේනා ලිපියක් යවමින් පෙන්වා දි තිබේ.

යුද අපරාධ වලට දඬුවම් දෙනවා...!!!

චන්ද්‍රිකා කොටියාට සහතික දෙයි....!!!

දේශ ද්‍රෝහි පාදඩ යහපාලකයන්ගේ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත බලෙන් සම්මත කර ගැනිමෙන් පැය විසිහතරක් යන්නට මත්තේන් යහපාලනයේ පට්ටන්දරී හෙවත්  වලත්ත කමේ ලගීන බෙදුම්වාදී ඉත්තා වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක (ජාතකය ෂුවර් නැත ) යුද අපරාධ වලට වගකිව යුත්තන්ට දඬුවම් පමුණුවා යුක්තිය ඉටු කරවා ගැනීම යුද පීඩිතයන්ගේ අපේක්ෂාව වන බවත් එ සදහා යහපාලනය පෙනී සිටින බවත් කොටි ත්‍රස්තවාදීන්ගේ රූකඩ උතුරේ මහ ඇමති සි.වි විග්නේෂ්වරන් වේදිකාව මත හිදවාගෙන ප්‍රකාශ කර සිටියා.
හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළේ ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලයේ මෙහෙයවීමෙන් යාපනය දිස්ත්‍රික්කයේ දකුණු වෙලනායි ප්‍රාදේශීය ල්කම් කාර්යාලයේ පැවති වැඩසටහනකට සහභාගි වූවන් අමතමිනි.
“වැඩිම වැරදි කරපු අයට එරෙහිව නීත්‍යානුකුල කටයුතු කරන්න විශේෂ නීතිමය වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න රජය කටයුතු කරනවා,”
වීඩියෝ සහිතයි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.