ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 9, 2016

රට නොයන වැඩේ අපිට අදාළ නෑ....!!!

රජයේ අරමුදල් සහ විදේශ ව්‍යාපෘති මගින් ලැබෙන අරමුදල් යොදාගෙන විදේශ සංචාරවල යෙදීම මැති ඇමැතිවරුන්ට තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු  අනාවරණය කර තිබේ.
ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු විදේශ ගතවන්නේ නම් ජනාධිපතිවරයාගේ පූර්ණ අනුමැතිය ලබාගත යුතු බවත් විදේශ සංචාරවලට රටින් බැහැර වන්නේ නම් සති දෙකකට පෙර තමන්ට ලිඛිතව දැනුම් දිය යුතු බවද ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේන බවට පලවු මාධ්‍ය වාර්තා පිළිබඳව කල විමසිම්කදි එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය උග්‍ර අතට හැරි ඇති බැවින් එම පක්ෂයේ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම නියෝගය කර ඇති බවයි.

ඕස්ටේ‍්‍රලියාව ‘දෙමළ ඊළම’ නිල ලෙස පිළිගනී..

ඕස්ටේ‍්‍රලියානු රජය විසින් දෙමළ ඊළම නිල වශයෙන් පිලිගෙන තිබේ. සිදු කරන ජන සංගණනයකදී එරට වෙසෙන විදේශිකයින් ගණනය කිරීම සඳහා දෙමළ ඊළාම් ජාතිකයින්ද සංගණනය කරමින් තිබේ.
එරට වෙසෙන කොටි හිතවාදීන් විසින් මේ බව සිය හිතවතුන් අතර වේගයෙන් සන්නිවේදනය කරමින් සිටින අතර ඔවුන්ද හැකි පමණින් එහි ලියාපදිංචි වෙමින් සිටී.  (මේ බව ප‍්‍රචාරය කරමින් ඇති පණිවුඩ පහතින් දැක්වෙයි)

මහින්ද රජයේ ජනප්‍රිය හොරෙකු වන සාටක සුණඛයාට ඇප ලැබෙයි...!!!

සුපුරුදු පරිදි දේශපාළු අපතයනට පමණක් වන ඇප ලැබීමේ අව නීති

මගඩිය යටතේ සාටක සුණකයා හට ඇප ලැබී ඇත.ඵනමුදු විශේෂයෙන් රණවිරුවන් ඇතුළු සෙසු අයට වසර ගණනකට වත් ඇප නොලැබේ.
සාටක සුණකයා විසින් ගසා කෑ රටේ ධනය කෝටි මිලියන ගණනකී...වසර ගණනාවක් සිරගත කළ ඵකදු දේශපාළුවෙකු නැති ඵකම රට ලංකාවය. ජනතාව ඉදිරියේ කෑ කෝ ගසමින් ජනතාව භේද භින්න කළද ...ඇතුළතින් මේ මහා හොර රැළ ඵකමුතු බවට මේ ඵක් නිදසුනක් පමණී...

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් කිත්සිරි රණවක  රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක්‌  මත මුදාහැරීමට කඩුවෙල මහෙස්‌ත්‍රාත් ධම්මික හේමපාල  ඊයේ (08 දා) නියෝග කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.