ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 12, 2016

නොසිතු මොහොතක මරු තුරුළට ගත් අපේ මිතුරා...!!!


මා ඔහු හැදින ගන්නේ බ්ලුමැන්ඩල් පාරේ දිවයින කාර්යාලයට ගිය විටෙකදීය.ඒ  එක්දාස් නමසිය අසුගණන්වල අග භාගයේදීය.එදා පටන් ඔහුගේ අවසන් මොහොත දක්වා ඔහුත් මාත් අතර පැවතියේ ඉතා තියුණු මිත්‍රත්වයකි.මා මවුබිමෙන් නික්ම විදේශගත වුවද ඒ මිත්‍රත්වය එසේම විය.සතියකට වරක් නොවරදවාම එස්.එම්.එස් පණිවිඩයකින් හෝ මුහුණු පොතින් ඔහු මා අමතයි, වචනයක් හෝ ලියා එවයි.ඒ ලියුවද ඔහු අසනුයේ " සුමියා උඹ කවදද ලංකාවට එන්නේ, ඔන්න ඔය කෙහෙල්මල් රට අතහැරලා ලංකාවට වරෙන් බං.ඇවිත් මොනා හරි හොඳ දෙයක් කරපන්."  "මිනිස්සුන්ට මාව මතක නැහැ " යැයි මා පැවසු විට "පිස්සුද උඹේ වැඩ සටහන් බලපු ඒ කාලේ කට්ටිය තවම මෙහෙ ඉන්නවා.ඒ ගොල්ලන්ට උඹව මතකයි " යනුවෙන් මාව දිරිමත් කරයි.

ප්‍රවීණ ඡායාරූප ශිල්පී ශ්‍රී ලාල් ගෝමස් සමුගනී...!!!

උපාලි පුවත්පත් සමාගමේ හිටපු ඡායාරූප කර්තෘවරයකු සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලෙස සේවය කළ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ශ්‍රී ලාල් ගෝමස්‌ 11 වැනිදා අභාවප්‍රාප්ත විය.කෙටි කලක්‌ රෝගාතුරව සිටි ඔහු මිය යනවිට 61 වැනි වියෙහි පසුවිය.
මහවැලි අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කළ ඉසුර සඟරාවේ ඡායාරූප ශිල්පියකු ලෙස සිය මාධ්‍ය කලාව ආරම්භ කළ ශ්‍රී ලාල් ගෝමස්‌  හිටපු මහවැලි ඇමැති ගාමිණි දිසානායකගේ නිල ඡායාරූප ශිල්පියා ලෙසද කටයුතු කළේය.

අයියා මලෝ එකතු වී හිටංව අන්දයි...අයියෝ සිරිසේන...!!!

 ආණ්ඩුව රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන බව තමන් දැනගත්තේ පුවත්පත්වලින් බව ජනපති පවසයි

මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් 10 වනදා වරායේ විවෘත කර ඇත්තේ නව බහලූම් නිශ්කාෂන මධ්‍යස්ථානයක් (ගුදමක්) නොව පැරණි බහලූම් නිශ්කාෂන මධ්‍යස්ථානයක් බව වරාය සේවකයෝ කියති. නව ගදමක් යැයි පවසමින් වරාය ඇමති අර්ජුන රණතුංගගේ සහ වරාය සභාපති ධම්මික රණතුංග ජනාධිපතිවරයාව අන්දවා ඇතැයි සේවකයෝ චෝදනා කරති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.