ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 7, 2016

නපුංසක අවමංගල පිසාචයා විසින් භක්‍ෂණය කරන රටේ නීතිය...!!!

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ කටයුතු පවත්වාගෙන යැම සඳහා විදෙස්‌ අරමුදල් ලබාගැනීමටත් අවශ්‍ය අවස්‌ථාවන්හිදී විදේශීය විශේෂඥයන්ගේ සේවය ලබා ගැනීමටත් හැකියාව ඇතැයි විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර  පිසාචයා සඳහන් කරයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කවුන්සිලය මඟින් පත් කරනු ලබන මෙම කාර්යාලයේ සාමාජිකයන් මානව හිමිකම් පිළිබඳ පළ පුරුදු අය බවත් මධ්‍යස්‌ථ නොවන පුද්ගලයන් පත්වුවහොත් ඔවුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවද ඇමැතිවරයා පැහැදිලි කර සිටී. අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ කර ඇති ප්‍රකාශය සම්බන්ධව පිළිතුරු ලෙසින් විදේශ කටයුතු ඇමැතිවරයා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ මෙම කරුණු අනාවරණය කර ඇත.ත්‍රිවිධ හමුදා හා බුද්ධි අංශ ඇතුළු සියලුම රාජ්‍ය ආයතන මෙම කාර්යාලයට පූර්ණ සහයෝගය ලබාදීමට බැඳීසිටින අතර රාජ්‍ය රහස්‌ පනතේ විධි විධානද බලරහිතවේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.