ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 6, 2016

එදා සාටක සුණඛ බැසිලා ගෙන ආ දිවි නැගුම ව්‍යවස්‌ථා විරෝධී පණත මතකද...!!!

බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමති  ( සාටක සුණඛ ) විසින් දිවි නැගුම පනත් කෙටුම් පත ගැන අදහස් දක්වමින් පවසා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජන මත විචාරයකින් පනත සම්මත කරන්නට කීව ද, වත්මන් රජය එය කරන්නට තීරණය කොට ගෙන ඇති බව කි. දිවි නැගුම පනත් කෙටුම්පත ආර්ථික සංවර්ධන ඇමති සාටක සුණඛ විසින් 2012 වර්ෂයේ අගෝස්තු 10 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදු ව, 2012 ජුලි මස 30 වැනි දින ගැසට් පත්‍රයේ පළ කරන ලදී. එතැන් සිට මෙම පනත් කෙටුම්පත පර්ලිමේන්තුවත් උසාවියත් පළාත් සභාවන් අතරත් දොළනය විණ.. 
 දිවි නැගුම වගන්ති 16 ක්‌ ව්‍යවස්‌ථාවට පටහැනියි

රණවිරුවන් කොටුකරන අළුත්ම වංගු...!!!

ලසන්ත ඝාතනයට සම්බන්ධ මහඑකා  ඇමතිකමක්දී පාර්ළිමේන්තුවට  ගෙන ඇති අතර මේ බිළි ගමින් සිටින්නේ අපේ රටට සේවයක් කළ රණවිරුවන්  ය...!!!

 අද බටහිර සිට ආසියානු කලාපය දක්‌වා විහිදී යන පරිදි සිදුවන සිදුවීම් දෙස බැලීමේදී එසේ පවතින අවදානම ලෙහෙසියෙන් බැහැර කිරීමටද නොහැකිය. එහෙත් මේ අන්දමින් රටේ ජාතික ආරක්‍ෂාව බාල්දු කෙරෙද්දී නුදුරු අනාගතයේ එවන් අභියෝගයක්‌ මතුවුවහොත් අප ඊට මුහුණ දෙන්නේ කෙසේද...?
වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය හා සමාන ඉතිහාසයක සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවකු ලෙස රට වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණා වූ බලලත් නිලධාරි ප්‍රේමානන්ද උදලාගම ලසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් සීඅයිඩීයේ ෂර්ලොක්‌ හෝම්ස්‌ලා මුලින්ම ඔහුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ හඳුනාගැනීමේ පෙරට්‌ටුවක්‌ සඳහා ඉදිරිපත් කළ යුතු බවට වූ ඉල්ලීමක්‌ද සමඟය.

මහින්දගේ බේබිලා තාමත් චණ්ඩිලු....!!!

රග්බි තරගයක් අතරතුරදී ගැටුමක් ඇති කරගැනීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ කුරුදුවත්ත පොලීසියට කැදවා ඊයේ දිනයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන තිඛෙනවා.
යෝෂිත රාජපක්ෂ පුමුඛ ඔහු නියෝජනය කරන රගර් ක්‍රීඩා සමාජයේ අයවලුන් විසින් මහනුවර ක්‍රිඩා සමාජයේ ක්‍රීඩකයෙකුට කල පහරදීමක් සම්බන්ධයෙන් ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කර තිබුණා.

මාසෙකට කෝටි දෙකකට කලියට ගත් සබීතාගේ බිල්ඩිමට බඩු ගන්න තවත් කෝටි හතලිහක් ඉල්ලයි.....!!!

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාමට මාසිකව රුපියල් තෙකා්ටි දෙකක පමණ කුලී මුදලකට ගත් ගොඩනැගිල්ල කාර්යාලීය තත්වයට පත් කිරීම සඳහා රුපියල් කෝටි 40ක මුදලක් ලබා දෙන ලෙන්නැයි කැබිනට් පත‍්‍රිකාවක් ඇමති දුමින්ද දිසානායක  විසින් ඉදිරිපත් කර ඇත.
මෙම ගොඩනැගිල්ල සිනමා නිලි සබීතා පෙරේරාගේ සැමියාට අයත් වන අතර එය වසර පහක් සඳහා කුලියට ගෙන ඇත්තේ මාසිකව රුපියල් කෝටි දෙකක කුලී මුදලක් ගෙවීමේ පදනම මතයි.

තවත් යහපාලන බූරුවෙක් වන දුමින්ද දිසානායකගේ කෙරුවාව ..

යහපාලන ආණ්‌ඩුව කරන යහපාලනයට "නොගැළපෙන වැඩ" ගැන ලියන විට කියනවිට

බොහෝ දේශපාලනඥයෝ තදින් කේන්ති ගන්නාහ. ආණ්‌ඩුව පත්වී වසරක්‌වත් ගත වීමට පෙර කරන මේ "නරක විවේචන" නවත්වා තවත් වසරක්‌ දෙකක්‌ ආණ්‌ඩුවට කල් ලබා දෙන ලෙස ඔව්හු ඉල්ලා සිටිති. දැන් අපට අහන්නට ප්‍රශ්නත් තිබේ. අවුරුද්දක්‌ තිස්‌සේ මේ කරන සමහර නොහොබිනා වැඩවල තරම මෙබඳු නම් අවුරුදු දෙක තුනක්‌ ගත වනවිට තත්ත්වය කොහොම හිටීවිද...
 මේ නොගැළපෙන වැඩ ගැන දෙන්නට තිබෙන හොඳම උදාහරණය ශ්‍රී ලනිප මහලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගේ කෙරුවාවය. කෙරුවාවේ ස්‌වභාවය තේරුම් ගැනීමට කතාවේ අතීතය ගැන දැන සිටිය යුතුය.

මාවතගම සිංහල තරුණයෙකුට මුස්ලිම් අන්තවාදින් 15ක් දරුණු ලෙස පහරදිලා

මාවතගම කොටිකාපොල 8 කනුව ප්‍රදේශයේ නිවසකට බලෙන් ඇතුළුවූ 15 දෙනෙකුගෙන් සමන්විත මුස්ලිම් කණ්ඩායමක් වයස 27ක විවාහක තරුණයකුට බිම ඇදගන ගොස් දරුණු ලෙස පහරදී ඇති අතර දත් 4ක් කැඩී ඇති පහරකෑමට ලක්වූ පුද්ගලයා මේවනවිට කුරුණෑගල ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

බුදුදහමේ අතීතය ඊජිප්තු පිරමීඩ ඉතිහාසය දක්වා විසිර ඇති බව සොයාගැනේ..!!!

Buddhism in Ancient Egypt and Meroe – Beliefs Revealed Through Ancient Script

ෆ්ලින්ඩර්ස් නම් ඊජිප්තු ඉතිහාසඥයා මේ බැව් සාක්‍ෂි සහිතව පෙන්වා දී ඇත.අශෝක අධිරාජයාගේ ධර්ම දුත කණ්ඩායම් ලොව සිව් දෙස බුදුදහම විකාශණය කරමින් ගිය බැව් පිළිබඳව සාක්‍ෂි හමුවී ඇත.මේ ලිපිය බලන්න...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.